රෙවුන මාලිමාව

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    @tharakaf ඒකත් රිවර්ස්... :ROFLMAO:

    ඇමති මහින්ද විරෝධයෙන් ගුරුවරුන්ට ටියුෂන් තහනම් කල චක‍්‍රලේඛය අත්හිටුවයි.. පලාත් ප‍්‍රධානීන්ට දැඩි චෝදනා…

    බස්නාහිර පළාතේ පාසල් රජයේ පාසල් වල ගුරුවරුන්ට පළාත් අධ්‍යාපන මහත්තයංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේකයක් අත්හිටුවීමට කටයුතු කර තිබේ.

    එම පළාතේ ගුරුවරුන්ට තම පාසලේ සිසුන්ගෙන් මුදල් අය කරන උපකාර පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ චක්‍රලේකයක් එසේ අත්හිටුවා අත.

    කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙම චක‍්‍රලේඛයට විරෝධය පළ ඇති අතතර අදාළ ගැටළුව සම්බන්ධයෙන් යළි සමාලෝචනය කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තුරු මෙම චක්‍රලේකය අත්හිටුවන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේය.

    පළාත් අධ්‍යාපන ලේකම්වරිය විසින් අදාළ චක්‍රලේකය පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ද යොමු කර තිබුනේ එම රෙගුලාසි පිළිබඳ දැනුවත් කරන ලෙසත් ඒවා කඩ කරන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් දැනුම් දෙමිනි..

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඔය වගේ දෙයක් කරන්න කොන්ද පණක් කොහාමත් නෑ මාලිමා අාණ්ඩුවට..ගුරුවරුම හදපු අාණ්ඩුව නේ..ඵයාලට ඕන විදිහට තමා මෙයාලා නටන්නේ..🥴
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,814
    113
    @tharakaf ඒකත් රිවර්ස්... :ROFLMAO:

    ඇමති මහින්ද විරෝධයෙන් ගුරුවරුන්ට ටියුෂන් තහනම් කල චක‍්‍රලේඛය අත්හිටුවයි.. පලාත් ප‍්‍රධානීන්ට දැඩි චෝදනා…

    බස්නාහිර පළාතේ පාසල් රජයේ පාසල් වල ගුරුවරුන්ට පළාත් අධ්‍යාපන මහත්තයංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේකයක් අත්හිටුවීමට කටයුතු කර තිබේ.

    එම පළාතේ ගුරුවරුන්ට තම පාසලේ සිසුන්ගෙන් මුදල් අය කරන උපකාර පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ චක්‍රලේකයක් එසේ අත්හිටුවා අත.

    කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙම චක‍්‍රලේඛයට විරෝධය පළ ඇති අතතර අදාළ ගැටළුව සම්බන්ධයෙන් යළි සමාලෝචනය කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තුරු මෙම චක්‍රලේකය අත්හිටුවන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේය.

    පළාත් අධ්‍යාපන ලේකම්වරිය විසින් අදාළ චක්‍රලේකය පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ද යොමු කර තිබුනේ එම රෙගුලාසි පිළිබඳ දැනුවත් කරන ලෙසත් ඒවා කඩ කරන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් දැනුම් දෙමිනි..

    කටයි පඩ ගඳයි විතරයි බන් ඔය ලොන්තයන්ගෙ 🤭 🤭.

    ආපු දවසේ ඉඳන් මොනාද ඕකුන් කලේ කියලා කියපන්කො. හැබැයි රනිලා කරපුවා වල හොඳ රිසල්ට් මුන් හින්දලු, නරක ඒවානම් අනිත් උන්ගෙ වෑරදිලු 🤭🤭
     
    Similar threads