රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය

    තනතුරින් ඉවත් කිරීම නිසා මහත් ආන්දෝලනයට ලක් වූ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය ඊයේ (05* නැවත එම තනතුරට පත් කර ඇත.

    චාර්ල්ස් මහත්මියට වසරක සේවා දිගුවක් ලබා දී ඇති බවත් මාස තුනක ප‍්‍රගතිය බලා නැවතත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් රජයේ ආරංචි මාර්ග කියයි.

    රජයේ අමාත්‍යවරයකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී ද මේ බව සනාථ කළ බවයි.

    චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කර විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරියකු එම තනතුරට පත් කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැුස්වීමේ දී තීරණය කර තිබිණි.

    ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවැති කැබිනට් රැුස්වීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර රේගු අධ්‍යක්ෂක ජනරාල් චාර්ල්ස් මහත්මිය ඉවත් කර විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත් කිරීමට ගත් තීරණය ඉවත් කර ගන්නා බව පවසා ඇතැයිද ‘දිවයින‘ට වාර්තා වේ.

    මේ අතර පී.එස්.එම්. චාල්ස් මහත්මිය නැවත රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කළ බවට නිල දැනුම් දීමක් තවමත් සිදුව නැති නිසා එවැනි නිල දැනුම් දීමක් හෝ අදාළ පත් වීමේ ලිපිය ලැබෙන තුරු සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව රේගු වෘත්තීය සමිති පවසයි.

    රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව රේගු වෘත්තීය සමිති සතියක පමණ කාලයක සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරතව සිටියි.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    "විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත් කිරීමට ගත් තීරණය"

    මේ නිව්ස් එක ඇත්තද දන්නේ නෑ? කොහොමත් ඔකේ ඉන්නේ අමු හොරු...
     
    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    "විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත් කිරීමට ගත් තීරණය"

    මේ නිව්ස් එක ඇත්තද දන්නේ නෑ? කොහොමත් ඔකේ ඉන්නේ අමු හොරු...

    true
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර

    චාල්ස් මහත්මිය ඕනේ කියන්නේ එහෙනම් ඒ හොරකම් ටික කරගෙන යන්නද? අලුත් එකෙක් අවොත් බාධා වෙයි කියලා බයටද?

    චාල්ස් මහත්මිය හින්දා හොරකම් කරන්න බැරි උනාද? රේගුවේ උන් කෑගන්නේ රට වෙනුවෙන්ද?

    කව්රු විශ්වාස කරන්නද?:no::no::no:
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    මෙයාව ගෙනාවෙත් මංගල සමරවීරගේ යෝජනාවක් අනුවම තමයි. ඊට පස්සේ මෙයාගේ වැඩ ගැන සැහීමකට පත්වෙන්න බැරි නිසා වරායේ අත්දැකීම් ඇති විශ්‍රාමික නාවික හමුදා ඉහල නිලධාරියෙක් දැම්මා. ඒකට තමයි රේගුවේ හොරු රැල කලබල වෙලා ස්ට්‍රයික් කලේ. නැතිව මෙයාට ආදරේට නෙමේ.

    කොහේ ගියත් දේශපාලනය ඇදලා ගන්න මෝඩ මීඩියා කාරයෝ ටිකයි, දේශපාලන පක්ෂ ටිකක් මේක දේශපාලනික ගැටළුවක් කරා. අන්තිමේදී ඒකාබද්ධ විපක්ෂය, ඉන්ටර්නෙට් එකේ ඉන්න මෝඩ වීරයෝ සෙට් එකත් කෑගහන්න පටන් ගත්තා.

    අන්තිමට උනේ අර මෙතනට වැඩක් කරන්න එන්න හිටපු අත්දැකීම් සහිත නාවික හමුදා නිලධාරියා වෙනුවට මෙයම ආයේ ආපු එක.

    අනික මෙයාට අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්නෙත් නැතිව තමයි නාවික හමුදා නිලධාරියා රෙගුගේ ලොක්කා කරන්න හැදුවේ. මෙයාට මුදල් අමත්‍යාංශයේ ඉහලම තනතුරක් දෙන්න හැදුවේ.

    අපේ මෝඩයෝ උදේ ඉදන් රෑ වෙනකන් ආණ්ඩුවට බනිනවා වැඩක් කරන්නේ නෑ අරකද මේකද කියලා. ඊට පස්සේ මොකක් හරි හොද තීරණයක්‌ අරං ඒක ක්‍රියාත්මක කරන්න යනකොට ආයේ කෑගහනවා. මෙහෙමත් බූරුවෝ රැලක් ඉන්න රටක් වලපල්ලට යනඑක පුදුමයක් ඇයි.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    චාල්ස් මහත්මිය ඕනේ කියන්නේ එහෙනම් ඒ හොරකම් ටික කරගෙන යන්නද? අලුත් එකෙක් අවොත් බාධා වෙයි කියලා බයටද?

    චාල්ස් මහත්මිය හින්දා හොරකම් කරන්න බැරි උනාද? රේගුවේ උන් කෑගන්නේ රට වෙනුවෙන්ද?

    කව්රු විශ්වාස කරන්නද?:no::no::no:

    mamanum hithanne naa bn.mangalaya maru kalanum sure ekata bmw scene eka hinda wennathi.
     
    • Like
    Reactions: Dr.Amdan

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    මෙයාව ගෙනාවෙත් මංගල සමරවීරගේ යෝජනාවක් අනුවම තමයි. ඊට පස්සේ මෙයාගේ වැඩ ගැන සැහීමකට පත්වෙන්න බැරි නිසා වරායේ අත්දැකීම් ඇති විශ්‍රාමික නාවික හමුදා ඉහල නිලධාරියෙක් දැම්මා. ඒකට තමයි රේගුවේ හොරු රැල කලබල වෙලා ස්ට්‍රයික් කලේ. නැතිව මෙයාට ආදරේට නෙමේ.

    කොහේ ගියත් දේශපාලනය ඇදලා ගන්න මෝඩ මීඩියා කාරයෝ ටිකයි, දේශපාලන පක්ෂ ටිකක් මේක දේශපාලනික ගැටළුවක් කරා. අන්තිමේදී ඒකාබද්ධ විපක්ෂය, ඉන්ටර්නෙට් එකේ ඉන්න මෝඩ වීරයෝ සෙට් එකත් කෑගහන්න පටන් ගත්තා.

    අන්තිමට උනේ අර මෙතනට වැඩක් කරන්න එන්න හිටපු අත්දැකීම් සහිත නාවික හමුදා නිලධාරියා වෙනුවට මෙයම ආයේ ආපු එක.

    අනික මෙයාට අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්නෙත් නැතිව තමයි නාවික හමුදා නිලධාරියා රෙගුගේ ලොක්කා කරන්න හැදුවේ. මෙයාට මුදල් අමත්‍යාංශයේ ඉහලම තනතුරක් දෙන්න හැදුවේ.

    අපේ මෝඩයෝ උදේ ඉදන් රෑ වෙනකන් ආණ්ඩුවට බනිනවා වැඩක් කරන්නේ නෑ අරකද මේකද කියලා. ඊට පස්සේ මොකක් හරි හොද තීරණයක්‌ අරං ඒක ක්‍රියාත්මක කරන්න යනකොට ආයේ කෑගහනවා. මෙහෙමත් බූරුවෝ රැලක් ඉන්න රටක් වලපල්ලට යනඑක පුදුමයක් ඇයි.
    meka thamai aththama seen eka.mokada meya inna kale reguwe un gahana gahilla dannawa api pudgalikawa
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    මෙයාව ගෙනාවෙත් මංගල සමරවීරගේ යෝජනාවක් අනුවම තමයි. ඊට පස්සේ මෙයාගේ වැඩ ගැන සැහීමකට පත්වෙන්න බැරි නිසා වරායේ අත්දැකීම් ඇති විශ්‍රාමික නාවික හමුදා ඉහල නිලධාරියෙක් දැම්මා. ඒකට තමයි රේගුවේ හොරු රැල කලබල වෙලා ස්ට්‍රයික් කලේ. නැතිව මෙයාට ආදරේට නෙමේ.

    කොහේ ගියත් දේශපාලනය ඇදලා ගන්න මෝඩ මීඩියා කාරයෝ ටිකයි, දේශපාලන පක්ෂ ටිකක් මේක දේශපාලනික ගැටළුවක් කරා. අන්තිමේදී ඒකාබද්ධ විපක්ෂය, ඉන්ටර්නෙට් එකේ ඉන්න මෝඩ වීරයෝ සෙට් එකත් කෑගහන්න පටන් ගත්තා.

    අන්තිමට උනේ අර මෙතනට වැඩක් කරන්න එන්න හිටපු අත්දැකීම් සහිත නාවික හමුදා නිලධාරියා වෙනුවට මෙයම ආයේ ආපු එක.

    අනික මෙයාට අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්නෙත් නැතිව තමයි නාවික හමුදා නිලධාරියා රෙගුගේ ලොක්කා කරන්න හැදුවේ. මෙයාට මුදල් අමත්‍යාංශයේ ඉහලම තනතුරක් දෙන්න හැදුවේ.

    අපේ මෝඩයෝ උදේ ඉදන් රෑ වෙනකන් ආණ්ඩුවට බනිනවා වැඩක් කරන්නේ නෑ අරකද මේකද කියලා. ඊට පස්සේ මොකක් හරි හොද තීරණයක්‌ අරං ඒක ක්‍රියාත්මක කරන්න යනකොට ආයේ කෑගහනවා. මෙහෙමත් බූරුවෝ රැලක් ඉන්න රටක් වලපල්ලට යනඑක පුදුමයක් ඇයි.

    ඉතින් බන් මංගලට තිබුනේ චාල්ස් මහත්මිය ආයෙත් පත් නොකර, විශ්‍රාමික නාවික හමුදා නිලධාරියාව පත් කරන්න ගත්ත හේතු පැහැදිලි කරන එකනේ..

    මට තේරුණ විදියට, ඔතන පොඩි රේගුවේ උනුත් හොරු, තව දේශපාලු සපෝට් තියන හොරු සෙට් එකකුත් ඇති බදු වංචා කරන..

    චාල්ස් මහත්මිය පොඩි හොරුන්ව අත ඇරලා ලොකු හොරුන්ට ගේම දෙන්න ඇති... මංගලයට ඕනේ ඇත්තේ පොඩි හොරු ටික අල්ලන්න...
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    චාල්ස් මහත්මිය ඕනේ කියන්නේ එහෙනම් ඒ හොරකම් ටික කරගෙන යන්නද? අලුත් එකෙක් අවොත් බාධා වෙයි කියලා බයටද?

    චාල්ස් මහත්මිය හින්දා හොරකම් කරන්න බැරි උනාද? රේගුවේ උන් කෑගන්නේ රට වෙනුවෙන්ද?

    කව්රු විශ්වාස කරන්නද?:no::no::no:

    I have the experience in clearing imported goods. These rogues always try to get a bribe what ever the cleanest way we have dealt with. Last thing they do is that this seems to be under invoiced and should be send for assessment. It takes months to complete an assessment and we have to pay dumerages. So its cheaper to pay a bribe and get the cargo cleared.

    This is the Custom Mafia and Bribery commission or Police is not allowed to enter so that there is no way of catching them.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    I have the experience in clearing imported goods. These rogues always try to get a bribe what ever the cleanest way we have dealt with. Last thing they do is that this seems to be under invoiced and should be send for assessment. It takes months to complete an assessment and we have to pay dumerages. So its cheaper to pay a bribe and get the cargo cleared.

    This is the Custom Mafia and Bribery commission or Police is not allowed to enter so that there is no way of catching them.

    how can u say not allowed??:dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Yako charls mahathmiya umbala api wenuwen me
    Thirana gatte. Bmw yata gahapu siddiya aye edda.
    Mangala baya una. Ane manda ubalath.. as2 ta mewa peni peni deshapaluwonta kade yanawane. Yako charls
    Madam rajya paripalana sewawen bihiwechcha
    Watina wasyhuwak ratatama
     
    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    Yako charls mahathmiya umbala api wenuwen me
    Thirana gatte. Bmw yata gahapu siddiya aye edda.
    Mangala baya una. Ane manda ubalath.. as2 ta mewa peni peni deshapaluwonta kade yanawane. Yako charls
    Madam rajya paripalana sewawen bihiwechcha
    Watina wasyhuwak ratatama

    uba ekeda weda
     
    Similar threads