රෙමල් කලබල වෙලා

topkollek

Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද උඹලටත් රෙමල් සැප දෙනවද?

    image.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෙමල් කියන්නේ කවුද කියා මා මොහොතකට මන්ද වුනෙමි :eek: :eek:

    රෙමල් කියන්නේ කවුද කියා මා මොහොතකට මන්ද වුනෙමි 2
    image.png


    මේ ටිකේ ආතල් දුන්නේ වෙන කෙනෙක්ද
    රෙමල්ට නම ලැබුනෙ ඊයෙ මම හිතන්නෙ
     
    • Wow
    Reactions: Walter White

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බංග්ලාදේශයට යනකොට ඔහොමනම් ඕක ලංකාවට direct hit කරානම් හිතාගන්න පුළුවන් ලංකාවට වෙන දේ..
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,820
    113
    එකමත් එක රටක
    හොදටම මදි වැස්ස නම්.. මාසයක් වත් එක දිගට වහින්න ඕනේ 🥱

    රෙමල් කියන්නේ කවුද කියා මා මොහොතකට මන්ද වුනෙමි :eek: :eek:
    රෙමල් කියන්නේ කෙල්ලෙක්.. අනුමත කරනවද ද ?
    ------ Post added on May 26, 2024 at 4:04 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,048
    113
    දෙහිවල
    රෙමල් කියන්නේ කෙල්ලෙක්.. අනුමත කරනවද ද
    පින්තුරයක් නැතුව කියන්න අමාරුයි.
    මාරුවෙන් මාරුවට ආතල් දෙනවනේ ඉතින්. කමල් නෑ පායපුවටත් එක්ක ඔහේ වැස්සාවේ
    මදි, මදි. හොදටම මදි.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    ඉල් මහේ කුරුල්ලෝ
    කියා ගියේ නෑ මං
    රෙමල් තලාලා
    රෙමල් තලාලා


    බයිදවේ , ඇයි ඔය බොක්කෙම සුළි කුනාටු අරවා මේවා ලබ්බවල් හැදෙන්නේ? මොනාහරි බූගොලීය අර්බුදයක් තියේද ?
     
    • Like
    Reactions: topkollek

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ගස් කඩා වැටිලා හැම තැනම... මගේ ගෙදර වතුර ටැංකියේ වහලෙට ගහලා තිබ්බ තහඩු ටිකත් ආගිය අතක් නෑ...🤣😭