රෝස්ගෙ දුව පට්ට නේද 😍

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලුක් වැඩක් නෑනෙ බං. වින්ඩිත් කැතයිනෙ එහෙම ගත්තාම. කටහඬ තමයි වැදගත්.
    අඩෝ වින්ඩි ලස්සනයි ක්යුට්..පොඩ්ඩක් නෝන්ජල් වගේ වුනාට.මගේ ෆේවරිට්..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දුව අඩු කුලේ ලුක් නේ
    එහෙම කියන්න එපා බං! මම නම් චාන්ස් එකක් ආවොත් බඳිනවා!
    ලුක් වැඩක් නෑනෙ බං. වින්ඩිත් කැතයිනෙ එහෙම ගත්තාම. කටහඬ තමයි වැදගත්.
    අඩෝ වින්ඩි ලස්සනයි ක්යුට්..පොඩ්ඩක් නෝන්ජල් වගේ වුනාට.මගේ ෆේවරිට්..
    වින්ඩි ලස්සනයි. අවුල හිනාවෙද්දී දත් තිස්දෙකම පේන එක! හැබැයි වටේ යන්නෙ නැති වැදගත් හොඳ උගත් කෙල්ලෙක්. සනුක හිටියෙ නැතිනම් මට බඳින්න තිබ්බ, අපරාදේ! 😞😞
     
    • Haha
    Reactions: Cypress

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,775
    1
    15,518
    113
    අඩෝ වින්ඩි ලස්සනයි ක්යුට්..පොඩ්ඩක් නෝන්ජල් වගේ වුනාට.මගේ ෆේවරිට්..
    අපෝ නැහැ බං හම එහෙම පට්ට අවුල්. සෑහෙන බඩකුත් තියෙනවා කෙට්ටු වුණාට. කටහඬ නම් අම්මෝ තමයි හැබැයි. ❤️❤️