Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
රෙදි ගලවා මුහුණු වහන සංචාරක කලවැද්දො!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සභාවට ප්රශ්නය වූයේ ඒ කිසිවක් නොවේ. මේතරම් විශාල සැණකෙළියක් පවත්වා ටිකට්පත් රු. 2500 ගණනේ අළෙවි කර ආදායම් ලබා ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු විනෝද බද්ද පවා වංචා කිරීමට මේ සංවිධායකයෝ උත්සහ කිරීමය... පසුගිය වසරේ හික්කා 2008 තුළින් විනෝද බද්ද පමණක් රු. ලක්ෂ 10 ක මුදලක් ප්‍රාදේශීය සභාවට දී ඇති බව කියවිණි. මේ වසරේ අදාළ ටිකට් ආදායම අනුව බද්ද ඊට වඩා විශාල බව නිසැකය.

මෙම ලිපිය අවසන් කිරීමට පෙර තව එක දෙයක් විශේෂයෙන් කිව යුතුව ඇත්තේය. එයනම් අප හෙළි කළ කරුණු කාරණා සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරයා වන නන්දන ගුණතිලක ක්‍රියාකළ ආචාරශීලී හා බුද්ධිමත් ක්‍රියා පිළිවෙතයි.

ඔහු වැරදි තැනින් අල්ලා ගන්නට ගියේ නැත. සත්‍යයට පිටුපාන්නට ගියේ ද නැත. මා කලින් සතියේ ඉදිරිපත් කළ ලිපියට අඩංගු ඡායාරූප වැරදි යෑයි කියා හෝ දින වකවානු වැරදි යෑයි කියා ප්‍රශ්නයෙන් ලිස්සා යන්නට උත්සහ කළේ නැත. ඔහු ලිපියේ අඩංගු කරුණු වල සාරය උකහා ගත්තේය. ඒ අනුව ක්‍රියා කළේය.... වරද ඇත්තේ තමන් ළඟ නම් ඒ වරද නිවැරැදි කරගන්නවා වෙනුවට වැරදි පෙන්නන්නන්ගේ ඇස්වල තිබෙන පොල් පරාල ගනින්නට ගියේ නැත. නන්දන ගුණතිලක බඳු කෘතහස්ත දේශපාලනඥයකුගෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ ද එයයි.

නන්දනලාට පහර දෙන්නට උවමනාවක් ඇතැම් දේශපාලන පක්ෂ තුළ තිබෙනවා වෙන්නට පුළුවන. මෙම හික්කා 2009 යොදාගෙන නන්දනට ගහන්නට ඇතැම් පත්තර වෙහෙසෙන්නේ ඒ උවමනාව සපුරාගන්නට ද විය හැක. එහෙත් "දිවයින" ඉරිදා සංග්‍රහය හැටියට අපට එබඳු උවමනාවක් නම් කිසිසේත්ම ඇත්තේ නැත. අපට අවශ්‍යව ඇත්තේ නන්දන මේ අභියෝගය බාරගෙන නිවැරැදි පිළියම් යොදා වගකිවයුත්තන් නිසි දඬුවම් කරනු දැකීමේ අවශ්‍යතාවය මිස වෙන කිසිවක් නොවේ...

මේ සංචාරකයන් ගෙන්වා ගැනීමට කිසිසේත්ම කාන්තාවන්ගේ හෝ පිරිමින්ගේ සෙළුවැලි නැටුම් පෙන්විය යුතු නැත. අශෝබන සිදුවීම් ගහන වෙරළ සංදර්ශන රජයේ සංචාරක මණ්ඩලය හෝ වෙනයම් ආයතනයක් මැදිහත්වී සංවිධානය කළ යුතු නැත. මන්ද එවන් සන්දර්ශන බලන්නට හෝ කාන්තාවන්ගේ හෙළුව බලන්නට නම් සුද්දන්ට යන්නට ඕනෑ තරම් සංචාරක පාරාදීස ලෝකයේ වෙනත් ඕනෑ තරම් තිබෙන නිසාය...

සුද්දන්ට බලන්නට නැත්තේ ඒ කිසිවක් නොව, අපගේ ස්භාවික සම්පත් හා මේ රටේ දෙදහස් පන්සිය වසරක් තිස්සේ ආරක්ෂා කරගෙන පැවැති අතීත ශ්‍රී විභූතියයි...

ලොවම මවිත කරවන ජල තාක්ෂණය, වාරි කර්මාන්තය, ලෝහ කර්මාන්තය, මැටි කර්මාන්තය, ගල්කැටයම් කර්මාන්තය ආදී දෑ පිළිබඳ 2500 වසරක් තිස්සේ පැවත එන සාක්ෂි අපට තරම් ලෝකයේ වෙනත් රටකට තිබේද?....

ඒ සියල්ල එක් පැත්තකි. අනෙක් පසින් ලංකාවේ සොබාදහම මොනතරම් නම් මිල කළ හැකිද... සුද්දන් ආසා වෙරළ සම්පතට නම් අපිට තරම් විවිධත්වයෙන් යුතු වෙරළ සම්පතක් වෙන කවර රටකටවත් තිබේද... හික්කඩුවේ වෙරළ මීගමුව වෙරළට වඩා වෙනස්ය. එතනට වඩා උණවටුන වෙරළ වෙනස්ය. ඊටත් වඩා බුන්දල වෙරළ වෙනස්ය. බුන්දලට වඩා යාල, පලටුපාන වෙරළ සම්පත වෙනස් ය. පළටුපානට වඩා අරුගම්බේ උල්ල වෙරළ සම්පත වෙනස්ය. ඊටත් වඩා පාසිකුඩාව වෙනස්ය. පාසිකුඩාවට වඩා නිලාවේලි වෙරළ සම්පත වෙනස්ය. විකුණා ගැනීමට වෙරළ සම්පතෙහිම ඇති විවිධත්වය මේ රටේ තවත් කෙතෙක්ද?

ගරු ඇමැතිතුමනි, මෙවන් පසුබිමක සිට ඔබ යටතේ ඇති සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මේ කරමින් යන පුංචි ආශ්චර්ය කුමක්ද?

පුංචි ආශ්චර්යයට මෙන්ම හික්කා 2009 වෙරළ සංදර්ශනය වැනි ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රවර්ධන උපක්‍රම වලට උපක්රමිකව පහර දිය යුතු කාලය දැන් එළඹ තිබේ. එහිදී ඔබ ගත යුතු නිසි පියවර ගනු දැකීම අපගේ අපේක්ෂාවය. කරන දෙය හරි දෙයක් නම් ඔබට ශක්තියක් ලෙස පිටුපසින් නොව, ඉදිරියෙන් සිටින්නට අප කිසි විටෙකත් මැලි වන්නේ නැත.

හරි තැනින් අල්ලාගත යුතුය. නිවැරදි දේ නිවැරදි ලෙස කළ යුතුය. එවිට පුංචි ආශ්චර්ය මහා ආශ්චර්යක් ව මේ රටේ සංචාරක කර්මාන්තයේ අනාගතය හැඩගස්වනවා නිසැකය.

බුලිත ප්‍රදීප් කුමාර

http://www.divaina.com/2009/08/30/feature03.html

[QUOTE="tharinda07, post: 5434146, member: 21844"] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#000000][SIZE=4]සභාවට ප්රශ්නය වූයේ ඒ කිසිවක් නොවේ. මේතරම් විශාල සැණකෙළියක් පවත්වා ටිකට්පත් රු. 2500 ගණනේ අළෙවි කර ආදායම් ලබා ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු විනෝද බද්ද පවා වංචා කිරීමට මේ සංවිධායකයෝ උත්සහ කිරීමය... පසුගිය වසරේ හික්කා 2008 තුළින් විනෝද බද්ද පමණක් රු. ලක්ෂ 10 ක මුදලක් ප්‍රාදේශීය සභාවට දී ඇති බව කියවිණි. මේ වසරේ අදාළ ටිකට් ආදායම අනුව බද්ද ඊට වඩා විශාල බව නිසැකය. මෙම ලිපිය අවසන් කිරීමට පෙර තව එක දෙයක් විශේෂයෙන් කිව යුතුව ඇත්තේය. එයනම් අප හෙළි කළ කරුණු කාරණා සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරයා වන නන්දන ගුණතිලක ක්‍රියාකළ ආචාරශීලී හා බුද්ධිමත් ක්‍රියා පිළිවෙතයි. ඔහු වැරදි තැනින් අල්ලා ගන්නට ගියේ නැත. සත්‍යයට පිටුපාන්නට ගියේ ද නැත. මා කලින් සතියේ ඉදිරිපත් කළ ලිපියට අඩංගු ඡායාරූප වැරදි යෑයි කියා හෝ දින වකවානු වැරදි යෑයි කියා ප්‍රශ්නයෙන් ලිස්සා යන්නට උත්සහ කළේ නැත. ඔහු ලිපියේ අඩංගු කරුණු වල සාරය උකහා ගත්තේය. ඒ අනුව ක්‍රියා කළේය.... වරද ඇත්තේ තමන් ළඟ නම් ඒ වරද නිවැරැදි කරගන්නවා වෙනුවට වැරදි පෙන්නන්නන්ගේ ඇස්වල තිබෙන පොල් පරාල ගනින්නට ගියේ නැත. නන්දන ගුණතිලක බඳු කෘතහස්ත දේශපාලනඥයකුගෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ ද එයයි. නන්දනලාට පහර දෙන්නට උවමනාවක් ඇතැම් දේශපාලන පක්ෂ තුළ තිබෙනවා වෙන්නට පුළුවන. මෙම හික්කා 2009 යොදාගෙන නන්දනට ගහන්නට ඇතැම් පත්තර වෙහෙසෙන්නේ ඒ උවමනාව සපුරාගන්නට ද විය හැක. එහෙත් "දිවයින" ඉරිදා සංග්‍රහය හැටියට අපට එබඳු උවමනාවක් නම් කිසිසේත්ම ඇත්තේ නැත. අපට අවශ්‍යව ඇත්තේ නන්දන මේ අභියෝගය බාරගෙන නිවැරැදි පිළියම් යොදා වගකිවයුත්තන් නිසි දඬුවම් කරනු දැකීමේ අවශ්‍යතාවය මිස වෙන කිසිවක් නොවේ... මේ සංචාරකයන් ගෙන්වා ගැනීමට කිසිසේත්ම කාන්තාවන්ගේ හෝ පිරිමින්ගේ සෙළුවැලි නැටුම් පෙන්විය යුතු නැත. අශෝබන සිදුවීම් ගහන වෙරළ සංදර්ශන රජයේ සංචාරක මණ්ඩලය හෝ වෙනයම් ආයතනයක් මැදිහත්වී සංවිධානය කළ යුතු නැත. මන්ද එවන් සන්දර්ශන බලන්නට හෝ කාන්තාවන්ගේ හෙළුව බලන්නට නම් සුද්දන්ට යන්නට ඕනෑ තරම් සංචාරක පාරාදීස ලෝකයේ වෙනත් ඕනෑ තරම් තිබෙන නිසාය... සුද්දන්ට බලන්නට නැත්තේ ඒ කිසිවක් නොව, අපගේ ස්භාවික සම්පත් හා මේ රටේ දෙදහස් පන්සිය වසරක් තිස්සේ ආරක්ෂා කරගෙන පැවැති අතීත ශ්‍රී විභූතියයි... ලොවම මවිත කරවන ජල තාක්ෂණය, වාරි කර්මාන්තය, ලෝහ කර්මාන්තය, මැටි කර්මාන්තය, ගල්කැටයම් කර්මාන්තය ආදී දෑ පිළිබඳ 2500 වසරක් තිස්සේ පැවත එන සාක්ෂි අපට තරම් ලෝකයේ වෙනත් රටකට තිබේද?.... ඒ සියල්ල එක් පැත්තකි. අනෙක් පසින් ලංකාවේ සොබාදහම මොනතරම් නම් මිල කළ හැකිද... සුද්දන් ආසා වෙරළ සම්පතට නම් අපිට තරම් විවිධත්වයෙන් යුතු වෙරළ සම්පතක් වෙන කවර රටකටවත් තිබේද... හික්කඩුවේ වෙරළ මීගමුව වෙරළට වඩා වෙනස්ය. එතනට වඩා උණවටුන වෙරළ වෙනස්ය. ඊටත් වඩා බුන්දල වෙරළ වෙනස්ය. බුන්දලට වඩා යාල, පලටුපාන වෙරළ සම්පත වෙනස් ය. පළටුපානට වඩා අරුගම්බේ උල්ල වෙරළ සම්පත වෙනස්ය. ඊටත් වඩා පාසිකුඩාව වෙනස්ය. පාසිකුඩාවට වඩා නිලාවේලි වෙරළ සම්පත වෙනස්ය. විකුණා ගැනීමට වෙරළ සම්පතෙහිම ඇති විවිධත්වය මේ රටේ තවත් කෙතෙක්ද? ගරු ඇමැතිතුමනි, මෙවන් පසුබිමක සිට ඔබ යටතේ ඇති සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මේ කරමින් යන පුංචි ආශ්චර්ය කුමක්ද? පුංචි ආශ්චර්යයට මෙන්ම හික්කා 2009 වෙරළ සංදර්ශනය වැනි ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රවර්ධන උපක්‍රම වලට උපක්රමිකව පහර දිය යුතු කාලය දැන් එළඹ තිබේ. එහිදී ඔබ ගත යුතු නිසි පියවර ගනු දැකීම අපගේ අපේක්ෂාවය. කරන දෙය හරි දෙයක් නම් ඔබට ශක්තියක් ලෙස පිටුපසින් නොව, ඉදිරියෙන් සිටින්නට අප කිසි විටෙකත් මැලි වන්නේ නැත. හරි තැනින් අල්ලාගත යුතුය. නිවැරදි දේ නිවැරදි ලෙස කළ යුතුය. එවිට පුංචි ආශ්චර්ය මහා ආශ්චර්යක් ව මේ රටේ සංචාරක කර්මාන්තයේ අනාගතය හැඩගස්වනවා නිසැකය. [/SIZE] [/COLOR][/SIZE][/FONT] [FONT=kaputadotcom][COLOR=#000000] [B]බුලිත ප්‍රදීප් කුමාර [/B][/COLOR][/FONT][URL]http://www.divaina.com/2009/08/30/feature03.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom