තේරුණ අය කියපල්ලා රෙද්ද :lol: y5d8kLxaw24
guyzon Well-known member Jul 13, 2016 1,678 335 83 Homagama Jan 16, 2018 #5 munge short film ekak enawa kiyala thibba ekada koheda me
Shane077 Well-known member Aug 22, 2013 1,131 216 63 Jan 16, 2018 #6 ඕක තේරෙන්නේ අද උන් දාපු post එකත් එක්ක ඊයේ vdo එක අවුට් කලේ. අද tranding ඇවිත් බොල උන් අදහස් කරපු එක තේරුනාද? ගොඩක් උන් බැන්නා. අද උන් insta දාලා තිබ්බා. වැලේ රෙද්දක් වනලා youtube trending එන්න පුළුවන් වුනා කියලා LOL
ඕක තේරෙන්නේ අද උන් දාපු post එකත් එක්ක ඊයේ vdo එක අවුට් කලේ. අද tranding ඇවිත් බොල උන් අදහස් කරපු එක තේරුනාද? ගොඩක් උන් බැන්නා. අද උන් insta දාලා තිබ්බා. වැලේ රෙද්දක් වනලා youtube trending එන්න පුළුවන් වුනා කියලා LOL
Lasanthajn Well-known member Nov 26, 2007 1,927 2,035 113 Jan 16, 2018 #8 Lasanthajn said: තේරුණ අය කියපල්ලා රෙද්ද Click to expand... අනුන්ගෙ වැල් වල රෙදි වනන ආණ්ඩුවට !!