රෙප් කපන එවුන් සහ හිගන එවුන්
එලකිරි එකේ ඉන්න බහුතරයක් මේ රෙප් කියන සත පහකටවත් වැඩක් නැති දෙයක් මහ ලොකු දේයක් කියලා හිතන් ඉන්නේ .තමන්ගේ මතයට විරැද්ධව කවුරැ හරි වෙන දෙයක් කියපු ගමන් රෙප් කපනවා මුන් හිතන්නේ අපිත් උන් වගේ රෙප්වලට නැහෙන උන් කියලා මේ රෙප්කපන එවුන් රියල් ලයිෆ් එකක් නැති මෙතන පචයක් අත ඇරලා පොරවෙන්න දගලන වුන් තමයි බහුතරයක්
හරි හම්බ කරපු දෙයක් නෑ ගෙදරින් කකා රෙප් හගන එවුන් තමයි
.අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි උබලා කොච්චර රෙප් කැපැවත් මට රිදෙන්නේ නෑ .හු හු 

රිදුන නම් රෙප් කපපන්