රෙද්දේ රෙවිලා ආනනයන තහනම

topkollek

Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුවට කෙලවන්ඩ වහපන් වහපන් වහපන් ගාපු එකාලට දැන් තමයි තේරෙන්නෙ, සල්ලි මැවෙන් නැ , වැඩ කරොත් විතරයි සල්ලි හම්බෙන්නෙ, ඔය බනේ නොතේරෙන හරක් ඉන්නකන් මෙහෙමම තමයි...
    කවුරු වැඩකරොත් ද සල්ලි හම්බවෙන්නෙ? රජයේ සේවකයොද? පුද්ගලික අංශෙද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Koheda bn rata wahala thibune? me vidiyata lockdown ekak thiyena eka gov ekata thamai godakma wasi.
    1ka awasiyak kiyapan. 1k.... wadiya one na.
    ඔයා මොනාද අප්ප දන්නෙ, මොන ආදායමද එන්නෙ පාස්පෝට් අයිඩ් ලයිසන් ඕවගෙන් කියk ලාබද දවසකට, මොන කච්චේරියද වැඩ ඒවගෙ මුද්දර ගස්තු , මොන පොලිසියද වැඩ ඒවගෙ දඩ ආදායම් කෝ කියන්නම්කො ලිස්ට් පිටින් , අනේ මන්ද බන් උබලත් හිතාගන්ඩත් බැ වෙලාවකට උබල ගැන සරල බුද්ධියවත් නැනෙ.

    කවුරු වැඩකරොත් ද සල්ලි හම්බවෙන්නෙ? රජයේ සේවකයොද? පුද්ගලික අංශෙද?
    දෙගොල්ලොම, ආණ්ඩුවනම් ණය හරි අරන් පඩි දෙයි පුද්ගලික අශයට පඩි බාගයයි සමහරුන්ට පඩිත් නැ, තව තේරෙයි ගොයියලට, ආණ්ඩුවට නෙමේ කෙලවෙන්නෙ තම තමන්ටම තමයි..
    ------ Post added on Sep 10, 2021 at 9:41 AM

    True wenna wahala tiyenna epai.. ehema wahala na ..
    සරල බුද්ධිය නැ ඉතින් විශම මනස..
    ------ Post added on Sep 10, 2021 at 9:42 AM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගේ වරප්‍රසාද මුලින් ම කපා ඉවත් කරනන් හරි
     
    • Like
    Reactions: Cypress

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ආණ්ඩුවට කෙලවන්ඩ වහපන් වහපන් වහපන් ගාපු එකාලට දැන් තමයි තේරෙන්නෙ, සල්ලි මැවෙන් නැ , වැඩ කරොත් විතරයි සල්ලි හම්බෙන්නෙ, ඔය බනේ නොතේරෙන හරක් ඉන්නකන් මෙහෙමම තමයි...

    රජයේ සේවකයෝ හැර අනිත් මිනිස්සු වැඩ
    රජයේ සේවකයන්ගෙන් රටට සල්ලි එන්නේ නැහැනේ
    රටට කෙල උනේ ලොක්ඩවුන් එන්න කලින්
    නාකි මයිනා ගිනි පොලියට නය අරගෙන උගේ නම දාගන්න කරපු ගොන් ප්‍රොජෙක්ට්ස් නිසා තමයි රට බංකොලොත් උනේ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔයා මොනාද අප්ප දන්නෙ, මොන ආදායමද එන්නෙ පාස්පෝට් අයිඩ් ලයිසන් ඕවගෙන් කියk ලාබද දවසකට, මොන කච්චේරියද වැඩ ඒවගෙ මුද්දර ගස්තු , මොන පොලිසියද වැඩ ඒවගෙ දඩ ආදායම් කෝ කියන්නම්කො ලිස්ට් පිටින් , අනේ මන්ද බන් උබලත් හිතාගන්ඩත් බැ වෙලාවකට උබල ගැන සරල බුද්ධියවත් නැනෙ.

    Me ayanthana okkoma wada kara hadissi unama thiyena ewa. Haddisi nathi un himin hada ganivi rata open karama.
    Police station okkoma wada. Dada ganne naththi eka ithin unge waraddak. Post office hadissi awashyathawanta arala thiyenne.

    Uba oya wahapu office tikak allagena katha karata oyagen labena adayama 2-3% wage.
    Anith okkoma wage open karala thiyenne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජයේ සේවකයෝ හැර අනිත් මිනිස්සු වැඩ
    රජයේ සේවකයන්ගෙන් රටට සල්ලි එන්නේ නැහැනේ
    රටට කෙල උනේ ලොක්ඩවුන් එන්න කලින්
    නාකි මයිනා ගිනි පොලියට නය අරගෙන උගේ නම දාගන්න කරපු ගොන් ප්‍රොජෙක්ට්ස් නිසා තමයි රට බංකොලොත් උනේ
    රාජය සේවකයන්ගෙන් රටට සල්ලි එන්නෙ නැලු මුන් වගේ හරක් එක්ක මොනවට කතා කරනවද, ඔව් ඔව් ප්‍රොජෙක්ට් තමයි අවුල උබලගෙ නොහැකියාවට අපිට කරන්ඩ දෙයක් නැ, ණය නොගත්ත ණය මදිව වරායත් විකුණගෙන කාපු ගොයිලගෙ බලු කතා වැඩක් නැ..🤣🤣🤣🤣🤣
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    රෙද්දේ රෙවිලා ඉන්නේ බන් ආනයන තහනමත් එක්ක. ඉස්සරාට මොනවා වෙයිද ? ඔය බඩූ ආනයන මත යැපුණු එවුන් ආනාතයි නේ දැන් .ලංකාවේ ඉලග ස්ටෙප් එක මොකක් වෙයිද ? දන්න කට්ට්ටිය පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න දැන්ම ලැස්ථි වෙන්න .

    මට තේරෙන විදියට
    මුලින්ම වාහන නැවැත්තුවා
    රසායනික පොහොර
    කරන්සි ස්වප් කරා
    දැන් අන්තිම තුරුම්පු විදියට තවත් ආනයන සිමා කරා

    දැන් ජිතෙන විදියට ඉතුරු වෙලා තියෙන්නේ යකඩ සිමෙන්ති බහෙත් තෙල් වගේ අත්‍යවශ්‍යම ???? සිමා දාන්න විතරයි
    ඉස්සරටා කරන්ට් එකත් කපයි වගේ ???

    පෞද්ගලික ව උබ ප්ලෑන් කරලා තියෙන දේවල් මොනවාද ?
    ෆ්ඩි තිබ්බ ටික ක්රිප්ටෝ කරලා ඉන්නේ
    අවශ්‍ය බෙහෙත් එහෙම ගන්න ඉන්නේ මාස තුනකට හරි ?

    ඉස්සරා තව දරුණුයි වගේ පෙන්නේ මට තේරෙන ටික තමයි ඔය තියෙන්නේ පෞද්ගලිකව මෙතනින් ගොඩ යන්න ගන්න පුළුවන් ක්‍රම මොනාද ? උබලා අරගෙන තියෙන දේවල් මොනවාද ?

    ආණ්ඩුව ටාගට් කරනේ එන්නත් ගහලා ඔක්තෝම්බර් වෙනකොට රට හරින්න ? ටුවරිසම් ගොඩ අවොත් අපිට ගොඩ යාමක් තියෙනවාද ?
    ඊශ්‍රායල් එන්නත් කරලත් කෙල වෙනාවා නම් එන්නත් මත බලපොරෝත්හු තියාගන්න බැහැ වගේ මටනම් හිතෙන්නේ

    රට යන එක ඔප්සන් එකක් නෙමේ රට යන්න සුදුසුකම් නැහැ . මුල ඉදන් පටන් ගන්නත් බැහැ ගිහින් .
    කොහොමද බන් ආනයන තහනම් කරලා තියෙන්නේ. මට තේරෙන්නේ නෑ. කියලා දීපන්කො. 🤔🤔🤔

    අනිත් එක. මම නම් කියන්නේ. අපේ රටේ පෙට්‍රල් ඩිසල් තව ගණන් අරින්න ඕන. මොකද මේකේ උන්ට හෙන පුපේ ඇම්මක් තියෙන්නේ. එහා ගෙදරට වාහනයක් ගෙනාවොත් ඊට‍ වඩා හොඳ එකක් අපි ගන්න ඕන කියලා. එහා ගෙදර ළමයි තුන්දෙනාටම තියෙන එක බයික් එකයි. අපි අපේ ළමයි තුන්දෙනාටම බයික් තුනක් අරන් දෙන්න ඕන කියලා හිතන මෝඩ හරක් අපේ රටේ ඉන්නේ. අපේ ගොන් හැත්ත වාහන ගන්නේ ලෝකෙට පෙන්නන්න. වාහන ගන්න හොඳයි 200% tax එකක් ගෙවලා. මුන්ට පෙට්‍රල් පොඩ්ඩක් ගණන් වැඩි කලාම තමයි පුපේ අමාරුව.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ඔයා මොනාද අප්ප දන්නෙ, මොන ආදායමද එන්නෙ පාස්පෝට් අයිඩ් ලයිසන් ඕවගෙන් කියk ලාබද දවසකට, මොන කච්චේරියද වැඩ ඒවගෙ මුද්දර ගස්තු , මොන පොලිසියද වැඩ ඒවගෙ දඩ ආදායම් කෝ කියන්නම්කො ලිස්ට් පිටින් , අනේ මන්ද බන් උබලත් හිතාගන්ඩත් බැ වෙලාවකට උබල ගැන සරල බුද්ධියවත් නැනෙ.

    දෙගොල්ලොම, ආණ්ඩුවනම් ණය හරි අරන් පඩි දෙයි පුද්ගලික අශයට පඩි බාගයයි සමහරුන්ට පඩිත් නැ, තව තේරෙයි ගොයියලට, ආණ්ඩුවට නෙමේ කෙලවෙන්නෙ තම තමන්ටම තමයි..
    ------ Post added on Sep 10, 2021 at 9:41 AM

    සරල බුද්ධිය නැ ඉතින් විශම මනස..
    ------ Post added on Sep 10, 2021 at 9:42 AM
    අම්මෝ අම්මෝ අම්මෝ

    මේවා මොල නෙමේ මොල ගෙනාපු නැවු. :lol: :lol::lol::lol:

    මේවගේ ගූ ගොඩවල් එක්කනේ තර්ක කරන්නේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හුන්ඩුවට බැරිකොට ජෙප්පන්ට යූ එන් පි එකට බනිනවා. එනකොට කොහොම කියගෙනද ආවේ. ඉන්න හිතෙන රටක් ඕයි. ආතල් තව ඉවර නෑ. ඔහොම යමු. ආතල් මේ 69 ලක්සෙට අරින හැටි දැක්කම. සන්තෝසේ බැරුවා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Me ayanthana okkoma wada kara hadissi unama thiyena ewa. Haddisi nathi un himin hada ganivi rata open karama.
    Police station okkoma wada. Dada ganne naththi eka ithin unge waraddak. Post office hadissi awashyathawanta arala thiyenne.

    Uba oya wahapu office tikak allagena katha karata oyagen labena adayama 2-3% wage.
    Anith okkoma wage open karala thiyenne.
    ඔයා ඉස්සෙල්ලා මොකක්ද කිවෙ දැන් මොකක්ද කියන්නෙ කිතුලට නැගපු කතා කියන්ඩ එපා..කිසිම රාජය ආයතනයකින් ආපු තඹේක ආදායමක් නැ කොහොමද ඇදන් යන්නෙ පුද්ගලික අශයට බදු සහන කොච්චර දිල තියෙනවද උන්ට ඒව නැතුව යන්ඩ බැ.. දාල පඩි බාගෙ ගෙවන්ඩත් දේපොල උගස් තියනව උබල මොනාද දන්නෙ සුවර් තුම්පනේ..

    මෙතන මෙහෙමයි ආණ්ඩුවට බැන්නට ප්‍රශ්න විසඩෙන් නැ චුන් වෙන්ඩ නම් පුලුවන් ඕන නම් චුන් උනාට වැඩක් නැ බෝලෙ කැරකෙන්නෙ තමන්ටම තමයි..

    හුන්ඩුවට බැරිකොට ජෙප්පන්ට යූ එන් පි එකට බනිනවා. එනකොට කොහොම කියගෙනද ආවේ. ඉන්න හිතෙන රටක් ඕයි. ආතල් තව ඉවර නෑ. ඔහොම යමු. ආතල් මේ 69 ලක්සෙට අරින හැටි දැක්කම. සන්තෝසේ බැරුවා :lol:
    ආණ්ඩුව අල්ල ගනඩ නම් උබලට වෙන්නෙ නැ ඒක නිසා හින දකින්ඩ එපා..ආණ්ඩුවට කෙලවෙයි මෝඩ පුතා රජවෙයි මෝඩ පුතා කොරයි වගේ සිගිති සිහින ලෝකෙන් මිදියන් රටේ මිනිස්සු මෝඩ නැ හොදට තෙම්පරාදු වෙලා ඉන්නෙ..🤣🤣🤣🤣
    ------ Post added on Sep 10, 2021 at 9:58 AM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔයා ඉස්සෙල්ලා මොකක්ද කිවෙ දැන් මොකක්ද කියන්නෙ කිතුලට නැගපු කතා කියන්ඩ එපා..කිසිම රාජය ආයතනයකින් ආපු තඹේක ආදායමක් නැ කොහොමද ඇදන් යන්නෙ පුද්ගලික අශයට බදු සහන කොච්චර දිල තියෙනවද උන්ට ඒව නැතුව යන්ඩ බැ.. දාල පඩි බාගෙ ගෙවන්ඩත් දේපොල උගස් තියනව උබල මොනාද දන්නෙ සුවර් තුම්පනේ..

    මෙතන මෙහෙමයි ආණ්ඩුවට බැන්නට ප්‍රශ්න විසඩෙන් නැ චුන් වෙන්ඩ නම් පුලුවන් ඕන නම් චුන් උනාට වැඩක් නැ බෝලෙ කැරකෙන්නෙ තමන්ටම තමයි..

    ආණ්ඩුව අල්ල ගනඩ නම් උබලට වෙන්නෙ නැ ඒක නිසා හින දකින්ඩ එපා..ආණ්ඩුවට කෙලවෙයි මෝඩ පුතා රජවෙයි මෝඩ පුතා කොරයි වගේ සිගිති සිහින ලෝකෙන් මිදියන් රටේ මිනිස්සු මෝඩ නැ හොදට තෙම්පරාදු වෙලා ඉන්නෙ..🤣🤣🤣🤣
    ------ Post added on Sep 10, 2021 at 9:58 AM
    අනේ නෑ. ආණ්ඩුව උඹලගේ. කරගෙන අකුලෝගෙනම පලයල්ලා. මරු ආතල් බන්. නන්දෙ උඹලට අරින ඇරිල්ල ශෝක් බන්. :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද බන් ආනයන තහනම් කරලා තියෙන්නේ. මට තේරෙන්නේ නෑ. කියලා දීපන්කො. 🤔🤔🤔

    අනිත් එක. මම නම් කියන්නේ. අපේ රටේ පෙට්‍රල් ඩිසල් තව ගණන් අරින්න ඕන. මොකද මේකේ උන්ට හෙන පුපේ ඇම්මක් තියෙන්නේ. එහා ගෙදරට වාහනයක් ගෙනාවොත් ඊට‍ වඩා හොඳ එකක් අපි ගන්න ඕන කියලා. එහා ගෙදර ළමයි තුන්දෙනාටම තියෙන එක බයික් එකයි. අපි අපේ ළමයි තුන්දෙනාටම බයික් තුනක් අරන් දෙන්න ඕන කියලා හිතන මෝඩ හරක් අපේ රටේ ඉන්නේ. අපේ ගොන් හැත්ත වාහන ගන්නේ ලෝකෙට පෙන්නන්න. වාහන ගන්න හොඳයි 200% tax එකක් ගෙවලා. මුන්ට පෙට්‍රල් පොඩ්ඩක් ගණන් වැඩි කලාම තමයි පුපේ අමාරුව.
    :yes: :yes: ගොඩක් ඉන්නෙ බන් වාහනේට ටයර් දෙකක් දගන්ඩ බැරි උන්, @urajdrlk කල්බ් එකේ බලපන්කො යුස් ටයර් ඉල්ලන උන් ඉන්නව සෑහෙනට
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ඔයා ඉස්සෙල්ලා මොකක්ද කිවෙ දැන් මොකක්ද කියන්නෙ කිතුලට නැගපු කතා කියන්ඩ එපා..කිසිම රාජය ආයතනයකින් ආපු තඹේක ආදායමක් නැ කොහොමද ඇදන් යන්නෙ පුද්ගලික අශයට බදු සහන කොච්චර දිල තියෙනවද උන්ට ඒව නැතුව යන්ඩ බැ.. දාල පඩි බාගෙ ගෙවන්ඩත් දේපොල උගස් තියනව උබල මොනාද දන්නෙ සුවර් තුම්පනේ..

    මෙතන මෙහෙමයි ආණ්ඩුවට බැන්නට ප්‍රශ්න විසඩෙන් නැ චුන් වෙන්ඩ නම් පුලුවන් ඕන නම් චුන් උනාට වැඩක් නැ බෝලෙ කැරකෙන්නෙ තමන්ටම තමයි..

    ආණ්ඩුව අල්ල ගනඩ නම් උබලට වෙන්නෙ නැ ඒක නිසා හින දකින්ඩ එපා..ආණ්ඩුවට කෙලවෙයි මෝඩ පුතා රජවෙයි මෝඩ පුතා කොරයි වගේ සිගිති සිහින ලෝකෙන් මිදියන් රටේ මිනිස්සු මෝඩ නැ හොදට තෙම්පරාදු වෙලා ඉන්නෙ..🤣🤣🤣🤣
    ------ Post added on Sep 10, 2021 at 9:58 AM
    ඉස්සරවේලා ගූගල් එකේවත් හරියට ගහලා බලාලා වරේන් මෙතන ගූ නාන්නේ නැතිව :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ නෑ. ආණ්ඩුව උඹලගේ. කරගෙන අකුලෝගෙනම පලයල්ලා. මරු ආතල් බන්. නන්දෙ උඹලට අරින ඇරිල්ල ශෝක් බන්. :lol: :lol:
    පේනවනෙ සිගිති කතා මේවගේ සිගිත්තොනෙ වහපන් වහපන් වහපන් කියල දගලන්නෙ, මෝඩ මිනිස්සු..🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පේනවනෙ සිගිති කතා මේවගේ සිගිත්තොනෙ වහපන් වහපන් වහපන් කියල දගලන්නෙ, මෝඩ මිනිස්සු..🤣🤣
    වහලා නැත්තන් ඇරලා හරි ඕන උත්ටක් කරගනින් බන් මට මොකෝ. උඹලට අන්තිමට ජොකත් නැති වෙන්න නන්දෙ දුන්නා. ඒ ආතල් එකම ඇති ඕයි. :lol:
     
    • Haha
    Reactions: IMMuhandiram

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහලා නැත්තන් ඇරලා හරි ඕන උත්ටක් කරගනින් බන් මට මොකෝ. උඹලට අන්තිමට ජොකත් නැති වෙන්න නන්දෙ දුන්නා. ඒ ආතල් එකම ඇති ඕයි. :lol:
    අපිට නම් ජොක්කු තියෙනව, පෑඩ් ඉල්ලපු උබලට තමයි ඉතින් අවුල..🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    දැන් ඉතින් මේ සක්කිලියෝ කරන්න තියන ඔක්කොම විනාසේ කරලා ඉවරයි. යන්තම් ඔන කරන බෙහෙත් ටිකයි, ඉන්දන ටිකයි ගෙන්න ගන්න විතරයි ඉතිරි වෙලා තියේන්නේ. ඒත් තාම කටින් තමා පුටින්.

    හිතපන්කෝ බෙහෙත් අරන් සනීප කරගන්න පුලුවන් දේකට බෙහෙතුත් නැතිව මැරිලා ගියොත්.

    ඔය දෙක තුනවත් බේරගත්තේ නැත්තම් මේක ඉවරටෙම ඉවරයි. දැන් මිනිස්සුන්ට ඉතිරි වෙලා තියේන්නේ හුස්ම ටික අල්ලන් විතරයි. එහෙම ඉද්දිත් අපි හිටියේ නැත්තම් හුස්මගන්න ඔක්ශිජන් ටිකවත් නෑ කියන තැනට වැටුනු සක්කිලියෝ ටිකක් බලයේ ඉන්නේ. තවත් මුන්ට රැවටෙන එවුන් ඉන්නවනම් අබසරනයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපිට නම් ජොක්කු තියෙනව, පෑඩ් ඉල්ලපු උබලට තමයි ඉතින් අවුල..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    අනේ අපිට කිසිම අවුලක් නෑ. සියල්ල සම්පූර්ණයි. ඔව් එකත් අන්තිමට නන්දෙටම දෙන්න උනානේ උඹලට. උඹලගේ තිබුන ජොකාත් නන්දෙ උඹලගේ ඔළුවෙන්ම ගැලෙව්වා ඔන්න. කර්මය බන් උඹලගේ කර්මය :lol: :lol: :lol:
    images

    දැන් ඉතින් මේ සක්කිලියෝ කරන්න තියන ඔක්කොම විනාසේ කරලා ඉවරයි. යන්තම් ඔන කරන බෙහෙත් ටිකයි, ඉන්දන ටිකයි ගෙන්න ගන්න විතරයි ඉතිරි වෙලා තියේන්නේ. ඒත් තාම කටින් තමා පුටින්.

    හිතපන්කෝ බෙහෙත් අරන් සනීප කරගන්න පුලුවන් දේකට බෙහෙතුත් නැතිව මැරිලා ගියොත්.

    ඔය දෙක තුනවත් බේරගත්තේ නැත්තම් මේක ඉවරටෙම ඉවරයි. දැන් මිනිස්සුන්ට ඉතිරි වෙලා තියේන්නේ හුස්ම ටික අල්ලන් විතරයි. එහෙම ඉද්දිත් අපි හිටියේ නැත්තම් හුස්මගන්න ඔක්ශිජන් ටිකවත් නෑ කියන තැනට වැටුනු සක්කිලියෝ ටිකක් බලයේ ඉන්නේ. තවත් මුන්ට රැවටෙන එවුන් ඉන්නවනම් අබසරනයි.
    තව හොඳ හොඳ සෙල්ලන් ඉස්සරහට බලමු. මම නං කියන්නේ මුන්ට චන්දෙ දුන්න වේසිගෙ පුතාලට හොඳම වැඩේ. තව මදි මුන්ට. ඔහොම යමු
    ------ Post added on Sep 10, 2021 at 10:16 AM

    බයියෝ නන්දෙට චන්දෙ දුන්නේ බුර්කාව ගලවන්න අන්තිමට ගැලවුනේ උන්ගේම ජංගිය. හැක් හැක් :lol: :lol: :lol: :lol:
    ------ Post added on Sep 10, 2021 at 10:18 AM