රෙනෝ සිල්වා උපාසක මහතා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    IMG-20211111-WA0000.jpg
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පාලකයෝ නෙවේ මේ රට වනසන්නෙ මේ ගෙරි ගනයො ටික.මුන් මෙහෙම ලෞකික දේ වෙනුවෙන් රට වනසන කුඩ්ඩොන්ගෙ කුඩු සල්ලි ප්‍රමෝට් කර කර රට අගාදයට ගෙනියන්නෙ මුන්..මෙ සංගයෝ ටික නේද හරි නම් පෙරට එන්න ඕන..එකෙක් කුලපතිකම අරන් හැංගුනා..ගිහියො හොදයි බලන් ගියාම
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    පාලකයෝ නෙවේ මේ රට වනසන්නෙ මේ ගෙරි ගනයො ටික.මුන් මෙහෙම ලෞකික දේ වෙනුවෙන් රට වනසන කුඩ්ඩොන්ගෙ කුඩු සල්ලි ප්‍රමෝට් කර කර රට අගාදයට ගෙනියන්නෙ මුන්..මෙ සංගයෝ ටික නේද හරි නම් පෙරට එන්න ඕන..එකෙක් කුලපතිකම අරන් හැංගුනා..ගිහියො හොදයි බලන් ගියාම

    :yes:
    කැ* ගනයො. මුන්ට වැන්දොත් අපිට පව් සිද්ද වෙන්නෙ.


    මෙහෙම නම් නිවන් යන්න වෙන්නේ පාරේ තියෙන ලයිට් තමයි 😁

    ලයිට් නිවන්, සුව ලබාවි ඊට පස්සෙ බඩුවක් ගෙන්නගෙන.
    ------ Post added on Nov 11, 2021 at 11:35 AM
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,885
    113
    Panadura
    අනේ ඔබ වහන්සේට ඔය රථයෙන්ම ඉක්මනටම නිවනට වඩින්නට වාසනාව උදා වේවා...
     
    • Like
    Reactions: kinkon

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අභියෝගය බාර ගත නොහැකි වූ @SLK_sri ප්‍රසිද්ධියේ පොන්නයා කියා පිලි ගනියි 🤭
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නිවන් දැකීම කොයි මොහාතක කොහොම වෙයිද කියන්න බෑ. මේ වැහි කාලේ ඔය වාහනේ යන ගමන් වෙන්නත් බැරි නෑ. රටේ අපි එච්චර වාසනාවන්ත නැද්ද මන්දා