Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රෙදි සෝදන මාළුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෙදි සෝදන මාළුවෝ

හරි ඔන්න අදත් මම අමුතු විදියේ බාන්ඩයක් ගැන විස්තර ටිකක් හොයාගෙන අවා.

අද මම කියන්න යන්නේ අමුතුම විදියේ රෙදි හෝදන මාළුවෝ කට්ටියක් ගැන. හරි හරි දැන් බොරු කියල හිතන්න එපා මොකද ඔයාල දන්නේ නැති උනාට එහෙම කට්ටියක් මේ ලෝකේ ඉන්නවා.

හරි එහෙනම් දැන් විස්තරේ කියන්නම්, රෙදි හෝදන මාළු කිවුවට ඇත්තටම මෙයාල ඇවිල්ල මාළු රොබෝවරු. ඒ කියන්නේ මෙයාලව නිර්මාණය කරේ දකුණු කොරියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන Chan Yeop Jeong කියන සිසුවා. එයා මේ මලුවන්ව නම් කරලා තියෙන්නේ ඩොෆි(Dofi) කියලා ඒ වගේම එයාට මේ මාළුවෝ නිර්මාණය කරන්න පෙලබිමක් ඇති කරලා තියෙන්නේ "Doctor fish" කියන ප්‍රතිකර්ම ක්‍රමය දිහා බලාගෙන ඉදලා.

හරි දැන් බලමු කොහොමද මේ ඩොෆිලා රෙදි හෝදන්නේ කියලා, එක කරන්නේ මේ මලුවන්ව හදලා තියෙන්නේ ගොඩක් සංවේදක(sensors) උපයෝගී කරගෙන ඉතින් ඒ සංවේදක වලට හැකියාව තියනවා අපේ කිලිටු වුන රෙදිවල තියන කුනුපැල්ලම් අදුන ගන්න ඊට පස්සේ මේ රොබෝ මළුවට පුළුවන්කම තියනවා ඒ කුණු අංශු ඇදල ගන්න ඒ කියන්නේ අපේ රෙදි වල තියන කුණු ඉවත් කරන්න.

ඉතින් මේයා දැන් මේ ඩොෆි මාළුවෝ යොදාගෙන අලුත්ම පන්නයේ රෙදි සෝදන යන්ත්‍රයක් නිපදවන්නයි යන්නේ, ඒක නම් කරලා තියෙන්නේ පෙසර(Pacera) කියලා. ඉතින් දැන් ඔයාලට අමතුවෙන් කියන්න ඕනේ නැහැ නේ මේ යන්ත්‍රයට ඩොෆි මාළුවන් යොදාගන්න නිසා රෙදි සෝදන කුඩු ඕනේ වෙන්නේ නැහැ මේ අලුත් රෙදි සෝදන යන්ත්‍රයෙන් රෙදි සෝදන්න ඒ වගේම ඉතාමත් අඩු වතුර ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ මේ අලුත් යන්ත්‍රයට.

අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

අපි දැන් පින්තුර ටිකක් බලමු....

මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.

ජපනගේ එකේ දිග....

බිසේෆලස් Bucephalus

බැටරි නැති මොබයිල් ෆෝන්

දැන් වයස අවුරුදු 20යි

ඔබ දන්නවාද 10:10

ඉගිලෙන සබ්මැරීනය

කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ

ම්රියා An-225

මේවා අහල තියනවද?

Chernobyl-2

තවත් සුපිරි රුසියන් බඩුවක්....

ගේලැන්ග් (Geylang) [20+]

ඩෙස්කර් පාර (Desker Road) [20+]

අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

[QUOTE="tcgunarathena, post: 17090547, member: 52394"] [b]රෙදි සෝදන මාළුවෝ[/b] [SIZE="5"][COLOR="DimGray"]හරි ඔන්න අදත් මම අමුතු විදියේ බාන්ඩයක් ගැන විස්තර ටිකක් හොයාගෙන අවා.[/COLOR] [COLOR="Green"]අද මම කියන්න යන්නේ අමුතුම විදියේ රෙදි හෝදන මාළුවෝ කට්ටියක් ගැන. හරි හරි දැන් බොරු කියල හිතන්න එපා මොකද ඔයාල දන්නේ නැති උනාට එහෙම කට්ටියක් මේ ලෝකේ ඉන්නවා. හරි එහෙනම් දැන් විස්තරේ කියන්නම්, රෙදි හෝදන මාළු කිවුවට ඇත්තටම මෙයාල ඇවිල්ල මාළු රොබෝවරු. ඒ කියන්නේ මෙයාලව නිර්මාණය කරේ දකුණු කොරියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන Chan Yeop Jeong කියන සිසුවා. එයා මේ මලුවන්ව නම් කරලා තියෙන්නේ ඩොෆි(Dofi) කියලා ඒ වගේම එයාට මේ මාළුවෝ නිර්මාණය කරන්න පෙලබිමක් ඇති කරලා තියෙන්නේ "Doctor fish" කියන ප්‍රතිකර්ම ක්‍රමය දිහා බලාගෙන ඉදලා. හරි දැන් බලමු කොහොමද මේ ඩොෆිලා රෙදි හෝදන්නේ කියලා, එක කරන්නේ මේ මලුවන්ව හදලා තියෙන්නේ ගොඩක් සංවේදක(sensors) උපයෝගී කරගෙන ඉතින් ඒ සංවේදක වලට හැකියාව තියනවා අපේ කිලිටු වුන රෙදිවල තියන කුනුපැල්ලම් අදුන ගන්න ඊට පස්සේ මේ රොබෝ මළුවට පුළුවන්කම තියනවා ඒ කුණු අංශු ඇදල ගන්න ඒ කියන්නේ අපේ රෙදි වල තියන කුණු ඉවත් කරන්න. ඉතින් මේයා දැන් මේ ඩොෆි මාළුවෝ යොදාගෙන අලුත්ම පන්නයේ රෙදි සෝදන යන්ත්‍රයක් නිපදවන්නයි යන්නේ, ඒක නම් කරලා තියෙන්නේ පෙසර(Pacera) කියලා. ඉතින් දැන් ඔයාලට අමතුවෙන් කියන්න ඕනේ නැහැ නේ මේ යන්ත්‍රයට ඩොෆි මාළුවන් යොදාගන්න නිසා රෙදි සෝදන කුඩු ඕනේ වෙන්නේ නැහැ මේ අලුත් රෙදි සෝදන යන්ත්‍රයෙන් රෙදි සෝදන්න ඒ වගේම ඉතාමත් අඩු වතුර ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ මේ අලුත් යන්ත්‍රයට.[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="7"]අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]අපි දැන් පින්තුර ටිකක් බලමු....[/SIZE][/COLOR] [IMG]http://electroluxdesignlab.com/2014/wp-content/uploads/sites/3/2014/08/Dofi-in-Pecera-function-Soft-appearance-Growth-940x530.jpg[/IMG] [IMG]http://electroluxdesignlab.com/2014/wp-content/uploads/sites/3/2014/08/Dofi-in-Pecera-function-Camera-940x530.jpg[/IMG] [IMG]http://electroluxdesignlab.com/2014/wp-content/uploads/sites/3/2014/08/Dofi-in-Pecera-function-Dirt-cleaning-1-940x530.jpg[/IMG] [IMG]http://electroluxdesignlab.com/2014/wp-content/uploads/sites/3/2014/08/Dofi-in-Pecera-function-Dirt-cleaning-2-940x530.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/08/29/1409335656685_wps_13_http_electroluxdesignlab_.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/08/29/video-undefined-20E6BBD000000578-941_636x358.jpg[/IMG] [IMG]http://electroluxdesignlab.com/2014/wp-content/uploads/sites/3/2014/07/31-940x530.jpg[/IMG] [IMG]http://electroluxdesignlab.com/2014/wp-content/uploads/sites/3/2014/08/Dofi-in-Pecera-function-Soft-appearance-movement-940x530.jpg[/IMG] [IMG]http://pixel.brit.co/wp-content/uploads/2014/08/Pecera3.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.[/COLOR][/SIZE] [COLOR="DarkOliveGreen"][SIZE="4"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631720"]ජපනගේ එකේ දිග....[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631279"]බිසේෆලස් Bucephalus[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630450"]බැටරි නැති මොබයිල් ෆෝන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630264"]දැන් වයස අවුරුදු 20යි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630288"]ඔබ දන්නවාද 10:10[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630111"]ඉගිලෙන සබ්මැරීනය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628866"]කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1606714"]ම්රියා An-225 [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1608732"]මේවා අහල තියනවද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604527"]Chernobyl-2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604732"] තවත් සුපිරි රුසියන් බඩුවක්.... [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1626083"]ගේලැන්ග් (Geylang) [20+] [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16416100#post16416100"]ඩෙස්කර් පාර (Desker Road) [20+] [/URL] [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="7"]අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom