රෙස්පෙට් හිරු TV 🫡🫡ජය වේවා!!!

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    උබලා හිතන්නෙ උඩ උන් දන්නෙ නැතුව ඕවා වෙනවා කියලද? බලපං උන් නිකන් ගානක් වත් නැතුව Voice Cut දීලා යනවා. උඩ ඉන්න උන්, කරපු වැඩ වල ප්‍රමානෙ වත් බැලුවනම් ඕවා අල්ලගන්න තිබ්බා, එහෙම කරලත් නෑනේ. නැත්නම් Random වෙලාවක Office එකට ඇවිල්ලා බැලුවනම් ඒත් මාට්ටු. CCTV Recording බැලුවනම් ඒත් මාට්ටු.

    උඩ ඉදලා යටටම රාජකාරි පැහැර හැරලා.

    Oka godak govt officevala venava. Mey news eka nisavath office vala mey keliya navathunoth hodai.
     
    Last edited:
    • Like
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    Oka godak govt officevala venava. Mey news eka nisavath office vala mey keliya navathunoth hodai.
    Ochchara elipita karana ekak nodana inna kisi hetuwak na. Owa normalize wela thiyenne.


    ඔව්. හැබැයි හැමදෙයින්ම තැලෙන්නෙ සාමාන්යය ජනතාව. දැන් ඉතිං බොරුවට පරීක්ශනයක් කරනවා කියලා තේරුමක් නෑ. TV එකෙන් කියන්න කලින් මේවගේ එකක් වත් අල්ලගන්න බෑ කියන්නෙ අපේ Government Service එක පට්ට Inefficient.


    බලපං, සල්ලි ගෙවලා ගන්න License Plats දැන් බර කාලෙක ඉදලා පරක්කුයි. දැන් ඒවත් සාමාන්යයකරනය වෙලා 💔 .

    > Number Plate ප්‍රස්නේ තාම විසදිලා නැද්ද? <
     
    • Like
    Reactions: pavanruka

    PureFrameModels

    Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    එ කියන්නෙ ඔය npp සෙවකයොද? උඹ hithuwada ආන්ඩු මාරු වුනාම රාජ්ය සෙවයත් මාරු වෙනවා කියලා. හිරු karapu දෙ හොඳයි, ආන්ඩුව මෙක ගැන පරික්ශන කරන එක හොඳයි.
    na bola, hiru pacha jepponta dekata nawala puke arinawa kiyala kiwwe