රෙප් කරන්නෙ කොහොමද? මම ඉතින් තාම නවකයනෙ.පේනවනෙ මම රෙජිස්ටර් වෙලා තාම දවස් දෙක තුනයි.ඒක හින්දා මට රෙප් කිරීම ගැන පොඩි විස්තරයක් දෙන්න.:sorry::sorry: