උඹ ඕක කන්නාඩියක් ඉස්සරහට ගිහින් කිවුවනම් හොඳයි බන් , එතකොට වත් @2osama account එකෙන් Font සයිස් එක අඩුවේවි නේඅඩේ මට එකයි තියෙන්නේ...ඇඩ්මින් ගෙන් තව එකක් ඉල්ලුව....verify කරගන්න මාසයක් විතර ඉන්න වෙනවා...බොරුනම් අහපන්....
උඹේ හොඳට කිව්වේ ෆොන්ට් සිළෙ එක අඩුකරගනින් කියල....size එක වැඩි වෙද්දී heart rate එක වැඩිවෙනවා...උඹට කෙළවෙන විදිහට මලපනල නහරයක් පිපුරුවොත් අවුලනේ බන්.
බැරිනම් කමක් නෑ මචන්