Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
රෙදි ගලවා මුහුණු වහන සංචාරක කලවැද්දො!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රජයට සල්ලි ඉතිරිකර දෙන ආකාරය එබඳුය.

හික්කා 2009 වෙරළ සැණකෙළිය ද මේ කාර්යාංශය කළ එක් ප්‍රවර්ධන කටයුත්තක් පමණි.

ඔවුන්ගේ තවත් එක් අපූරු වික්‍රමයක් මා මේ මොහොතේ

හෙළිදරව් කළ යුතුව ඇත. ඒ වූකලී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උදානපාඨය වෙනස් කිරීමය...

මෙතුවක් කල් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ උදාන වාක්‍යය ලෙස තිබුණේ "නොවේ මෙවන් රටක් කිසිතැනක ලොවේ" යන වාක්‍යයයි.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙහි දෝෂ දැක්කේය. කෙසේ හෝ මෙම උදාන වාක්‍යය වෙනස් කර එතනිනුත් කුට්ටියක් කඩාගන්නට බලධාරීන්ට අවශ්‍ය විය. ඒ සඳහා ලංකාවේ නමගිය අලෙවි ප්‍රවර්ධන සමාගමක් අල්ලාගත් කාර්යාංශය ඒ කොන්ත්‍රාත්තුව ඔවුන්ට දුන්නේ රුපියල් මිලියන 75 කටත් අධික මුදලකටය...

ඔවුන් ඒ සඳහා අපූරු උදාන වාක්‍යයක් නිර්මාණය කළහ... පුංචි ආශ්චර්යයක් කියා උදාන වාක්‍යය වෙනස් කළ මෙම සමාගම ඒ සඳහා අපූරු වෙළෙඳ දැන්වීමක් ද නිර්මාණය කළේය... දැන්වීමේ වූයේ නාඹර වියේ පසුවන රූමත් සුද්දියෙක් තමන්ගේ පර්ස් එක ඇර ලංකාව එය තුළට දමා වසා ගැනීමයි. එවිට ඕ පුංචි ආශ්චර්යයක් (Sප්කක පසර්ජකැ) කියා පවසයි...

රුපියල් මිලියන 75 කට අධික මුදලක් වැය වූයේ එයටයි...

මොවුන්ගේ අවාසනාවට කවුදෝ මේ ආරංචිය පසුගියදා ජනාධිපතිතුමන්ගේ කනේ තැබීය.

ලංකාව කියන්නේ පුංචි ආශ්චර්යක්ද... මුන්ට පිස්සු... ලංකාව කියන්නේ පුංචි නොවෙයි... ලොකු ආශ්චර්යයක්... කියමින් ජනාධිපතිවරයා වහාම මෙය කුණුකූඩයට දමන්නට නියම කළේය...

ඊට මෙතරම් විශාල මුදලක් වියදම් වූ බව ජනාධිපතිවරයා නොදන්නවා ඇත... අලුත පත්වූ ඇමැතිවරයා ද නොදැන සිටින්නට ඇත. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාද ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීහු ද, අනෙක් උප ඇමැතිවරු ද කළේ සියල්ලෝම එක්ව ඇමැතිවරයාට සත්‍ය වසං කිරීමය... මොවුහු ඇමැති නන්දන ගුණතිලකට කියා ඇත්තේ ඊට වියදම් වූයේ මිලියන 17 යි කියාය...

මේ කාර්යාංශය අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේදීත් කර ඇත්තේ බරපතල වංචාවකි. රු. 70,000, 80,000 වැටුප් වලට ඔවුන් මේ නිලධාරීන් බඳවාගෙන ඇත්තේ ඉහත පුංචි ආශ්චර්ය වෙළෙඳ දැන්වීම සකස් කළ අලෙවි ප්රචාරක සමාගම හරහා ය. මෙතන වැඩ කරන රූමත් කාන්තාවන් 20 ක් පමණ වැටුප් ලබන්නේ සෘජුව කාර්යාංශයෙන් නොව... අලෙවි ප්‍රවර්ධන සමාගම හරහා ය... කාර්යාංශය ඒ වෙනුවට ඉහත කී සමාගමේ ගාස්තුව තර කොට ඇත...

කෝ... ඇත්තද... මෙතන ඉන්නවා කියන්නේ රු. 70,000, 80,000 පඩි ගන්න අය... කියා ඇමැති ඇසූවිට නිලධාරීහු කියන්නේ අනේ බොරු... අපි ළඟ නම් නැහැ. ඉන්නවා 4 දෙනෙක්... ඒ අනුර බණ්ඩාරනායක මහත්තයාගේ කාලේ කැබිනට් අනුමැතියකින් ගනිපු හතරදෙනෙක්... කියාය. ඒ වෙනුවට ඔවුන් පෙන්වන්නේ මීට පෙර බඳවා ගත් වෙනත් හතරදෙනෙකි... නීතියේ එවන් හිස් තැන් වලින් රිංගා යන්නට මේ බලධාරියෝ හරි දක්ෂයෝය...

[QUOTE="tharinda07, post: 5434131, member: 21844"] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#000000][SIZE=4]අපේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රජයට සල්ලි ඉතිරිකර දෙන ආකාරය එබඳුය. හික්කා 2009 වෙරළ සැණකෙළිය ද මේ කාර්යාංශය කළ එක් ප්‍රවර්ධන කටයුත්තක් පමණි. ඔවුන්ගේ තවත් එක් අපූරු වික්‍රමයක් මා මේ මොහොතේ හෙළිදරව් කළ යුතුව ඇත. ඒ වූකලී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උදානපාඨය වෙනස් කිරීමය... මෙතුවක් කල් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ උදාන වාක්‍යය ලෙස තිබුණේ "නොවේ මෙවන් රටක් කිසිතැනක ලොවේ" යන වාක්‍යයයි. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙහි දෝෂ දැක්කේය. කෙසේ හෝ මෙම උදාන වාක්‍යය වෙනස් කර එතනිනුත් කුට්ටියක් කඩාගන්නට බලධාරීන්ට අවශ්‍ය විය. ඒ සඳහා ලංකාවේ නමගිය අලෙවි ප්‍රවර්ධන සමාගමක් අල්ලාගත් කාර්යාංශය ඒ කොන්ත්‍රාත්තුව ඔවුන්ට දුන්නේ රුපියල් මිලියන 75 කටත් අධික මුදලකටය... ඔවුන් ඒ සඳහා අපූරු උදාන වාක්‍යයක් නිර්මාණය කළහ... පුංචි ආශ්චර්යයක් කියා උදාන වාක්‍යය වෙනස් කළ මෙම සමාගම ඒ සඳහා අපූරු වෙළෙඳ දැන්වීමක් ද නිර්මාණය කළේය... දැන්වීමේ වූයේ නාඹර වියේ පසුවන රූමත් සුද්දියෙක් තමන්ගේ පර්ස් එක ඇර ලංකාව එය තුළට දමා වසා ගැනීමයි. එවිට ඕ පුංචි ආශ්චර්යයක් (Sප්කක පසර්ජකැ) කියා පවසයි... රුපියල් මිලියන 75 කට අධික මුදලක් වැය වූයේ එයටයි... මොවුන්ගේ අවාසනාවට කවුදෝ මේ ආරංචිය පසුගියදා ජනාධිපතිතුමන්ගේ කනේ තැබීය. ලංකාව කියන්නේ පුංචි ආශ්චර්යක්ද... මුන්ට පිස්සු... ලංකාව කියන්නේ පුංචි නොවෙයි... ලොකු ආශ්චර්යයක්... කියමින් ජනාධිපතිවරයා වහාම මෙය කුණුකූඩයට දමන්නට නියම කළේය... ඊට මෙතරම් විශාල මුදලක් වියදම් වූ බව ජනාධිපතිවරයා නොදන්නවා ඇත... අලුත පත්වූ ඇමැතිවරයා ද නොදැන සිටින්නට ඇත. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාද ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීහු ද, අනෙක් උප ඇමැතිවරු ද කළේ සියල්ලෝම එක්ව ඇමැතිවරයාට සත්‍ය වසං කිරීමය... මොවුහු ඇමැති නන්දන ගුණතිලකට කියා ඇත්තේ ඊට වියදම් වූයේ මිලියන 17 යි කියාය... මේ කාර්යාංශය අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේදීත් කර ඇත්තේ බරපතල වංචාවකි. රු. 70,000, 80,000 වැටුප් වලට ඔවුන් මේ නිලධාරීන් බඳවාගෙන ඇත්තේ ඉහත පුංචි ආශ්චර්ය වෙළෙඳ දැන්වීම සකස් කළ අලෙවි ප්රචාරක සමාගම හරහා ය. මෙතන වැඩ කරන රූමත් කාන්තාවන් 20 ක් පමණ වැටුප් ලබන්නේ සෘජුව කාර්යාංශයෙන් නොව... අලෙවි ප්‍රවර්ධන සමාගම හරහා ය... කාර්යාංශය ඒ වෙනුවට ඉහත කී සමාගමේ ගාස්තුව තර කොට ඇත... කෝ... ඇත්තද... මෙතන ඉන්නවා කියන්නේ රු. 70,000, 80,000 පඩි ගන්න අය... කියා ඇමැති ඇසූවිට නිලධාරීහු කියන්නේ අනේ බොරු... අපි ළඟ නම් නැහැ. ඉන්නවා 4 දෙනෙක්... ඒ අනුර බණ්ඩාරනායක මහත්තයාගේ කාලේ කැබිනට් අනුමැතියකින් ගනිපු හතරදෙනෙක්... කියාය. ඒ වෙනුවට ඔවුන් පෙන්වන්නේ මීට පෙර බඳවා ගත් වෙනත් හතරදෙනෙකි... නීතියේ එවන් හිස් තැන් වලින් රිංගා යන්නට මේ බලධාරියෝ හරි දක්ෂයෝය... [/SIZE][/COLOR][/SIZE][/FONT][FONT=kaputadotcom][COLOR=#000000][/COLOR][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom