රේගුව රඳවාගත් BYD වාහන වලට මොකද කරන්නේ ? 🚗

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි


    Mun me karana waden wenne... gennana ewun nawaththala dana eka thamai...
    ara pol sambolayata one Dudley ge banage japan car tika genna thamai...

    JK ewun oka pitin dala nawaththuwoth.. gaththa ewun sada budi :sorry:


    Harsha kiyanawa wage reputed lab ekakin test eka kala nam harine... moratuwe ewun ala thambannada... un kiyai anduwe unta ona de.... custom eke gobbayata ona ewa 150tama tax karanna... udin orders awilla athi...
     
    Last edited:
    • Like
    Reactions: vito

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    issarahata mun turbo ehemath galawai. horsepower ekatai toque ekatai tax gahai
     
    • Like
    Reactions: ruka!

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,269
    47,117
    113
    ඔය අැති දැන් ලංකාවේ උන් වාහන ගත්තා..නවත්තන්න තියෙන්නේ රටට වාහන ගෙන්නන ඵක..ඵතකොට ඔය කථා මුකුත් නෑ..2015 අපිට පුංචි කාර් දීපු යහපාලනයේ උන්ටත් සැපට නින්ද යයි ඵතකොට..😁
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    BYD ගත්ත උන්ට වෙන්නෙ ලීෆ් ගත්ත එකෙ අනික උන් බලපං තව ටික දවසක් යද්දි BYD නිසා අසරණ වූවන්ගේ සංගමය කියලා එකක් හදනවා 😂
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    හර්ෂ කියන එකනම් හරි.ගෝටගේ කාලේ ගූ නැවම උදාහරනෙට අරන් කියල දෙන්න උනා ර්‍රෙගු උන්ට.අන්තිමට ඕකුන් නඩුවක් කාලා තමයි නවතින්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,293
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාර උත්තක් කියන්නේ

    Software lock දාලා 100 කරලා තිබුණත් 150 ටැක්ස් එක ගෙවන්නලු
    ලංකාවේ කස්ටම් ගොබිලො ලෝකෙටම EV ගැන උගන්නලා තමයි නවතින්නෙ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    ඒක air bag එකකට ලක්ෂ 10 ගානේ tax කරන්න ඕනේ.අනිත් හැම Saftey feature එකකටම ලක්ෂ 5 ගානේ ගන්න ඕන්. වාහනේ පළල අනුව ටැක්ස් ගහන්න ඕනේ පාර බදු ගන්නවාට යද්දී.
     
    • Haha
    Reactions: Asmodeus

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මේ රවිය මොකද කරන්නේ බං :ROFLMAO: :ROFLMAO:

    ඉතින් බං motor ඒකක කොහොමත් safety තියලා නේ capacity හදන්නේ. 100 දුවනවා නම් අඩුම 150 එකක් වත් දාලා 100 විතර දුවන්න පුළුවන් විදිහට set කරලා වන්නේ.. :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jul 30, 2025 at 4:41 PM
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    1. හර්ෂයා ලෝකෙ ගිනි තියනවා.
    2. කවුරු හරි Complain එකක් දාපුහම Investigation එකක් කරන්න ඕන.
    3. කෝප් එකේ කියපු හැටියට කස්ටම් එක ලෑස්තියි, JKCG එකේ සෙට් එක තාම නෑ, හේතුව බොහෝ විට චීනෙ සෙට් එකක් ගෙන්න ගන්න ඉන්නවා ඇත්තේ.
    4. JKCG ලට ඕන නම් හෙට වුනත් ඕක පැහැදිලිව පෙන්නලා දීලා වැඩේ ඉවරකරගන්න පුලුවන් නේ. අදින්නේ එක්කෝ ලංකාවේ උන් ගාවත් ටෙක්නීශියන් ලා නැතුව ඇති!
    4. ලඟට ගිහින් පිසිකලි ඕවා ඇරලා කරලා බලනකල් කාටවත් මොනවත් කියන්න බෑ. ඕන නම් ලංකාවේ BYD ගත්ත, ඔටෝමොබයිල් දන්න එකෙක්ට මේකේ අග මුල පැහැදිලි කරන්න පුලුවන්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,208
    17,176
    113
    ලෝකේ අනික් රටවල් වලත් BYD තියෙනවා..ලංකාවේ විතරයි ඔය ඔක්කොම ප්‍රශ්ණ.අඩු ගානේ ඉන්දියාවෙවත් නෑ මෙහෙම කාලකන්නි හැත්ත..පුුුදුම රටක් තමයි මේකනම්..හැම ඵකකටම බාල්දි පෙරලන්න මයි බලන් ඉන්නේ..🤮

     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඕක මොකුත් වෙන්නේ නෑ , උන් ගෙනත් තියෙන්නේ හරි වෙරියන්ට් එක කියල කියන නිව්ස් එක එන එක තමයි වෙන්නේ . .

    මොරටුවේ උන් ගාව මේ වාහන මොඩ්ල් වල මෝටර් ගලවන්නේ කොහොමද කියල බ්ලු ප්‍රින්ට් එකක් වත් නැතිව ඇති තවම. ඊට පස්සේ රිපෝට් එනකන් කියල තව ටිකක් බයර්ල රස්තියාදු කරලා , පරක්කු වෙනවා නම් වෙනින් ගෙනත් තියෙන වාහනයක් සේල් එකකින් ගන්න කියන තැනට තල්ලු කරන්න කරන උපායක් වගේ තමයි පෙනෙන්නේ . :) ඩෙමරේජ් එහෙමත් ගෙවන්න කියයිද දන්නේ නෑ අන්තිමට.

    පොඩ්ඩක් පත්තු කරලා දුන්න ගමන් , මුන් ඒක හත් පොලේ ගාගන්නවා .

    ඕක ගැන ප්‍රෙස්‌ රිලීස් එකක්දීල තිබ්බ JK උන් .

    විකුණගන්න බැරි වාහන සේල් කාරයෝන්ගෙයි , සෙකන්ඩ් හෑන්ඩ් වාහන වල ගනම් බහින් නෑ කියන සෙට් එක ආරක්ෂා කරමු .
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,269
    47,117
    113
    ලෝකේ අනික් රටවල් වලත් BYD තියෙනවා..ලංකාවේ විතරයි ඔය ඔක්කොම ප්‍රශ්ණ.අඩු ගානේ ඉන්දියාවෙවත් නෑ මෙහෙම කාලකන්නි හැත්ත..පුුුදුම රටක් තමයි මේකනම්..හැම ඵකකටම බාල්දි පෙරලන්න මයි බලන් ඉන්නේ..🤮


    ඒකනේ ලංකාව මෙච්චර දියුණු..:lol: