රෙදි

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මචන් පොඩි ටී ශර්ට් වගයක් මහන්න පටන් ගත්ත. මට මේකට දාන්න ටැග් එකක් හදල දෙන්න පුළුවන් එකෙක් ඉන්නව නම් උදවු කරපන්.
     
    • Like
    Reactions: Kalegana

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    හරියට අපි නිකන් උබට උදව් කරන්න මේකේ ලැගගෙන ඉන්නවා වගේ නේ. පොඩ්ඩක් ශේප් තියරියෙන් කතා කරහන් කොල්ලෝ !
    මචන් එ‍හෙම ලොකු සීන් එකකින් කීව නෙවේ මචන්

    පොඩි ටී ශර්ට් baby suitda mahanne
    නැහැ මචන් ලොකු ටී ශර් ට්
    ------ Post added on Jun 13, 2023 at 11:20 AM

    පොඩි ටැග් කාර් ඩ් එකක් හදල දෙන්න පුලුවන් යාලුවෙක් ඉන්නවනම් හදල දෙනවද
    ------ Post added on Jun 13, 2023 at 11:22 AM