Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෙද්ද හැට්ටේ සිංහල ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි පන්සල් බිත්තියේ එක පැරණි සිත්තමක් ගැන කතා කර කර ඉන්න විට පන්සලේ වැඩ කරන කාල වර්ණ මිටි තරුණයෙක් අප වෙත කඩා පැන්නා. "මේවා පොටෝ ගහන්න තහනම්" ඔහු අමුතු අධිකාරී බලයක් තමා වටා ආරූඪ කරගෙන. ඔහුගේ දෙනෙත් යොමු වී තිබෙන්නේ හැනාගේ පළල් වූ කර සහ සළුවට වැසී තිබෙන පයෝදර වෙතට. ඔහුගේ දෙනෙත් වලින් මා දුටුවේ ලිංගික අසහනයට පත් වීම නිසා තමා සමග තිබෙන තරහ ඒ වගේම අවට සතුටින් සිටින්නන් වෙත තිබෙන වයිරය. පරණ පන්සලකට කොටු වෙලා තමාගේ ජීව විද්‍යාත්මක ආශයන් සන්තෘප්ත කර ගත නොහැකියාවේ අතුරු එල.

අපි කිසිවෙකු අත කැමරාවක් නැහැ. "පන්සලකට එනකොට සංවරව ඇඳගෙන එන්න ඕනේ " ඔහු හැනාගේ ශරීරය දෙස ගිජුව බලමින් කියනවා. මට හිතුනේ පන්සලේ බිතු සිතුවම් වල සිටි දිව්යාංගනාවන්ටත් ආදර්ශයක් හැටියට හැනා ශරීරය වැසුනු ඇඳුමක් ඇඳගෙනයි හිටියේ. නමුත් කාළගෝලයා යටි හිතෙන් අපේක්ශා කරනවා පන්සලේ බිතු සිතුවම් වල ඇඳ සිටි දිව්‍යාංගනාවන් වගේ හැනාත් අඩ නිර්වස්ත්‍ර වේවා කියලා. සදාචාරය තුලින් ඔහු අභ්‍යන්තරයේ සිටින කාමුකයා යටපත් කිරීමේ අසාර්ථක උත්සහයක නිරත වෙනවා.

සෙක්ස් යන වචනය ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය හරහා වැඩිම වාර ගණනක් සොයා ඇති රටවල් අතරින් ශ්‍රි ලංකාව ප්‍රථම ස්ථානයට පත් වීම ගැන මම පුදුම වෙන්නේ නෑ. ලංකාව තුල බලවත් ලෙස ලිංගික අසහනය පවතිනවා. ඒක තමයි විශ්ව විද්‍යාල ප්රචණ්ඩත්වය , සමාජ ප්රචණ්ඩත්වය , බස් වල ලිංගික හිංසනය , සේවා ස්ථාන වල ලිංගික හිංසනය , පාසල් වල පර පීඩක ගුරුවරු මතුවීම යනාදී වශයෙන් හිස ඔසවන්නේ. ලංකාව තුල ලිංගිකත්වය පවතින්නේ හිංසන මාධ්‍යක් ලෙස. ලාංකිකයාට ලිංගිකත්වය යනු හොරෙන් කලයුතු දෙයක්. එහි ආදරයක් සෙනහසක් ඇල්මක් , ආත්මීය බවක් , හිතයිශී බවක් නෑ. ඉතා ආත්මාර්තකාමි ලෙස තමයි ලාංකිකයා ලිංගිකත්වය ග්රහනය කර ගන්නේ. එතන මූලික වශයෙන් තියෙන්නේ තමන් සන්තර්පණය වීම. බලන්න ජපානය , බ්‍රසීලය , තායිලන්තය වගේ රටවල ලිංගිකත්වය සමග එන උච්ච සංස්කෘතියක් තිබෙනවා. ලංකාවේ එවැනි උච්ච සංස්කෘතියක් නෑ. ලංකාවේ සදාචාරාත්මක මිනුම විපරීතයි. ලිංගික වශයෙන් සක්‍රිය මිනිසා අශික්ෂිතයි. කප්පාදු කල මිනිසා සදාචාරමත්. මේක තමයි ලාංකික සදාචාරාත්මක මිනුම් දණ්ඩ. මේ රටේ ලිංගික කුහක බව පිරී ඉතිරී යනවා. සිප ගන්න දර්ශනයට කොටු කොටු දාලා පිහියෙන් අනින දර්ශනය රවුම් කරලා පෙන්වන සමාජයක් මේක.

ලාංකිකයා මිසක් සිංහලයා නෙවේ .. අනේ අපොය් හොදට තිබ්බ සංස්කෘතියකට සුද්ද කරපු අපරාදය

http://transyl2014.blogspot.com/

[QUOTE="sustharapuncha, post: 24034353, member: 383427"] [SIZE="5"] [SIZE="5"]අපි පන්සල් බිත්තියේ එක පැරණි සිත්තමක් ගැන කතා කර කර ඉන්න විට පන්සලේ වැඩ කරන කාල වර්ණ මිටි තරුණයෙක් අප වෙත කඩා පැන්නා. "මේවා පොටෝ ගහන්න තහනම්" ඔහු අමුතු අධිකාරී බලයක් තමා වටා ආරූඪ කරගෙන. ඔහුගේ දෙනෙත් යොමු වී තිබෙන්නේ හැනාගේ පළල් වූ කර සහ සළුවට වැසී තිබෙන පයෝදර වෙතට. ඔහුගේ දෙනෙත් වලින් මා දුටුවේ ලිංගික අසහනයට පත් වීම නිසා තමා සමග තිබෙන තරහ ඒ වගේම අවට සතුටින් සිටින්නන් වෙත තිබෙන වයිරය. පරණ පන්සලකට කොටු වෙලා තමාගේ ජීව විද්‍යාත්මක ආශයන් සන්තෘප්ත කර ගත නොහැකියාවේ අතුරු එල. අපි කිසිවෙකු අත කැමරාවක් නැහැ. [COLOR="Red"]"පන්සලකට එනකොට සංවරව ඇඳගෙන එන්න ඕනේ " [/COLOR]ඔහු හැනාගේ ශරීරය දෙස ගිජුව බලමින් කියනවා. [COLOR="Red"]මට හිතුනේ පන්සලේ බිතු සිතුවම් වල සිටි දිව්යාංගනාවන්ටත් ආදර්ශයක් හැටියට හැනා ශරීරය වැසුනු ඇඳුමක් ඇඳගෙනයි හිටියේ. [/COLOR]නමුත් කාළගෝලයා යටි හිතෙන් අපේක්ශා කරනවා පන්සලේ බිතු සිතුවම් වල ඇඳ සිටි දිව්‍යාංගනාවන් වගේ හැනාත් අඩ නිර්වස්ත්‍ර වේවා කියලා. සදාචාරය තුලින් ඔහු අභ්‍යන්තරයේ සිටින කාමුකයා යටපත් කිරීමේ අසාර්ථක උත්සහයක නිරත වෙනවා. සෙක්ස් යන වචනය ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය හරහා වැඩිම වාර ගණනක් සොයා ඇති රටවල් අතරින් ශ්‍රි ලංකාව ප්‍රථම ස්ථානයට පත් වීම ගැන මම පුදුම වෙන්නේ නෑ. [COLOR="red"]ලංකාව තුල බලවත් ලෙස ලිංගික අසහනය පවතිනවා. [/COLOR]ඒක තමයි විශ්ව විද්‍යාල ප්රචණ්ඩත්වය , සමාජ ප්රචණ්ඩත්වය , බස් වල ලිංගික හිංසනය , සේවා ස්ථාන වල ලිංගික හිංසනය , පාසල් වල පර පීඩක ගුරුවරු මතුවීම යනාදී වශයෙන් හිස ඔසවන්නේ. ලංකාව තුල ලිංගිකත්වය පවතින්නේ හිංසන මාධ්‍යක් ලෙස.[COLOR="Red"] ලාංකිකයාට ලිංගිකත්වය යනු හොරෙන් කලයුතු දෙයක්. එහි ආදරයක් සෙනහසක් ඇල්මක් , ආත්මීය බවක් , හිතයිශී බවක් නෑ.[/COLOR] ඉතා ආත්මාර්තකාමි ලෙස තමයි ලාංකිකයා ලිංගිකත්වය ග්රහනය කර ගන්නේ. එතන මූලික වශයෙන් තියෙන්නේ තමන් සන්තර්පණය වීම. බලන්න ජපානය , බ්‍රසීලය , තායිලන්තය වගේ රටවල ලිංගිකත්වය සමග එන උච්ච සංස්කෘතියක් තිබෙනවා. ලංකාවේ එවැනි උච්ච සංස්කෘතියක් නෑ. ලංකාවේ සදාචාරාත්මක මිනුම විපරීතයි. ලිංගික වශයෙන් සක්‍රිය මිනිසා අශික්ෂිතයි. කප්පාදු කල මිනිසා සදාචාරමත්. මේක තමයි ලාංකික සදාචාරාත්මක මිනුම් දණ්ඩ. මේ රටේ ලිංගික කුහක බව පිරී ඉතිරී යනවා. සිප ගන්න දර්ශනයට කොටු කොටු දාලා පිහියෙන් අනින දර්ශනය රවුම් කරලා පෙන්වන සමාජයක් මේක.[/SIZE] [COLOR="red"][SIZE="6"]ලාංකිකයා මිසක් සිංහලයා නෙවේ .. අනේ අපොය් හොදට තිබ්බ සංස්කෘතියකට සුද්ද කරපු අපරාදය [/SIZE][/COLOR] [url]http://transyl2014.blogspot.com/[/url][/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom