බ්‍ර්‍රොකර් වැඩ කරන අය කවුද ඉන්නෙ?

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    මට දන්න කෙනෙක්ගෙ Property එකක් (Villa එකක් with swimming pool) විකුනල දෙන්න කියල බාර දුන්න. විකුනල දුන්නොත් එන ගානෙන් 3% දෙනව. අයිති අය ඔක්කොම ඉන්නෙ රට.
    මේක කොහොමද කරන්නෙ? ඒ කියන්නෙ මම මේක ගැන Facebook වගේ ඒවගෙ Add දාන්න ඕනෙද? මම දන්න කීප දෙනෙක්ටම කිව්ව තාම මොකුත් හරියට සෙට් උනේ නෑ.
    අනික මේක තව බ්‍රෝකර් කෙනෙක්ට සෙට් කලොත් මට එන 3% ගානක් එයාටත් දෙන්න ඕනෙද? නැත්නම් ඒක වෙන්නෙ කොහොමද? :unsure:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ඔයා Fb ads දාලා ඉඩම පෙන්වන්න එක ඔයාගේ වැඩක්
    ඔය රට ඉන්න අයගේ ඉඩම් විකුණන එක නම් වාත වැඩක්
     

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    ඔයා Fb ads දාලා ඉඩම පෙන්වන්න එක ඔයාගේ වැඩක්
    ඔය රට ඉන්න අයගේ ඉඩම් විකුණන එක නම් වාත වැඩක්
    ගානක් හොයාගන්න පුලුවන් නිසා බාරගත්තට තාම හරියට මොකුත් සෙට් කරගන්න බැරි උනා. මගෙ වැඩත් දාල ඕක පෙන්නනම දෙපාරක් ගියා.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉඩම ලක්ෂ 100 ක් නං ඔයාට ලක්ෂ 3 ක් ගන්න පුළුවන්.

    ඇඩ් දාන ඒවා ඔයාගේ ගානේ.

    වෙන බ්‍රෝකර්ලා සෙට් කරත් ඔයාගේ ගානේ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    මොක කලත් පොඩි ලියවිල්ලකට අත්සනක් අරන් කරපන්. උඹට විතරක් නෙමෙයිනෙ කියන්න ඇත්තෙ. අනික කාක්කො වහනවා වගේ එනවා නෑයො අරුං මුං ඕක විකුණන්න යද්දි. අන්තිමට වෙන්නෙ අයිති එකායි ගන්න එකයි කොහෙන් හරි යාළුකමක් හරි නෑ කමක් හරි සෙට් කරගෙන හොරෙන්ම වැඩේ කරගෙන උඹව කපන එක. මම පෙන්නලා කමිශන් එකක් ගන්නව කියල ගනින්, වෙන කාටවත් පෙන්වන්නත් බෑ කියලා. ඇඩ් අනං මනං වියදම. පෙන්වන්න පොඩි මේන්ටේන් වලට යන විදියම එක්කො උගෙන් අප්ෆ්‍රන්ට් ගනින්. නැත්තම් ඔය 3%න් ගන්නවා කියල දාපන්. සමහරු ලියනවා විකුණන ගාණ අඩු උනත් මෙච්චරයි මගේ ගාණ කියල. මොකද සමහර කැරියො අඩුවට ඔප්පු ලියනවා (දැන් තහනම්, කොහොමත් ටොපිය කැරකෙනවා) ලියල පිටින් ට්‍රාන්සර් එක ගහගන්නවා වෙන විදියකට. නැත්තම් ඉඩම් වාහන මාරු එහෙම ගියොත් වඳ බැල්ලි වගේ උන් පස්සෙ යන්න ඕන. අනික ඔප්පු ලියද්දි ගන්න ඕන කියපන්. ඕක ලිව්වට පස්සෙ ආච්චිලා මැරෙනවා, පපුවෙ අමාරු එනවා. බඩ යනවා. ඔන්ලයින් බෑංකින් ඇප් හිර වෙනවා වගේ ලෙඩ හැදෙනවා. රට එකෙක් නම් කොහොමත් කෙල වෙනවානෙ. බෑංක් ලෝන් ගියොත් ඒක හම්බුනාම ගෙවනවා කියනවා. ඒ හුකාරිස් බෑ කියහං හැබැයි පත්තු කරගත්තොත් අවාසියක් නම් නෑ. මොකද ස්මූත් වැඩේ ගියොත් දෙපැත්තෙන්ම ආයෙ වැඩ එනවා. මේ ටිකේ කොහොමත් ඉඩම් විකුණන්න කේස්. මිනිස්සු ගාව සල්ලි නෑ ලොකුවට රනිල් ප්‍රමුඛ යහපාලනේ හින්දා.

    නැත්නම් උන්ට උඹව විශ්වාස නම් ඇටෝනියක් දෙන්න කියපන් උඹේ නමට ඉඩම විකුණන වැඩ වලට. දැන් මං ඉන්න ගේ ගතතෙ එහෙමයි. බ්‍රෝකර් උන්ගෙ නෑ කෙනෙක් ඌ ඇටෝනියකින් වැඩේ කලා (එම්බසි සෙටිෆයි කරපු). ලියද්දිත් අයිති එකා ඔන්ලයින් ආවා. සල්ලි කෙලින්ම දැම්මෙ ඌට. එවෙලෙම බ්‍රෝකර් ෆී එක ගෙව්වා 5%ක්ද කොහෙද අපි ලෝයර් ගාව ඉද්දිම. ජෙනුයින් පොරක්. අරුත් ගෙදර තින්ත ඉඳන් ගාලා තණකොල කපලා ගේමක් දීලා තිබ්බ. ඇඩ් එක දාලා අපි තමයි මුලින්ම ගිහින් තියෙන්නෙ. පත් ඉරු චෙක් කර ගමන් ගත්තා. ඌට දවස් දෙක තුනක මහන්සියට ලක්ශ පහක් විතර ලයින් උනා මම හිතන්නෙ

    බ්‍රෝකර් වැඩ කරන්නේ නැත. කරන උන් විඳින දුක් දැක ඇත. කළුතර ඉඩමක් ලයින් කරන්න ගිහින් බ්‍රෝකර්ට කොකා පෙන්වා ඇත (ඒක නම් අයිති කාරයා කරපු කැරි වැඩක්, අන්තිමට ඒ ඉඩම යා දුන්නෙත් නෑ)
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    රට ඉන්න එකා ගාන අරන් මාරු වෙයි..
    ඒ නිසා උබත් ගානක් තියාගෙන විකුනපන්..
    ඒක ටමා උඹේ බැකප් එක..
    අරුන් පොල්ල තිබ්බොත් උඹට පාඩුවක් නෑනේ
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    ඔය ඉඩම විකුණල අතට එන ගානෙන් කරන්න ඉන්න දේවල් ගැන ගහන මනෝ පාර තමයි ඉතින් සුපිරිම

    :giggle: :giggle: :giggle:
     
    • Haha
    Reactions: Smartm