Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
"රෙන්න බරෝ ඕඕඕ"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"රෙන්න බරෝ ඕඕඕ"

එක්තරා ගමක රෙන්න බරෝ යි රුන්නෝ යි කියල යාලුවෝ දෙන්නෙක් හිටිය.

මේ දෙන්න ජොබ් එක විදියට කරේ හොරකම් කරන එක තමයි .

එක දවසක් මුන් දෙන්න ගමේ පන්සලට රිංගල එකේ තිබුන බුදු පිළිමයක් අරගෙන පැන්න.

හැබැයි මුන්ගේ වෙලාවට මුන් දුවනවා පන්සලේ ලොකු හාමුදුරුවෝ දැක්ක.

හාමුදුරුවොත් ඇත ඇරියේ නෑ.

මුන් පස්සේ එලවන්න පටන් ගත්ත

එහෙම එනකොට ගඟක් තිබුන, රෙන්න බරයි රුන්නයි දෙන්න එතන තිබුන ඔරුවක් අරන් ගඟේ පදින්න පටන් ගත්ත.

හාමුදුරුවොත් හනිකට ළඟ තිබුන ඔරුවක තොටියෙකුට කතා කරලා අරුන් දෙන්න පස්සේ පන්නන්න පටන ගත්ත

එහෙම යනගමන් මෙහෙම කෑ ගහනව.

"රෙන්න බරෝ ඕඕඕ"

තොටිය හිතුව හමුදුරුවොන්ට පොඩි හදිසියක් වෙලා වෙන්න ඇති කියල..

එහෙම හිතල

"පොඩ්ඩක් ඉවසල ඉන්න හාමුදුරුවනේ , මම ඉක්මනට එගොඩට ගෙනි යන්නම්" කිව්වා

හාමුදුරුවන්ට ඒක මීටර් උනේ නැ.

අයෙත් "රෙන්න බරෝ ඕඕඕ" කියල කැ ගහල රෙන්න බරාට කතා කරා .

උන් දෙන්න ඇහුනේ නෑ වගේ ගණක් වත් නැතුව යනවා.

තොටියට මර අවුල්..

"පොඩ්ඩක් ඉවසන් ඉන්න හාමුදුරුවනේ .. මම ඉක්මනට යන්නම් " කියල පන දාගෙන හබල් ගන්න ගත්ත.

හමුදුරුවෝ බැලුව රෙන්න බරා ගෙන ප්රතිචාරයක් නැ .

ඒක නිසා "රුන්නෝ" කියල කැ ගැහුවා .

ඒක ඇහුන විතරයි තොටියට මල පැන්න.

මල පැනල

"රුන්නනං වේ*ගේ පුතා හෝදගෙනත් වර" කියල හබලෙන් ගැහුවා.

:lol

[QUOTE="chathurakalugal, post: 11509439, member: 75383"] [b]"රෙන්න බරෝ ඕඕඕ"[/b] [SIZE="4"][FONT="Arial Black"]එක්තරා ගමක රෙන්න බරෝ යි රුන්නෝ යි කියල යාලුවෝ දෙන්නෙක් හිටිය. මේ දෙන්න ජොබ් එක විදියට කරේ හොරකම් කරන එක තමයි . එක දවසක් මුන් දෙන්න ගමේ පන්සලට රිංගල එකේ තිබුන බුදු පිළිමයක් අරගෙන පැන්න. හැබැයි මුන්ගේ වෙලාවට මුන් දුවනවා පන්සලේ ලොකු හාමුදුරුවෝ දැක්ක. හාමුදුරුවොත් ඇත ඇරියේ නෑ. මුන් පස්සේ එලවන්න පටන් ගත්ත එහෙම එනකොට ගඟක් තිබුන, රෙන්න බරයි රුන්නයි දෙන්න එතන තිබුන ඔරුවක් අරන් ගඟේ පදින්න පටන් ගත්ත. හාමුදුරුවොත් හනිකට ළඟ තිබුන ඔරුවක තොටියෙකුට කතා කරලා අරුන් දෙන්න පස්සේ පන්නන්න පටන ගත්ත එහෙම යනගමන් මෙහෙම කෑ ගහනව. "රෙන්න බරෝ ඕඕඕ" තොටිය හිතුව හමුදුරුවොන්ට පොඩි හදිසියක් වෙලා වෙන්න ඇති කියල.. එහෙම හිතල "පොඩ්ඩක් ඉවසල ඉන්න හාමුදුරුවනේ , මම ඉක්මනට එගොඩට ගෙනි යන්නම්" කිව්වා හාමුදුරුවන්ට ඒක මීටර් උනේ නැ. අයෙත් "රෙන්න බරෝ ඕඕඕ" කියල කැ ගහල රෙන්න බරාට කතා කරා . උන් දෙන්න ඇහුනේ නෑ වගේ ගණක් වත් නැතුව යනවා. තොටියට මර අවුල්.. "පොඩ්ඩක් ඉවසන් ඉන්න හාමුදුරුවනේ .. මම ඉක්මනට යන්නම් " කියල පන දාගෙන හබල් ගන්න ගත්ත. හමුදුරුවෝ බැලුව රෙන්න බරා ගෙන ප්රතිචාරයක් නැ . ඒක නිසා "රුන්නෝ" කියල කැ ගැහුවා . ඒක ඇහුන විතරයි තොටියට මල පැන්න. මල පැනල "රුන්නනං වේ*ගේ පුතා හෝදගෙනත් වර" කියල හබලෙන් ගැහුවා. [/FONT][/SIZE] :D:D:D:D:D :lol [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom