රෝ‍හිත නාමය දසත පැතිරේ..

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    🤭

    FB_IMG_1638278569203_copy_426x714.jpg
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රෝහිත සර්ට ඩොන් බැඩ්මන්ගෙ තෙන්ඩුල්කගෙ රෙකෝඩ් කඩන්න එතුමට උදව් කරමු අනික් ටීම් වල බෝලස්ලට කියමු හෙමින් බෝලෙ එවන්න කියල. යෝකර් දාන්න එපා කියල කිපර්ල ඇග්‍රි කරගමු කැච් එහෙම එහෙන් මෙහෙන් මිස් කරල සර් ව ලෝකෙ මවිත කරන ක්‍රිකට් තරුව කරන්න කියල. සර්ට හොදම බෝලර් වෙන්න අනික් පිතිකරුවොන්ට කියමු සර්ගෙ බෝලෙට විකට් දෙන්න කියල. සර්ට හොදම පන්දු රකින්න වෙන්නත් ඕන නිසා අනික් ටීම් වල පිතිකරුවන්ට කියමු සර්ගෙ අතටම හිමීට කැච් ටිකක් දෙන්න කියල..සර්ල ඒවට හොදට සලකාවි
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රෝහිත සර්ට 6යේ ඒවා ගහල ලෝක වාර්තා තියන්නෙ ප්‍රිතිවිරුද්ද පිලේ බෝලස්ලට ඕඩර් කරමු බෝල වන් බම්ප් කරල දන්න කියාල..බෝලෙ බම්ප් කරල දානවනම් සර් බිදුවට යන් නෑ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේ සීන් එකෙන් නම් මට හිතෙන්නේ මුන්ගේ ෆැමිලි වලත් ප්‍රශ්න ඇති...මූ මේ වැඩේ තනි කැමැත්තට කරන ඇති හරකා...තාත්තා බාප්පලා අය්යා ලගේ දේශපාලන ජීවීතය ඉවරයි...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ සීන් එකෙන් නම් මට හිතෙන්නේ මුන්ගේ ෆැමිලි වලත් ප්‍රශ්න ඇති...මූ මේ වැඩේ තනි කැමැත්තට කරන ඇති හරකා...තාත්තා බාප්පලා අය්යා ලගේ දේශපාලන ජීවීතය ඉවරයි...
    තමුන්ගේ ළමයා හදන්න බැරි උන්ද මේ රට හදන්න යන්නේ?
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මේ සීන් එකෙන් නම් මට හිතෙන්නේ මුන්ගේ ෆැමිලි වලත් ප්‍රශ්න ඇති...මූ මේ වැඩේ තනි කැමැත්තට කරන ඇති හරකා...තාත්තා බාප්පලා අය්යා ලගේ දේශපාලන ජීවීතය ඉවරයි...
    ratata mechchara kelawelath iwara nowunu MR and co. mu karana weda nisa iwara weyi kiyala hithanawadha?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,654
    1
    4,502
    113
    Matale
    ක්‍රිකට් බෝඩ් එකට තරඟ කරන්න ඕන සුදුසුකම් හදාගන්නේ ඔය..