ලෝකයේ හැම සැපක්ම හිමිකාරයා වගෙ
සුව නින්දක සිටි මා.....
ඇහැරුනෙ ටකරං වහලෙ වහපු කපුටෙකුගෙ නිය පඳුරෙ කිරි කිරි හඬින්....
ලෝකයෙ ධනවත්ම රටේ හැදුව පැදුරු කඩමාල්ල මත ජනේලය යැයි කියන ලද විවරයෙන් ලා හිරු කිරන වැටිලා...
නැගෙනහිර සිතිජයෙන් හිස ඔසවන හිරු ගෙ ගිනියම වැඩිවත්ම...
රැය පුරා ඇඟ වසා සිටි මදුරු සේනා නොදන්න ඉසව්වක සැඟවී
මැසි නිලමැසි සේනා ඒ තැන් ගනී.
අවතැන් වූවන්ගේ තවත් දවසක්
මෙසේ ඇරඹුන වගයි!!!!

Last edited: