රෙප් පවර් වැඩි වෙලා ආයුබොවන්ඩ

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    රෙප් පවර් වැඩි වෙලා ආයුබොවන්ඩ



    සියලුම එලකිරි වාසීන්ට අද පටන් රෙප් 5+ ලබාදෙනු. ලබන බවට මින් නිවේදනය කරමි (අවශ්‍ය අය සඳහා රෙප් -5 ලබා දීමටද නොපැකිලෙමි)

    දුවගෙන ආ ඔබ සැමටත්, රෙප් ලබාදුන් ඔබ සැමටත්, රෙප් කැපූ අයටත් බොහෝ ස්තූතිවන්ත වන අතර ඒවායේ පලවිපාක නුදුරැ අනාගතයේදීම ලැබෙනු ඇත...

    අසා සිටි ඔබ සැමට ස්තූතියි...
    -amilapunk-




    ප.ලි.
    දිනය අමතක වන නිසා මතක සටහනක් ලෙස තැබූ සටහනකි..
    කවුරැන් හෝ ජනසතු කර ඇත.