රෙද්ද හැට්ටේ සිංහල ද

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රෙද්ද හැට්ටේ සිංහල ද

    ඉතින් සිංහලු අද මම කතාකරන්නේ ඉතිහාසය නොදත් සිංහල ගෝත්‍රිකයන් ඉතාම ආසා නොඉදුල් ගැමි කමේ සංකේතය කියල හිතාගෙන ඉන්න රෙද්ද හැට්ටේ ගැන ..

    rashmi%2Bprabha%2Bin%2Bredda%2Bhatte.jpg

    පොත පතට අනුව මේක පෘතිගීසි කලේ ජාවා වලින් ලංකාවට අව ඇදුම් මෝස්තරයක් ලු... කාල වරෙන් කෝ ..''

    "When I visited the late Veddah chieftain Tissahamy at his village, Dambana, in 1986, he wore a sarong, but younger members of the community used span-cloths. The women had adopted the redda-hatte (cloth and jacket), of Javanese origin, which was introduced by the Portuguese in the 16th century and became popular with the Sinhalese. The redda is a cloth wrapped around the waist and tucked in at one side, the hatte a white linen top."

    "Another distinctive female garment worn amongst the Sinhalese women, especially along the coastal areas, is the redde and hatte (called the Cloth and Jacket in English) introduced by the Portuguese, thought to be a modification of the Javanese Kabu kain. The redde is an untailored cloth, usually about two and a half metres in length, wrapped around the waist and tucked in at one side. It was often worn with a white linen blouse (the hatte) with a round or V-shaped neckline. On special occasions, the quality of cloth was richer and the design of the jacket had more embellishments."

    http://www.serendib.btoptions.lk/article.php?issue=8&id=154

    සින්හල්යනි නැගිටිව් .. සංකර ඇදුම් ඇදීමෙන් වළකිමු .. සුද්දන්ට පුක දීමෙන් වැළකෙමු
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    අවසානෙ තාත්තයි පුතයි බූරුවාව කරේ තියාගෙන ගමන ගියාලු. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක අමුතුවෙන් කියන්න දෙයක්යැ එක එක කාලෙට එක එක ඇඳුම් නේන්නං මිනිස්සු අඳින්නේ :baffled:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඕක අමුතුවෙන් කියන්න දෙයක්යැ එක එක කාලෙට එක එක ඇඳුම් නේන්නං මිනිස්සු අඳින්නේ :baffled:

    නෑ නේ බන්, මේකේ ඉන්නවනේ කෙල්ලෝ කොට කලිසන් අදින එක, කලිසන් අදින එක සන්කරය් කියල කියන එවුන් .. සිංහල විදිහටම අදින්න ලු .. නැත්තන් සංස්කෘතිය අනතුරේ ලු .. ඉතින් අද ඉදල රෙද්දය් හැට්ටෙත් බෑ
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඉඳි ආප්ප, පිට්ටු, පොල් රොටී. මේ ඔක්කෝම මැලේ මුස්ලිම් වරුන්ගෙන් අපට ලැබුන දේවල්.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඉඳි ආප්ප, පිට්ටු, පොල් රොටී. මේ ඔක්කෝම මැලේ මුස්ලිම් වරුන්ගෙන් අපට ලැබුන දේවල්.

    සිරාවට බන් .. උදේට ඉදිඅප්ප කාලා රෙද්ද හැට්ටේ ඇදල ගවුම නවලා අල්මාරියට දාන ගමන් සින්සිනා කිව්වලු එහාගෙදර කෙල්ල හරිම සන්කරය් කල්සන් මය අදින්නේ කියලා

    :D:D:D:D:D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ නේ බන්, මේකේ ඉන්නවනේ කෙල්ලෝ කොට කලිසන් අදින එක, කලිසන් අදින එක සන්කරය් කියල කියන එවුන් .. සිංහල විදිහටම අදින්න ලු .. නැත්තන් සංස්කෘතිය අනතුරේ ලු .. ඉතින් අද ඉදල රෙද්දය් හැට්ටෙත් බෑ
    කොල්ලොත් වැඩිහරියක් කලිසන් නෙව අඳින්නේ එහෙම කියන්නේ කොහොමද :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    සිරාවට බන් .. උදේට ඉදිඅප්ප කාලා රෙද්ද හැට්ටේ ඇදල ගවුම නවලා අල්මාරියට දාන ගමන් සින්සිනා කිව්වලු එහාගෙදර කෙල්ල හරිම සන්කරය් කල්සන් මය අදින්නේ කියලා

    :D:D:D:D:D:D:D

    ලංකාවේ අපේ ශිංහල කෑම තමා කුරහන් තලප :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොල්ලොත් වැඩිහරියක් කලිසන් නෙව අඳින්නේ එහෙම කියන්නේ කොහොමද :baffled:
    මේකේ ත්‍රෙඩ් එකක කොහෙහරි තිබ්බා තැනට ගැලපෙන්න අඳින්න ඕනේ කියලා.. පන්සලකට ශෝටක්ද කොහෙද ඇඳගෙන ගිහින් වහගන්න කියලා...
    ඒකට රිදුණු සෙට් එකක් පන්සල වෙනුවට බස් ස්ටෑන්ඩ් බිච් අරවා මේවා ඔක්කොම එක්ක වාද කරලා දැන් මෙහෙම ත්‍රෙඩ් දානවා මට පේන විදියට...

    ඒ ඒ පැත්තේ සමාජය අනූවනේ නීති සම්ප්‍රදාය ව්කාශනය වෙන්නේ. ඒක තමා සමාජයේ හැටි. වැඩි පිරිසක් පන්සලට ශෝටවල් ඇඳගෙන එනකොට රෙසිස්ටන්ට් එකත් නැති වෙලා යාවි. සමහරවිට එතකොට බ්කිනි ඇඳගෙන යන්න දෙන්නේ නැතිවෙයි:rofl:
     
    ඉතින් එහෙම යනකොට එක ගැලපෙන්නේ නෑ කියල ඔයාට හිතෙන්නේ ඇයි ?
    අදින විදිහ කාලෙන් කාලෙට වෙනස් වෙනවා .. ආගමේ කියල නෑ නේ මෙහෙම අදින්න කියල .. ඉස්සර (සුද්ද එන්න කලින් ) තන එලියට දාගෙන පන්සල් ගියේ .. මම කියන්නේ නෑ දැමුත් එහෙම අදින්න කියල .. නමුත් කොටකලිසම් අදින එක අවුලක් නෑ
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කොල්ලොත් වැඩිහරියක් කලිසන් නෙව අඳින්නේ එහෙම කියන්නේ කොහොමද :baffled:

    ලංකාවේ මිනිස්සු කලිසම කියන ඇඳුමට මෙච්චර බය ඇයි බන්? ලඟදී ශ්‍රී මහා බෝධිය වඳින්න ගියා වයිෆුයි ගෙදර අයයි එක්ක.

    දණහිසට වඩා උඩින් තියෙන්න skirts ඇඳලා හිටපු ගෑණු අයට යන්න දුන්න. ඒත් මගේ වයිෆ් කොට කලිසමක් ඇඳලා නිසා යන්න දෙන්න බෑ කිව්වා. කලිසම දණහිස ගාවටම දිග එකක්.

    මොකක්ද බන් මේ නීතිවල තේරුම? :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1879940
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් එහෙම යනකොට එක ගැලපෙන්නේ නෑ කියල ඔයාට හිතෙන්නේ ඇයි ?
    අදින විදිහ කාලෙන් කාලෙට වෙනස් වෙනවා .. ආගමේ කියල නෑ නේ මෙහෙම අදින්න කියල .. ඉස්සර (සුද්ද එන්න කලින් ) තන එලියට දාගෙන පන්සල් ගියේ .. මම කියන්නේ නෑ දැමුත් එහෙම අදින්න කියල .. නමුත් කොටකලිසම් අදින එක අවුලක් නෑ
    සිංහල තේරෙනවද කියවන්න.???
    ගැලපීම නොගැලපීම තීරණය කරන්නේ සමාජේ...
    දැන් අර එකෙක්ගේ ගෑණි පස්ස ඉලිප්පෙන්න දාගෙන යන අයට යන්න දීල නෑනේ.. ඉතින් ඒ රෙසිස්ටන්ස් එක වැඩි තාක් උඹටත් උඹේ ගැණිව එහෙම එක්කන් යන්න දෙන එකක් නෑ. ගොඩක් ගෑණු එහෙම යන්න යනකොට ඉබේම සීමා තව ලිහිල් වෙයි. ඒක තිරණය කරන්නේ සමාජය..

    හොඳම උදාහරණයක් සමලිංගිකයෝ. අමෙරිකාවේ සමහර ප්‍රාන්ත ඒ විවාහ හා කියනවනේ..
    මෙහෙත් උඹලා වගේම සමහර සමලිංගිකයො නීතියේ අවසරය ඉල්ලනවනේ.. නීතියේ තියා පාරේ යද්දිත් හූ කියන සමාජයක් තියෙනවනේ සමහර පැතිවල. මෙහෙත් මිනිස්සු ඒක කමක් නෑ කියනකම් ගේ මැරේජ් රිජෙක්ට් වෙනවා
     
    ඉතින් ගියපුවාම නේ රෙසිස්ටන්ට් නැතිවෙන්නේ .. කාගෙන්වත් අවසර මොකටද

    අනික් එකේ සමලිංගිකත්වය නීති විරෝදී කරේ සුද්දා .. උන්ගේ ආගමට ගැලපෙන්නේ නැති නිසා
    ඊට කලින් ලංකාවේ රජවරු පවා සමලිංගික ඉදල තියෙනවා

    මට තේරෙන්නේ නැත්තේ උබල ඇයි තාම සුද්දන්ට කඩේ යන්නේ කියල
     
    Last edited: