Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රේගුවේ සියලු දෙනා එළියට දමා රේගුව හැදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිතුමා අද ජනවාරි 23 වැනිදා "ගම සමග පිළිසදරක්" වැඩසටහනේදි ප්‍රකාශයක් කරනවා මෙහෙම. "ලංකාවේ දූෂිතම තැන තමයි රේගුව. මම හමුදා නිලධාරියෙක් පත් කළා ඒත් තාම හැදිලා නෑ ඒ නිසා රේගුවේ සියලුම දෙනා එළියට දාලා හරි මම මේක හදනවා."

මේ ප්‍රකාශය සාමාන්‍යයෙන් ලංකාවේ බහුතරයකට කනට මී පැණි දාන වගේ කතාවක්. මොකද කවදාවත් එයාර්පෝට් එකට වරායට ගිහින් නැති රේගුවෙන් කෙරෙන කාර්යය දන්නෙ නැති කෙනෙක් වුණත් කස්ටම්ස් කිව්වම කියන්නේ අපෝ ඕකුන් ජරා පප්පො පවුල් පිටින් මැරිල යන්ඩ ඕනෙ ඕකුන් කියලා. රේගුව කිව්වම හැමෝම කියන්නේ හොරු කියලා.රේගුවේ අතීතයේ හිටපු සමහරක් අයගෙ වැඩ වලින් සහ ලංකාවේ ජනතාව සාමාන්‍යයෙන් හිතන පතන ආකාරය එක්ක මෙහෙම සමාජ මතයක් හැදිලා තියෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් අපේ මිනිස්සු හිතන් ඉන්න හැමදේම ඇත්ත ද? ලංකාවෙ තියෙන දූෂිතම ආයතනය රේගුවද? රේගුව හැදුවම ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රශ්න විසඳිලා ලංකාව සුරපුරයක් වෙනවද? ප්‍රශ්න තියෙන්නේ එතැනයි.

හරි අපි මුලින්ම බලමු දැන් ජනාධිපතිතුමා මාරු කරන්න හදන නිලධාරීන් ගැන විස්තර. 1993 වර්ෂයේ සිට ශ්‍රී ලංකා රේගුවේ ස්ථිර සේවකයෝ නැත්නම් රේගු නිලධාරින් බඳවා ගන්නේ ස්ථර තුනකට. ඕලෙවල්, ඒලෙවල් සහ උපාධි යන සුදුසුකම් වලින්. විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන විභාගයකින් රටේ15,000 ක් පමණ සහභාගි වෙලා පාස් වෙන්නේ 100 ක් විතර එක කණ්ඩායමකට. මේ කිසිදු පත්වීමක් දේශපාලන පත්වීමක් නෙවෙයි. තනිකරම තමන්ගේ දක්ෂතාවය සහ වාසනාව මත ලංකාවේ හතර කොනෙන් ම ආපු ඉතා උගත් පිරිසක් තමයි දැනට රේගුවේ සේවය කරන්නේ. දැනටම රේගුවේ ස්ථිර සේවකයන් දෙදහසක් (2000) පමණ ඉන්නවා. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම්, ඔවුන් ලබාගත් ජයග්‍රහණ වගේම ඔවුන්ගේ දක්ෂතා බැලුවොත් ලංකාවේ වෙන කිසිම දෙපාර්තමේන්තුවක මේ තරම් උගත් දක්ෂ බුද්ධිමත් පිරිසක් නෑ කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. ඒ වගේම කිසිදු දේශපාලන අත පෙවීමක් නැතුව තම දක්ෂතාවයෙන් තම රැකියාව ලබා ගත්තු අය මේ හැමෝම. එහෙම නැතුව අයුතු විදිහට රේගු නිලධාරියෙක් වුණ කෙනෙක් ඉන්නව නං ඕන කෙනෙක්ට සාක්ෂි ඇතිව ඔප්පු කරන්න කියලා මම අභියෝග කරනවා. අපිත් ආසයි දැනගන්න.

දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මුන් මෙච්චර ඉගෙන ගෙන ආවා කියලා කියනවා නම් මුන් මෙච්චර හොරු උනේ කොහොමද කියලා. ඒකට සරල පිළිතුරක් තියෙන්නෙ. ලංකාවේ පගාව ගන්නැති ජරා වැඩ කරන්නේ නැති මිනිස්සු ඉන්නෙ කොහෙද කියල හිතල බලන්න. ලංකාවේ එකී මෙකී නොකී සියලුම රස්සා වල, සියලුම ආයතන වල, තනතුරු වල, සේවාවන් තුළ පාගා ගහන ජරා වැඩ කරන බලු වැඩ කරන හොර තක්කඩි අඩු වැඩි වශයෙන් හිටියා සහ ඉන්නවා. උදාහරණ මතක් කළොත්,

1. සමහර ජනාධිපතිවරු, අගමැතිවරු

2. පාර්ලිමේන්තු මැති ඇමතිවරු

3. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වැනි ඉහළ තනතුරු වල අය

4. පාසලට ළමයි දාන ගියාම පගාව අරගත්තු විදුහල්පතිවරු

5. දඩ කොලේ වෙනුවට පගාව අරන් අහුවුනු පොලිස් නිලධාරීන්

7. ප්ලෑන් පාස් කරන්න පගාව ගත්තු ටී ඕ ලා , ඉංජිනේරුවරු

8. අන්තිම ජරා වැඩ කරලා අහුවෙන චීවරධාරීන්

9. තමන්ගෙ ලඟට බෙහෙත් ගන්න ආපු රෝගියාව දූෂණය කරලා බිල්ඩින් එකෙන් පහලට දාලා මරපු වෛද්‍යවරුන්

10. ත්‍රිවිධ හමුදාවේ වැරදි වැඩ කරපු, තමන්ගේ බලතල වැරදියට පාවිච්චි කරපු, මුදල් ගනුදෙනුවලට සම්බන්ධ වුණ දූෂිත නිලධාරීන්

තව ඕනෑ තරම් අය කියන්න පුළුවන්

ඒ වගේ තමයි  මේ පුංචි රටේ හැම රස්සාවෙම සල්ලි ගැන විතරක් හිතන, මිනිස්සු ගැන නොහිතන, කොච්චර තිබුනත් සල්ලි මදි වෙන කාලකන්නි මිනිස්සු ඉන්නවා. උන් ගේම් ගහනවා. සල්ලි හොයනවා. ඒක හැම රැකියාවටම පොදු දෙයක්. රේගුවේත් ඒ වගේ තමා. කොච්චර ඉගෙන ගත්තත් හරි විදියට විභාග පාස් කරල ආවත් හොරා හොරා ම තමයි. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් වැරදි වැඩක් කළාම ඒක ලොකු නිව්ස් එකක් වෙනවා. එතකොට සමාජ මතය තව ස්ථිර වෙනවා. එතකොට රේගුවේ ඉන්න රැයක් දවාලක් නැතුව නිදිමරාගෙන රජයට බදු ආදායම එකතු කරන, වැරදි ගැන විමර්ශන කරන, කොන්ද කෙලින් තියන් වැඩ කරන අවංක නිලධාරීන් හැමෝම හොරුද? අපි නිදහස් අධ්‍යාපනයෙන් මහන්සිවෙලා ඉගෙන ගෙන, ගැසට් කරපු විභාගයක් පාස් වෙලා රේගුවට ආවේ හොරකම් කරන්නද ? අපිට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට වැටුපක් ලැබෙනවා. අතිකාල ලැබෙනවා. අපි අපේ දැනුම පාවිච්චි කරලා දූෂිත ආනයන කරුවන්ගේ අති සූක්ෂම ගේම් එකක් හොයාගෙන උන් දෙන ලොකු ඔෆර් වලට බැහැ කියලා, මරණ තර්ජන වලට බය නොවී, අවුරුදු ගාණක් උසාවි වල කට්ට කාලා, විමර්ශනය කරලා දඩ ගහලා ආණ්ඩුවට මුදල් හොයල දුන්නම ආණ්ඩුවෙන් නිලධාරීන්ට හොඳ ත්‍යාග මුදලක් ගෙවනවා ඒ හොඳටම ඇති. නිලධාරීන්ට විතරක් නෙමෙයි, රේගුවට තොරතුරු දෙන ඕනම කෙනෙක්ට ඒ තෑගි මුදල් ලැබෙනවා.

රේගුව කියන්නේ ඕනෑම රටක ඉතාම සුවිශේෂි ආයතනයක්. රටේ ආදායම වැඩි පුරම එකතු කරන තැන වෙන රේගුවෙ කෙනෙක්ට ඒ සල්ලි ආණ්ඩුවට නොදී තමන්ට ගන්න හිතෙන්න පුළුවන්. ඒකට තමයි දියුණු රටවල් වල සිස්ටම් එකක් හදලා රිංගන්න පුලුවන් තැන් එහෙමත් නැත්නම් loopholes නැති කරන්නේ. නිලධාරීන්ට හොඳ ගෙවීමක් කරන්නේ. තමන්ට දවසට ලක්ෂ ගණන් දකින ලැබෙද්දි මිනිස්සු සොච්චම් පඩියකට නිවැරදිව හොරකම් නොකර වැඩ කරන්න පෙළඹෙන්නෙ නැහැ. ඒකයි රේගු නිලධාරීන්ට සුවිශේෂී වැටුප් හා දීමනා ගෙවන්නෙ. ඉතින් ඒ වගේ තැනක ඔය කියන තරමේ දූෂණයක් වෙනවා නම් ඒක හදන්න උපාධිධාරී අතිදක්ෂ උගත් බුද්ධිමත් නිලධාරීන් සියලු දෙනාම මාරු කරලා හෝ සේවයෙන් ඉවත් කරලා හමුදාවෙ සොල්දාදුවො දැම්මම රට සුරපුරයක් වෙයි කියලා ඔබ හිතනවද? ලෝකෙ අනිත් අපිට වඩා අන්ත දූෂිත වෙලා තිබුණ රටවල් වල රේගුව හැදුවේ හමුදාවෙන් දාලද? ජනාධිපතිතුමා හිතන විදිහට හමුදාවෙ සියලු දෙනා රහත් වෙලාද? හොර වැඩ කරන ආනයනකරුවන් තමන්ගේ හොර වැඩ අහු උනාම මම මෙච්චර දෙන්නම් අච්චර දෙන්නම් කිව්වම හැම සොල්දාදුවම එකම විදිහට කොන්ද කෙලින් තියන් ඉඳියිද?. ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් තියෙන අය නෙවෙයි ද? ඔවුන් ධ්‍යානවලට සම වැදුනු අය ද?

ශ්‍රී ලංකා රේගුව තමන්ගෙ නිලධාරීන් වැරදි මාර්ගයට යොමු වෙන්න පුළුවන් හිඩැස් 95% ක්ම වහල ඉවරයි දැනටත්. ඉදිරියට වෙන්න පුළුවන් මොනයම් හෝ හොරකමක් නවත්තන්න පුළුවන් තවදුරටත්. හැබැයි ඒවා කරන්න ඕන නිලධාරීන් නෙමෙයි පාලකයන්. එහෙම නැතුව රටේ ජනාධිපතිවරයා තමන්ගේ රටේ වැඩිම ආදායමක් දිවා රෑ නොබලා වැඩ කරලා එකතු කරල දෙන උගත් බුද්ධිමත් නිළධාරීන් හැමෝම එළවලා දාලා එයාට හිතවත් අය දාලා හෝ හමුදාවෙන් දාලා හරි රේගුව හදනවා කියලා ප්‍රසිද්ධියේ කියනවා නම් ඒක මේ රටේ නිදහස් අධ්‍යාපනය ඉගෙනගෙන, විභාග පාස්වෙලා රස්සාවලට ගියපු හැමෝටම කරන පුදුම අගෞරවයක්. ඒ වගේම අපිම ඡන්දෙ දීලා මේ රටේ ලොකු වෙනසක් වෙයි කියලා කරයි කියලා බලාපොරොත්තුවෙන් පත්කරගත් ජනාධිපතිතුමාට ළඟින්ම ඉඳන් උපදෙස් දෙන අයගේ තියෙන මෝඩකම, කුහකකම සහ හරි දර්ශනයක් නැතිකම ප්‍රදර්ශනය කරන අවස්ථාවක්.

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන විභාග පාස් වෙලා රේගුවට ආපු අපි හැමෝම අයින් කරලා හමුදාවෙන් දැම්මම රේගුවත් හැදිලා රටත් සුරපුරයක් වෙනවා කියලා මිනිස්සු සහ පාලකයො හිතනවා නම් කරන්න දෙයක් නැහැ. අපේ නිලධාරීන්ටත් ලංකාවේ හෝ මේ ලෝකෙ ඕනම තැනකට ගිහිල්ලා තමන්ගේ දක්ෂතා පෙන්නලා තමන්ගේ ජීවිකාව සරි කරගන්න ඕනෑ තරම් හැකියාව තියෙනවා.දැනටත් අපේ බොහොමයක් නිලධාරීන් ලෝක රේගු සංවිධානයේ පවා වැඩ කරනවා. අපි ගත්තු අධ්‍යාපනය, ලබාගත්තු දැනුම, අපේ දක්ෂතා කාටවත් නැති කරන්න බැහැ.

මේ යන විදියට මට කියන්න තියෙන්නෙ තව ඉස්සරහට දැනට ඉගෙන ගන්න අපේ නංගිලා මල්ලිලාට නිදහස් අධ්‍යාපනයෙන් හෝ වෙනත් ආයතනයකින් උපාධි අරගෙන විභාග පාස් කරල ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා විදේශ සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා රේගු සේවය වැනි ලංකාවේ සුවිශේෂී සේවාවන් වලට යන්න ලැබෙන්නේ නැහැ. පාසල් අධ්‍යාපනය ඉවර වෙලා හෝ ඊට කලින් හමුදාවට බැඳෙන්න.

අමාරුවෙන් ඉගෙන ගෙන උපාධියක් අරගෙන ලංකාවේ තියෙන අමාරුම විභාගයක් පාස් වෙලා ශ්‍රී ලංකා රේගුවට බැඳිල දිවා රෑ නැතිව සේවය කරලා කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරපු නිලධාරීන් වුන අපි හැමෝමව එලවනවා කියලා කියපු ජනාධිපති තුමාගෙන් ඉල්ලන්න තියෙන්නෙ මෙච්චරයි.

රේගුව හදන්න ඕනේ නම්,

1. හැදෙන්න ඕනෙ දේවල් පැහැදිලිව කියන්න.

2. දූෂිත ආනයන කරුවන්ට විමර්ශන ආරම්භ කරලා දඩ ගහන්න ඕන ද එපා ද කියන්න.

3. තවත් මොනාද හැදෙන්න ඕන කියලා කියන්න.

4. ඔය කියන තරමේ අන්ත දූෂිත නිලධාරීන් ඉන්නව නං ඔබගේ බුද්ධි අංශ භාවිතා කරලා ඔවුන් අත්අඩංගුවට ගන්න. දඬුවම් දෙන්න. ඔවුන්ගේ දේපල පරික්ෂා කරන්න.

5. ඔබට හිතවත් හමුදා නිලධාරියෙක් පාලකයා වශයෙන් ඉන්න නිසා එතුමා දැනුවත් කරල හදන්න ඕන system හදන්න.

6. හොරකම් කරන්න, සංවිධානාත්මක අපරාධයක් කරන්න හිතන කෙනෙක්ට ඒක කරන්න බැරිවෙන්න හිඩස් වහන්න.

7. අවසානයේ තමන් සීයට සීයක්ම අහිංසකයි, අවංකයි, රේගුවෙන් මට කරදරයි කියන ආනයනකරුවන් කියන දේවල් පමණක් විශ්වාස නොකර සහ ඔබගේ ලඟින්ම ඉන්න රේගුව සමග බද්ධ වෛර නිලධාරීන් කියන දේ පමණක් විශ්වාස නොකර නිවැරදි තීරණ අරන් රට ඉදිරියට අරන් යන්න.

අපිටත් ඕනේ මේ රට හැදෙනවා දකින්න.

[QUOTE="CustomsLife, post: 26076345, member: 576062"] ජනාධිපතිතුමා අද ජනවාරි 23 වැනිදා "ගම සමග පිළිසදරක්" වැඩසටහනේදි ප්‍රකාශයක් කරනවා මෙහෙම.[B] "ලංකාවේ දූෂිතම තැන තමයි රේගුව. මම හමුදා නිලධාරියෙක් පත් කළා ඒත් තාම හැදිලා නෑ ඒ නිසා රේගුවේ සියලුම දෙනා එළියට දාලා හරි මම මේක හදනවා."😡😡😡😡😡[/B] මේ ප්‍රකාශය සාමාන්‍යයෙන් ලංකාවේ බහුතරයකට කනට මී පැණි දාන වගේ කතාවක්. මොකද කවදාවත් එයාර්පෝට් එකට වරායට ගිහින් නැති රේගුවෙන් කෙරෙන කාර්යය දන්නෙ නැති කෙනෙක් වුණත් කස්ටම්ස් කිව්වම කියන්නේ [B]අපෝ ඕකුන් ජරා පප්පො පවුල් පිටින් මැරිල යන්ඩ ඕනෙ ඕකුන් කියලා. රේගුව කිව්වම හැමෝම කියන්නේ හොරු කියලා.[/B]රේගුවේ අතීතයේ හිටපු සමහරක් අයගෙ වැඩ වලින් සහ ලංකාවේ ජනතාව සාමාන්‍යයෙන් හිතන පතන ආකාරය එක්ක මෙහෙම සමාජ මතයක් හැදිලා තියෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් අපේ මිනිස්සු හිතන් ඉන්න හැමදේම ඇත්ත ද? [B]ලංකාවෙ තියෙන දූෂිතම ආයතනය රේගුවද? රේගුව හැදුවම ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රශ්න විසඳිලා ලංකාව සුරපුරයක් වෙනවද? ප්‍රශ්න තියෙන්නේ එතැනයි.[/B]🤐🤐 හරි අපි මුලින්ම බලමු දැන් ජනාධිපතිතුමා මාරු කරන්න හදන නිලධාරීන් ගැන විස්තර. 1993 වර්ෂයේ සිට ශ්‍රී ලංකා රේගුවේ ස්ථිර සේවකයෝ නැත්නම් රේගු නිලධාරින් බඳවා ගන්නේ ස්ථර තුනකට. ඕලෙවල්, ඒලෙවල් සහ උපාධි යන සුදුසුකම් වලින්. විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන විභාගයකින් රටේ15,000 ක් පමණ සහභාගි වෙලා පාස් වෙන්නේ 100 ක් විතර එක කණ්ඩායමකට. මේ කිසිදු පත්වීමක් දේශපාලන පත්වීමක් නෙවෙයි. තනිකරම තමන්ගේ දක්ෂතාවය සහ වාසනාව මත ලංකාවේ හතර කොනෙන් ම ආපු ඉතා උගත් පිරිසක් තමයි දැනට රේගුවේ සේවය කරන්නේ. දැනටම රේගුවේ ස්ථිර සේවකයන් දෙදහසක් (2000) පමණ ඉන්නවා. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම්, ඔවුන් ලබාගත් ජයග්‍රහණ වගේම ඔවුන්ගේ දක්ෂතා බැලුවොත් ලංකාවේ වෙන කිසිම දෙපාර්තමේන්තුවක මේ තරම් උගත් දක්ෂ බුද්ධිමත් පිරිසක් නෑ කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. ඒ වගේම කිසිදු දේශපාලන අත පෙවීමක් නැතුව තම දක්ෂතාවයෙන් තම රැකියාව ලබා ගත්තු අය මේ හැමෝම. [B]එහෙම නැතුව අයුතු විදිහට රේගු නිලධාරියෙක් වුණ කෙනෙක් ඉන්නව නං ඕන කෙනෙක්ට සාක්ෂි ඇතිව ඔප්පු කරන්න කියලා මම අභියෝග කරනවා. අපිත් ආසයි දැනගන්න.😀😀😀[/B] දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මුන් මෙච්චර ඉගෙන ගෙන ආවා කියලා කියනවා නම් මුන් මෙච්චර හොරු උනේ කොහොමද කියලා. ඒකට සරල පිළිතුරක් තියෙන්නෙ. ලංකාවේ පගාව ගන්නැති ජරා වැඩ කරන්නේ නැති මිනිස්සු ඉන්නෙ කොහෙද කියල හිතල බලන්න. ලංකාවේ එකී මෙකී නොකී සියලුම රස්සා වල, සියලුම ආයතන වල, තනතුරු වල, සේවාවන් තුළ පාගා ගහන ජරා වැඩ කරන බලු වැඩ කරන හොර තක්කඩි අඩු වැඩි වශයෙන් හිටියා සහ ඉන්නවා. උදාහරණ මතක් කළොත්,🙈🙈 1. සමහර ජනාධිපතිවරු, අගමැතිවරු 2. පාර්ලිමේන්තු මැති ඇමතිවරු 3. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වැනි ඉහළ තනතුරු වල අය 4. පාසලට ළමයි දාන ගියාම පගාව අරගත්තු විදුහල්පතිවරු 5. දඩ කොලේ වෙනුවට පගාව අරන් අහුවුනු පොලිස් නිලධාරීන් 7. ප්ලෑන් පාස් කරන්න පගාව ගත්තු ටී ඕ ලා , ඉංජිනේරුවරු 8. අන්තිම ජරා වැඩ කරලා අහුවෙන චීවරධාරීන් 9. තමන්ගෙ ලඟට බෙහෙත් ගන්න ආපු රෝගියාව දූෂණය කරලා බිල්ඩින් එකෙන් පහලට දාලා මරපු වෛද්‍යවරුන් 10. ත්‍රිවිධ හමුදාවේ වැරදි වැඩ කරපු, තමන්ගේ බලතල වැරදියට පාවිච්චි කරපු, මුදල් ගනුදෙනුවලට සම්බන්ධ වුණ දූෂිත නිලධාරීන් තව ඕනෑ තරම් අය කියන්න පුළුවන්🥰🥰 ඒ වගේ තමයි 🤐🤐 මේ පුංචි රටේ හැම රස්සාවෙම සල්ලි ගැන විතරක් හිතන, මිනිස්සු ගැන නොහිතන, කොච්චර තිබුනත් සල්ලි මදි වෙන කාලකන්නි මිනිස්සු ඉන්නවා. උන් ගේම් ගහනවා. සල්ලි හොයනවා. ඒක හැම රැකියාවටම පොදු දෙයක්. රේගුවේත් ඒ වගේ තමා. කොච්චර ඉගෙන ගත්තත් හරි විදියට විභාග පාස් කරල ආවත් හොරා හොරා ම තමයි. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් වැරදි වැඩක් කළාම ඒක ලොකු නිව්ස් එකක් වෙනවා. එතකොට සමාජ මතය තව ස්ථිර වෙනවා. එතකොට රේගුවේ ඉන්න රැයක් දවාලක් නැතුව නිදිමරාගෙන රජයට බදු ආදායම එකතු කරන, වැරදි ගැන විමර්ශන කරන, කොන්ද කෙලින් තියන් වැඩ කරන අවංක නිලධාරීන් හැමෝම හොරුද? අපි නිදහස් අධ්‍යාපනයෙන් මහන්සිවෙලා ඉගෙන ගෙන, ගැසට් කරපු විභාගයක් පාස් වෙලා රේගුවට ආවේ හොරකම් කරන්නද ? අපිට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට වැටුපක් ලැබෙනවා. අතිකාල ලැබෙනවා. අපි අපේ දැනුම පාවිච්චි කරලා දූෂිත ආනයන කරුවන්ගේ අති සූක්ෂම ගේම් එකක් හොයාගෙන උන් දෙන ලොකු ඔෆර් වලට බැහැ කියලා, මරණ තර්ජන වලට බය නොවී, අවුරුදු ගාණක් උසාවි වල කට්ට කාලා, විමර්ශනය කරලා දඩ ගහලා ආණ්ඩුවට මුදල් හොයල දුන්නම ආණ්ඩුවෙන් නිලධාරීන්ට හොඳ ත්‍යාග මුදලක් ගෙවනවා ඒ හොඳටම ඇති. නිලධාරීන්ට විතරක් නෙමෙයි, රේගුවට තොරතුරු දෙන ඕනම කෙනෙක්ට ඒ තෑගි මුදල් ලැබෙනවා. රේගුව කියන්නේ ඕනෑම රටක ඉතාම සුවිශේෂි ආයතනයක්. රටේ ආදායම වැඩි පුරම එකතු කරන තැන වෙන රේගුවෙ කෙනෙක්ට ඒ සල්ලි ආණ්ඩුවට නොදී තමන්ට ගන්න හිතෙන්න පුළුවන්. ඒකට තමයි දියුණු රටවල් වල සිස්ටම් එකක් හදලා රිංගන්න පුලුවන් තැන් එහෙමත් නැත්නම් loopholes නැති කරන්නේ. නිලධාරීන්ට හොඳ ගෙවීමක් කරන්නේ. තමන්ට දවසට ලක්ෂ ගණන් දකින ලැබෙද්දි මිනිස්සු සොච්චම් පඩියකට නිවැරදිව හොරකම් නොකර වැඩ කරන්න පෙළඹෙන්නෙ නැහැ. ඒකයි රේගු නිලධාරීන්ට සුවිශේෂී වැටුප් හා දීමනා ගෙවන්නෙ. ඉතින් ඒ වගේ තැනක ඔය කියන තරමේ දූෂණයක් වෙනවා නම් ඒක හදන්න උපාධිධාරී අතිදක්ෂ උගත් බුද්ධිමත් නිලධාරීන් සියලු දෙනාම මාරු කරලා හෝ සේවයෙන් ඉවත් කරලා හමුදාවෙ සොල්දාදුවො දැම්මම රට සුරපුරයක් වෙයි කියලා ඔබ හිතනවද? [B]ලෝකෙ අනිත් අපිට වඩා අන්ත දූෂිත වෙලා තිබුණ රටවල් වල රේගුව හැදුවේ හමුදාවෙන් දාලද? ජනාධිපතිතුමා හිතන විදිහට හමුදාවෙ සියලු දෙනා රහත් වෙලාද? හොර වැඩ කරන ආනයනකරුවන් තමන්ගේ හොර වැඩ අහු උනාම මම මෙච්චර දෙන්නම් අච්චර දෙන්නම් කිව්වම හැම සොල්දාදුවම එකම විදිහට කොන්ද කෙලින් තියන් ඉඳියිද?. ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් තියෙන අය නෙවෙයි ද? ඔවුන් ධ්‍යානවලට සම වැදුනු අය ද? ශ්‍රී ලංකා රේගුව තමන්ගෙ නිලධාරීන් වැරදි මාර්ගයට යොමු වෙන්න පුළුවන් හිඩැස් 95% ක්ම වහල ඉවරයි දැනටත්[/B]. ඉදිරියට වෙන්න පුළුවන් මොනයම් හෝ හොරකමක් නවත්තන්න පුළුවන් තවදුරටත්. හැබැයි ඒවා කරන්න ඕන නිලධාරීන් නෙමෙයි පාලකයන්. එහෙම නැතුව රටේ ජනාධිපතිවරයා තමන්ගේ රටේ වැඩිම ආදායමක් දිවා රෑ නොබලා වැඩ කරලා එකතු කරල දෙන උගත් බුද්ධිමත් නිළධාරීන් හැමෝම එළවලා දාලා එයාට හිතවත් අය දාලා හෝ හමුදාවෙන් දාලා හරි රේගුව හදනවා කියලා ප්‍රසිද්ධියේ කියනවා නම් ඒක මේ රටේ නිදහස් අධ්‍යාපනය ඉගෙනගෙන, විභාග පාස්වෙලා රස්සාවලට ගියපු හැමෝටම කරන පුදුම අගෞරවයක්. ඒ වගේම අපිම ඡන්දෙ දීලා මේ රටේ ලොකු වෙනසක් වෙයි කියලා කරයි කියලා බලාපොරොත්තුවෙන් පත්කරගත් ජනාධිපතිතුමාට ළඟින්ම ඉඳන් උපදෙස් දෙන අයගේ තියෙන මෝඩකම, කුහකකම සහ හරි දර්ශනයක් නැතිකම ප්‍රදර්ශනය කරන අවස්ථාවක්. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන විභාග පාස් වෙලා රේගුවට ආපු අපි හැමෝම අයින් කරලා හමුදාවෙන් දැම්මම රේගුවත් හැදිලා රටත් සුරපුරයක් වෙනවා කියලා මිනිස්සු සහ පාලකයො හිතනවා නම් කරන්න දෙයක් නැහැ. අපේ නිලධාරීන්ටත් ලංකාවේ හෝ මේ ලෝකෙ ඕනම තැනකට ගිහිල්ලා තමන්ගේ දක්ෂතා පෙන්නලා තමන්ගේ ජීවිකාව සරි කරගන්න ඕනෑ තරම් හැකියාව තියෙනවා.දැනටත් අපේ බොහොමයක් නිලධාරීන් ලෝක රේගු සංවිධානයේ පවා වැඩ කරනවා. අපි ගත්තු අධ්‍යාපනය, ලබාගත්තු දැනුම, අපේ දක්ෂතා කාටවත් නැති කරන්න බැහැ. මේ යන විදියට මට කියන්න තියෙන්නෙ තව ඉස්සරහට දැනට ඉගෙන ගන්න අපේ නංගිලා මල්ලිලාට නිදහස් අධ්‍යාපනයෙන් හෝ වෙනත් ආයතනයකින් උපාධි අරගෙන විභාග පාස් කරල ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා විදේශ සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා රේගු සේවය වැනි ලංකාවේ සුවිශේෂී සේවාවන් වලට යන්න ලැබෙන්නේ නැහැ. [B]පාසල් අධ්‍යාපනය ඉවර වෙලා හෝ ඊට කලින් හමුදාවට බැඳෙන්න.[/B] අමාරුවෙන් ඉගෙන ගෙන උපාධියක් අරගෙන ලංකාවේ තියෙන අමාරුම විභාගයක් පාස් වෙලා ශ්‍රී ලංකා රේගුවට බැඳිල දිවා රෑ නැතිව සේවය කරලා කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරපු නිලධාරීන් වුන අපි හැමෝමව එලවනවා කියලා කියපු ජනාධිපති තුමාගෙන් ඉල්ලන්න තියෙන්නෙ මෙච්චරයි. [B]රේගුව හදන්න ඕනේ නම්,[/B] 1. හැදෙන්න ඕනෙ දේවල් පැහැදිලිව කියන්න. 2. දූෂිත ආනයන කරුවන්ට විමර්ශන ආරම්භ කරලා දඩ ගහන්න ඕන ද එපා ද කියන්න. 3. තවත් මොනාද හැදෙන්න ඕන කියලා කියන්න. 4. ඔය කියන තරමේ අන්ත දූෂිත නිලධාරීන් ඉන්නව නං ඔබගේ බුද්ධි අංශ භාවිතා කරලා ඔවුන් අත්අඩංගුවට ගන්න. දඬුවම් දෙන්න. ඔවුන්ගේ දේපල පරික්ෂා කරන්න. 5. ඔබට හිතවත් හමුදා නිලධාරියෙක් පාලකයා වශයෙන් ඉන්න නිසා එතුමා දැනුවත් කරල හදන්න ඕන system හදන්න. 6. හොරකම් කරන්න, සංවිධානාත්මක අපරාධයක් කරන්න හිතන කෙනෙක්ට ඒක කරන්න බැරිවෙන්න හිඩස් වහන්න. 7. අවසානයේ තමන් සීයට සීයක්ම අහිංසකයි, අවංකයි, රේගුවෙන් මට කරදරයි කියන ආනයනකරුවන් කියන දේවල් පමණක් විශ්වාස නොකර සහ ඔබගේ ලඟින්ම ඉන්න රේගුව සමග බද්ධ වෛර නිලධාරීන් කියන දේ පමණක් විශ්වාස නොකර නිවැරදි තීරණ අරන් රට ඉදිරියට අරන් යන්න. අපිටත් ඕනේ මේ රට හැදෙනවා දකින්න. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom