Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
රෙදි ගලවා මුහුණු වහන සංචාරක කලවැද්දො!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෙදි ගලවා මුහුණු වහන සංචාරක කලවැද්දො!

රෙදි ගලවා මුහුණු වහන සංචාරක කලවැද්දො!

හික්කා 2009 සැණකෙළිය පිළිබඳ අප පසුගිය සතියේ කළ හෙළිදරව්ව අද වනවිට සමාජය තුළ අලුත් කතිකාවක් නිර්මාණය කරන්නට මාතෘකාවක් වී තිබේ. අපේ සමාජය අද ඒ මාතෘකාව ඔස්සේ සංචාරක කර්මාන්තයේ අනාගතය පිළිබඳ කතා කරමින් සිටිති...

ඒ කතිකාව තවදුරටත් ඉදිරියට ගෙන යැමට තුඩුදෙන කරුණු කාරණා කිහිපයක් සමාජගත කිරීම අරමුණු කරගෙන මා නැවතත් හික්කා 2009 සැණකෙළිය ගැන කතා කරන්නට කල්පනා කළෙමි...

හික්කා 2009 සැණකෙළිය වැනි අශ්ශීල අශිෂ්ඨ උත්සවයක් හෙළිදරව් කරමින් අප පසුගිය සතියේ කෙළින්ම ඇඟිල්ල දිගු කළේ සංචාරක ඇමැතිවරයාට හා සංචාරක මණ්ඩලයට එරෙහිවය. එහෙත් මේ සතියේ අප ඊට එහා ගොස් සංචාරක මණ්ඩලයට වී ඇති නස්පැත්තිය හා එහි බලධාරීන් මෙසේ හැසිරෙන්නට හේතුවී ඇති කාරණා වඩාත් සවිස්තරව කතාබහ කරන්නට උත්සහ ගත්තෙමු.

ඒ ඔස්සේ සංචාරක මණ්ඩලය යනු අද කුමක්ද ඉන් මේ රටේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට සිදුවන සේවය කෙබඳු ද කියා පළමුව කතාබහ කරමු... එවිට හික්කා 2009 වැනි අශ්ශීල සැණකෙළි මේ රටේ ක්‍රියාත්මක කිරීමට තුඩුදෙන පසුබිම සකස් වන අයුරු පැහැදිලිව වටහා ගැනීමට හැකිවනවා නිසැකය.

පසුගිය දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ අපේ සංචාරක කර්මාන්තය බලාසිටියදී ඇදවැටුනේ කොටින්ම කිවහොත් සුද්දො නොපැමිණි නිසාය. මේ නිසා අපේ

සුද්දො නොපැමිණෙන්නේ ඇයි කියා සොයන්නට එදා මෙදාතුර බලයේ සිටි සෑම රාජ්‍යයක්ම උත්සාහ කළ අයුරු අපට මතකය...

මේ ප්‍රශ්නයට එක එක රජයන් උත්තර ලබා ගත්තේ එක එක ආකාරයටය...

"දොන් නම් දොං සිමං නම් සිමං දෙකක් එකපාර බැහැ... මේ රටේ සදාචාරයයි, සභ්යත්වයයි, සංස්කෘතියයි ඔක්කොම පටලවාගෙන සංචාරක කර්මාන්තෙ කොරන්න බැහැ... සුද්දොa ගෙන්න ගන්න නම් උන්ට ඕන ඕන දේ දෙන්න ඕන. එහෙම නැතුව ලංකාවට සුද්දෝ ගෙන්න ගන්න බැහැ. මේ ලෝකෙ හරි විවෘතයි... එහෙම කරන්න ගියොත් සුද්දො ටික වෙන රටකට යාවි...

ඇතැම් රජයන් කල්පනා කළේ එසේය...

සුද්දන්ට සුද්දියන්ට දාගැබ් කියල ගඩොල් ගොඩවලුයි, ගල් කණුයි වැව් අමුණුයි හැමදාම පෙන්නන්න බැහැ. සීගිරියයි, පොළොන්නරුවයි, අනුරාධපුරෙයි, නුවර පෙරහැරයි බැලුවාම මොකක්ද උන්ට ඇතිවෙන ත්‍රිල් එක... ඕව හොඳයි නාකි සුද්දන්ට සුද්දියන්ට. උන් වියදම් කරන්න ලෝභයි. අපි ගෙන්නගන්න ඕන නාකි උන් නොවෙයි... තරුණ තරුණියන්ව. උන් තමයි අත දිගඇරල වියදම් කරන්නේ. උන්ව ගෙන්න ගන්න නම් උන් ගත කරන ෆී්ර ලයිෆ් එකට අපි ඉඩකඩ හදල දෙන්න ඕන. කොටින්ම ඇඟේ රෙදි අයින් කරල වැල්ලෙ දිගාවෙලා අව්ව විඳින්න උන් ආසනම් අපි උන්ට ඒකට ඉඩකඩ හදල දෙන්න ඕන... උන්ට නිදහසේ ඉන්න ඉඩකඩ හදල දෙන්න ඕන... එතකොටයි සුද්දෝ එන්නේ...

තවත් රජයක් කල්පනා කළේ එසේය. වරක් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයාව සිටි යුගයේ සංචාරක බලධාරියෝ සීගිරිය හෝටලයක් කරන්නටත් රෑට රෑට එහි බාල් නටන්නටත් එහි සේවකයන් විශේෂයෙන්ම සේවිකාවන්ට අර සීගිරි අප්සරාවන්ට සේ ඇඳුම් අන්දවන්නටත් ඕනෑකීවේත් ඒ අනුව කල්පනා කරමින් බව අපට මතකය... ඒ ඔවුන් නවීන පන්නයට අපේ සංස්කෘතිය විකුණන්ට යෝජනා කළ හැටිය.

මිලින්ද පින්තු මොරගොඩලා, නවුසර් මුස්තාපලා පසුකාලීනව මහින්ද රාජපක්ෂයන්ගේ දෑත ශක්තිමත් කරන්න යෑයි කියමින් රජයට එක් වන්නේ රනිල් වික්‍රමසිංහ චින්තනය එහි තබා පැමිණ නම් නොවේ... ඒ චින්තනය ද කරපින්නාගෙනය... පසුකාලීනව සංචාරක මණ්ඩලයට දිගින් දිගටම ක්රියාකරන්නට සිදුවන්නේ ඒ රනිල් වික්‍රමසිංහ චින්තනයට අනුවය... අනුකූලවය...

හැබෑවටම පසුගිය කාලයේ ලංකාවට සුද්දො ආවේ නැත්තේ මේ රටේ බලන්නට කිසිවක් නොමැති නිසා නොව, සංචාරය කිරීම අනතුරුදායක රටක් ලෙස යුරෝපා සංගමය ඇතුළු බලවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවද නම් කළ නිසාය. කොටින්ම කිවහොත් යුද්දෙට බය නිසාය. එහෙත් සංස්කෘතික බලධාරියෝ එය වටහා ගත්තේ වැරදි විදියටය.

යමක් වැරදි තැනින් අල්ලා ගැනීමේ වරද අපට දකින්නට ලැබෙන්නේ එතැන් සිටය.

ලංකාවට වැඩි වැඩියෙන් විදේශිකයන් ගෙන්වා ගැනීමට ක්රමෝපායන් සකස් කළ පසුගිය සංචාරක ඇමැතිවරු හා බලධාරියෝ ඊළඟට කළේ සංචාරක මණ්ඩලය ප්‍රතිනිර්මාණය කිරීමයි.

ඒ අනුව මුලින් එක් ආයතනයක්ව තිබූ සංචාරක මණ්ඩලය දෙකඩව ගියේය. ඉන් එක් කොටසක් සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ලෙසද අනෙක් කොටස සංචාරක අධිකාරිය ලෙසද වෙන්ව ගියේය. අනතුරුව ඒ දෙකට වෙන වෙනම නිලධාරීන් පත් කරනු ලැබීය. වඩාත්ම වැදගත් කාර්යය වන්නේ ලංකාවට එන සංචාරකයන්ට පහසුකම් සැලසීම නොව, ලොව පුරා ගොස් කෙසේ හෝ ලංකාවට සංචාරකයන් ගෙන ඒම යෑයි සිතූ බලධාරියෝ සංචාරක මණ්ඩලය සතු ප්‍රතිපාදන වලින් වැඩි කොටස (එනම් 70%) වෙන් කරන්නේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයටය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස දිලිප් මුදාදෙනිය නම් පුද්ගලයා පත්වන්නේ ඉන් අනතුරුවය. සංචාරක ක්ෂේත්රය තුළ හරි හරි දේවල් වන්නට පටන් ගන්නේ ඉන් අනතුරුවය.

සාමාන්‍යයෙන් සංචාරක ව්‍යාපාරයක් දියුණු කරන රටක වැඩිපුර මුදල් යොදවනුයේ හෝටල් සෑදීම පහසුකම් වැඩිදියුණු කිරීම ඔවුන්ගේ යටිතල පහසුකම් සකස් කිරීම වැනි කටයුතුවලටය. ඒ කටයුතු කරන්නේ සංචාරක අධිකාරියෙනි. නමුත් මෙතනදී මුදල් යෙදවී ඇත්තේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය ලෝකය පුරා ප්‍රසිද්ධ කිරීමටය. ඒ වෙනුවෙන් කෝටි ගණන් මුදල් විය හියදම් කරමින් පසුගිය කාලය පුරාම සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කළේ රට රටවලට ගොස් සැණකෙළි පැවැත්වීමය...

ඊට අමතරව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය තව දෙයක් කළේය. ඒ වූකලී සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා රට රටවල තිබූ අපේ සංචාරක මණ්ඩලය සතු කාර්යාල වියදම අවම කරගැනීමට යෑයි කියමින් වසා දැමීමය. මේ අයුරින් ජර්මනියේ කාර්යාලය වසා දැමීය. මේ අයුරින් ප්‍රංශයේ කාර්යාලය වසා දැමීය. මේ අයුරින් බ්‍රිතාන්‍යයේ කාර්යාලය වසා දැමීමට ගොස් එය අසාර්ථක විය. මේ අයුරින් රුසියාවේ කාර්යාලය වසා දමන්නට ගොස් එහි තානාපතිවරයාගේ විරෝධය නිසා එය කිරීමට නොහැකි විය.

මේ කාර්යාල වසාදමා ප්‍රවර්ධන කාර්යංශය ඉතිරි කළ මුදලක් තිබේද... නැත... ඔවුන් කළේ පාඩු පෙන්වා කාර්යාල වසාදමා ඒ කාර්ය කිරීමට ඊටත් වඩා වැඩි මුදලක් වියදම් කර අලෙවි ප්‍රවර්ධන කාර්යාල පුද්ගලික අංශයෙන් ස්ථාපිත කිරීමය... ප්‍රංශයේ සහ ජර්මනියේ එසේ කළ කාර්යාංශය අන්තිමේ බ්‍රිතාන්‍යයේ ද එබඳු කාර්යාලයක් ඇරියේ සංචාරක මණ්ඩලයේ කාර්යාලයක් ද බ්‍රිතාන්‍යයේ තිබියදීය.

[QUOTE="tharinda07, post: 5434129, member: 21844"] [b]රෙදි ගලවා මුහුණු වහන සංචාරක කලවැද්දො![/b] [CENTER][FONT=kaputadotcom][SIZE=5][COLOR=#000000][B][U][SIZE=5]රෙදි ගලවා මුහුණු වහන සංචාරක කලවැද්දො! [/SIZE][/U][/B][SIZE=4] හික්කා 2009 සැණකෙළිය පිළිබඳ අප පසුගිය සතියේ කළ හෙළිදරව්ව අද වනවිට සමාජය තුළ අලුත් කතිකාවක් නිර්මාණය කරන්නට මාතෘකාවක් වී තිබේ. අපේ සමාජය අද ඒ මාතෘකාව ඔස්සේ සංචාරක කර්මාන්තයේ අනාගතය පිළිබඳ කතා කරමින් සිටිති... ඒ කතිකාව තවදුරටත් ඉදිරියට ගෙන යැමට තුඩුදෙන කරුණු කාරණා කිහිපයක් සමාජගත කිරීම අරමුණු කරගෙන මා නැවතත් හික්කා 2009 සැණකෙළිය ගැන කතා කරන්නට කල්පනා කළෙමි... හික්කා 2009 සැණකෙළිය වැනි අශ්ශීල අශිෂ්ඨ උත්සවයක් හෙළිදරව් කරමින් අප පසුගිය සතියේ කෙළින්ම ඇඟිල්ල දිගු කළේ සංචාරක ඇමැතිවරයාට හා සංචාරක මණ්ඩලයට එරෙහිවය. එහෙත් මේ සතියේ අප ඊට එහා ගොස් සංචාරක මණ්ඩලයට වී ඇති නස්පැත්තිය හා එහි බලධාරීන් මෙසේ හැසිරෙන්නට හේතුවී ඇති කාරණා වඩාත් සවිස්තරව කතාබහ කරන්නට උත්සහ ගත්තෙමු. ඒ ඔස්සේ සංචාරක මණ්ඩලය යනු අද කුමක්ද ඉන් මේ රටේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට සිදුවන සේවය කෙබඳු ද කියා පළමුව කතාබහ කරමු... එවිට හික්කා 2009 වැනි අශ්ශීල සැණකෙළි මේ රටේ ක්‍රියාත්මක කිරීමට තුඩුදෙන පසුබිම සකස් වන අයුරු පැහැදිලිව වටහා ගැනීමට හැකිවනවා නිසැකය. පසුගිය දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ අපේ සංචාරක කර්මාන්තය බලාසිටියදී ඇදවැටුනේ කොටින්ම කිවහොත් සුද්දො නොපැමිණි නිසාය. මේ නිසා අපේ සුද්දො නොපැමිණෙන්නේ ඇයි කියා සොයන්නට එදා මෙදාතුර බලයේ සිටි සෑම රාජ්‍යයක්ම උත්සාහ කළ අයුරු අපට මතකය... මේ ප්‍රශ්නයට එක එක රජයන් උත්තර ලබා ගත්තේ එක එක ආකාරයටය... "දොන් නම් දොං සිමං නම් සිමං දෙකක් එකපාර බැහැ... මේ රටේ සදාචාරයයි, සභ්යත්වයයි, සංස්කෘතියයි ඔක්කොම පටලවාගෙන සංචාරක කර්මාන්තෙ කොරන්න බැහැ... සුද්දොa ගෙන්න ගන්න නම් උන්ට ඕන ඕන දේ දෙන්න ඕන. එහෙම නැතුව ලංකාවට සුද්දෝ ගෙන්න ගන්න බැහැ. මේ ලෝකෙ හරි විවෘතයි... එහෙම කරන්න ගියොත් සුද්දො ටික වෙන රටකට යාවි... ඇතැම් රජයන් කල්පනා කළේ එසේය... සුද්දන්ට සුද්දියන්ට දාගැබ් කියල ගඩොල් ගොඩවලුයි, ගල් කණුයි වැව් අමුණුයි හැමදාම පෙන්නන්න බැහැ. සීගිරියයි, පොළොන්නරුවයි, අනුරාධපුරෙයි, නුවර පෙරහැරයි බැලුවාම මොකක්ද උන්ට ඇතිවෙන ත්‍රිල් එක... ඕව හොඳයි නාකි සුද්දන්ට සුද්දියන්ට. උන් වියදම් කරන්න ලෝභයි. අපි ගෙන්නගන්න ඕන නාකි උන් නොවෙයි... තරුණ තරුණියන්ව. උන් තමයි අත දිගඇරල වියදම් කරන්නේ. උන්ව ගෙන්න ගන්න නම් උන් ගත කරන ෆී්ර ලයිෆ් එකට අපි ඉඩකඩ හදල දෙන්න ඕන. කොටින්ම ඇඟේ රෙදි අයින් කරල වැල්ලෙ දිගාවෙලා අව්ව විඳින්න උන් ආසනම් අපි උන්ට ඒකට ඉඩකඩ හදල දෙන්න ඕන... උන්ට නිදහසේ ඉන්න ඉඩකඩ හදල දෙන්න ඕන... එතකොටයි සුද්දෝ එන්නේ... තවත් රජයක් කල්පනා කළේ එසේය. වරක් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයාව සිටි යුගයේ සංචාරක බලධාරියෝ සීගිරිය හෝටලයක් කරන්නටත් රෑට රෑට එහි බාල් නටන්නටත් එහි සේවකයන් විශේෂයෙන්ම සේවිකාවන්ට අර සීගිරි අප්සරාවන්ට සේ ඇඳුම් අන්දවන්නටත් ඕනෑකීවේත් ඒ අනුව කල්පනා කරමින් බව අපට මතකය... ඒ ඔවුන් නවීන පන්නයට අපේ සංස්කෘතිය විකුණන්ට යෝජනා කළ හැටිය. මිලින්ද පින්තු මොරගොඩලා, නවුසර් මුස්තාපලා පසුකාලීනව මහින්ද රාජපක්ෂයන්ගේ දෑත ශක්තිමත් කරන්න යෑයි කියමින් රජයට එක් වන්නේ රනිල් වික්‍රමසිංහ චින්තනය එහි තබා පැමිණ නම් නොවේ... ඒ චින්තනය ද කරපින්නාගෙනය... පසුකාලීනව සංචාරක මණ්ඩලයට දිගින් දිගටම ක්රියාකරන්නට සිදුවන්නේ ඒ රනිල් වික්‍රමසිංහ චින්තනයට අනුවය... අනුකූලවය... හැබෑවටම පසුගිය කාලයේ ලංකාවට සුද්දො ආවේ නැත්තේ මේ රටේ බලන්නට කිසිවක් නොමැති නිසා නොව, සංචාරය කිරීම අනතුරුදායක රටක් ලෙස යුරෝපා සංගමය ඇතුළු බලවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවද නම් කළ නිසාය. කොටින්ම කිවහොත් යුද්දෙට බය නිසාය. එහෙත් සංස්කෘතික බලධාරියෝ එය වටහා ගත්තේ වැරදි විදියටය. යමක් වැරදි තැනින් අල්ලා ගැනීමේ වරද අපට දකින්නට ලැබෙන්නේ එතැන් සිටය. ලංකාවට වැඩි වැඩියෙන් විදේශිකයන් ගෙන්වා ගැනීමට ක්රමෝපායන් සකස් කළ පසුගිය සංචාරක ඇමැතිවරු හා බලධාරියෝ ඊළඟට කළේ සංචාරක මණ්ඩලය ප්‍රතිනිර්මාණය කිරීමයි. ඒ අනුව මුලින් එක් ආයතනයක්ව තිබූ සංචාරක මණ්ඩලය දෙකඩව ගියේය. ඉන් එක් කොටසක් සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ලෙසද අනෙක් කොටස සංචාරක අධිකාරිය ලෙසද වෙන්ව ගියේය. අනතුරුව ඒ දෙකට වෙන වෙනම නිලධාරීන් පත් කරනු ලැබීය. වඩාත්ම වැදගත් කාර්යය වන්නේ ලංකාවට එන සංචාරකයන්ට පහසුකම් සැලසීම නොව, ලොව පුරා ගොස් කෙසේ හෝ ලංකාවට සංචාරකයන් ගෙන ඒම යෑයි සිතූ බලධාරියෝ සංචාරක මණ්ඩලය සතු ප්‍රතිපාදන වලින් වැඩි කොටස (එනම් 70%) වෙන් කරන්නේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයටය. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස දිලිප් මුදාදෙනිය නම් පුද්ගලයා පත්වන්නේ ඉන් අනතුරුවය. සංචාරක ක්ෂේත්රය තුළ හරි හරි දේවල් වන්නට පටන් ගන්නේ ඉන් අනතුරුවය. සාමාන්‍යයෙන් සංචාරක ව්‍යාපාරයක් දියුණු කරන රටක වැඩිපුර මුදල් යොදවනුයේ හෝටල් සෑදීම පහසුකම් වැඩිදියුණු කිරීම ඔවුන්ගේ යටිතල පහසුකම් සකස් කිරීම වැනි කටයුතුවලටය. ඒ කටයුතු කරන්නේ සංචාරක අධිකාරියෙනි. නමුත් මෙතනදී මුදල් යෙදවී ඇත්තේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය ලෝකය පුරා ප්‍රසිද්ධ කිරීමටය. ඒ වෙනුවෙන් කෝටි ගණන් මුදල් විය හියදම් කරමින් පසුගිය කාලය පුරාම සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කළේ රට රටවලට ගොස් සැණකෙළි පැවැත්වීමය... ඊට අමතරව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය තව දෙයක් කළේය. ඒ වූකලී සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා රට රටවල තිබූ අපේ සංචාරක මණ්ඩලය සතු කාර්යාල වියදම අවම කරගැනීමට යෑයි කියමින් වසා දැමීමය. මේ අයුරින් ජර්මනියේ කාර්යාලය වසා දැමීය. මේ අයුරින් ප්‍රංශයේ කාර්යාලය වසා දැමීය. මේ අයුරින් බ්‍රිතාන්‍යයේ කාර්යාලය වසා දැමීමට ගොස් එය අසාර්ථක විය. මේ අයුරින් රුසියාවේ කාර්යාලය වසා දමන්නට ගොස් එහි තානාපතිවරයාගේ විරෝධය නිසා එය කිරීමට නොහැකි විය. මේ කාර්යාල වසාදමා ප්‍රවර්ධන කාර්යංශය ඉතිරි කළ මුදලක් තිබේද... නැත... ඔවුන් කළේ පාඩු පෙන්වා කාර්යාල වසාදමා ඒ කාර්ය කිරීමට ඊටත් වඩා වැඩි මුදලක් වියදම් කර අලෙවි ප්‍රවර්ධන කාර්යාල පුද්ගලික අංශයෙන් ස්ථාපිත කිරීමය... ප්‍රංශයේ සහ ජර්මනියේ එසේ කළ කාර්යාංශය අන්තිමේ බ්‍රිතාන්‍යයේ ද එබඳු කාර්යාලයක් ඇරියේ සංචාරක මණ්ඩලයේ කාර්යාලයක් ද බ්‍රිතාන්‍යයේ තිබියදීය. [/SIZE][/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom