රෙනෝ බූරුවා එක්ක තරහද

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,765
    2,892
    113
    colombo
    දුමින්ද ගේ සින් එක වෙන්න ඇති මුන් මුන් අරගන්න එක හොදයි


    කුඩු සින් ද දන්නේ නැහැ


    බුරුවා එක පාරක් ලන්සාට කෝල් කරලා තරජනේ සින් එකක් එලියට ගියා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔය ඔක්කොම එවුන් එකාට එකා හතුරෝ. උන් ඔක්කොම රටේම හතුරෝ නිසා රටේ උන්ට නම් මුන්ගෙන් කවුරු ගියත් එකයි.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    දුමින්ද ගේ සින් එක වෙන්න ඇති මුන් මුන් අරගන්න එක හොදයි


    කුඩු සින් ද දන්නේ නැහැ


    බුරුවා එක පාරක් ලන්සාට කෝල් කරලා තරජනේ සින් එකක් එලියට ගියා
    ow ow okata lansath baya seen ekak thibbe :lol: