Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රේගු_දඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියලු බහාලුම් ස්කෑන් පරීක්ෂාවට

සියලුම රේගු දඩ ඉහළ දමා, රේගු නීති උල්ලංඝනය කරන සියලුම දෙනාට එරෙහිව රේගු ආඥා පනත යටතේ දැඩි දඬුවම් ලබාදෙන බවත්, මෙරටට ගෙන්වන සියලුම බහාලුම් ස්කෑන් පරීක්ෂණයකට ලක්කළ හැකි තාක්ෂණික උපකරණ රේගුව තුළ ස්ථාපිත කරන බවත් රේගු අධ්යක්ෂ ජෙනරාල් ජගත් පී. විජේවීර මහතා සඳහන් කළේය.

ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ, අදාළ ස්කෑන් යන්ත්‍ර ලබාගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 කට අධික ප්‍රමාණයක් වැයවන බවත්, එම මුදල රජයට බරක් නොවී ලබාගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බවත්ය.

මේ අනුව මේ වසර අවසන් වනවිට මෙම ස්කෑන් යන්ත්‍ර සවිකිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම යන්ත්‍ර සවිකළ පසු විදේශ රටවල සිට මෙරටට රැගෙන එන සියලුම බහාලුම් පරීක්ෂා කිරීමට ලක්කරන බවත් ඔහු පවසා සිටියේය.

දැනට ලංකාව තුළට රැගෙන එන බහාලුම්වලින් ස්කෑන් පරීක්ෂණයකට ලක්වන්නේ 5෴ ක් වැනි ප්‍රමාණයක් බවත්, එහෙත් එම ප්‍රමාණය මේ වසර අවසන් වීමට පෙර 100෴ ක් බවට පත්වන බවත් අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.

හෙරෝයින් ඇතුළු විවිධ රසායනික ද්‍රව්‍ය විවිධ උපක්‍රම යොදා බහාලුම තුළ සඟවා ගෙන ඒම මැඬපැවැත්වීම සඳහා අධිතාක්ෂණික උපකරණයක් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම උපකරණ මිලදී ගැනීමට මේ වනවිට එම උපකරණය පරීක්ෂා කරමින් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට අමතරව විදේශ රටවල සිට මෙරටට එවන වටිනාකම රුපියල් 15,000 අඩු තෑගි භාණ්ඩ සඳහා රේගු බදු අය නොකරන බවත්, විදේශ රටවල ගෘහ සේවයට ගොස් මෙරටට රැගෙන එන භාණ්ඩ සාමාන්‍ය ක්ර‘මවේදය යටතේ කම්කරුවන් යොදා සිදුකරන පරීක්ෂා කිරීම් නවතා දමන බවත් හෙතෙම සඳහන් කළේය.

ඉන් පසුව එම භාණ්ඩ ස්කෑන් යන්ත්‍රයක් හරහා පරීක්ෂා කර, භාණ්ඩ ගෙන්වන කාගෝ සමාගම හරහා භාණ්ඩ නිවසට රැගෙන ගොස්දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ඒ මහතා පවසා සිටියේය.

මෙම වැඩපිළිවෙළේ පළමු අදියර මාර්තු 15 වැනිදා ආරම්භ කරන බවත්, ඒ යටතේ රේගුවට අයකරන සියලුම ගෙවීම් අදාළ සමාගමෙන් අයකරගෙන රේගුව තුළදී ජනතාවට විඳින්නට සිදුවන අපහසුතා වළක්වන බවද ජගත් පී විජේවීර මහතා සඳහන් කළේය.

රේගු දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ආදායමෙන් 55෴ ක් උපයා දෙන බවත්, මේ වසරේ පළමු මාස එකහමාර තුළදී පමණක් රුපියල් කෝටි 6800 ක් උපයා දී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ආසන්න වශයෙන් රේගුව වාර්ෂිකව රුපියල් කෝටි 60,000 කට අධික මුදලක් උපයා දෙන බවද අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.

රේගු නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ගෙන් මෙතෙක් අය කළ දඩ මුදල් ඉහළ දැමීම යටතේ භාණ්ඩවල වටිනාකම මෙන් එක් ගුණයක් අයකළ දඩ මුදල දෙගුණයක් වශයෙනුත්, දෙගුණයක් ලෙස අයකළ මුදල් තුන් ගුණයක් ලෙසත්, තුන් ගුණයක් ලෙස අයකළ මුදල අදාළ භාණ්ඩවලට සාපේක්ෂව ඉහළ දමන බවද ඔහු පවසා සිටියේය.

දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වුවහොත් අධිකරණයට ඉදිරිපත් කර සිරදඬුවම් ලබාදීමට කටයුතු කරන බවද අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.

මේ නම් දෙන්න යන්නේ ඔක්කොටම.. කිසිම දෙයක් ගේන්න වෙන්නේ නැති වෙයි..

[QUOTE="signshop, post: 17923382, member: 358740"] [SIZE="5"][B]සියලු බහාලුම් ස්කෑන් පරීක්ෂාවට[/B][/SIZE] [SIZE="3"]සියලුම රේගු දඩ ඉහළ දමා, රේගු නීති උල්ලංඝනය කරන සියලුම දෙනාට එරෙහිව රේගු ආඥා පනත යටතේ දැඩි දඬුවම් ලබාදෙන බවත්, මෙරටට ගෙන්වන සියලුම බහාලුම් ස්කෑන් පරීක්ෂණයකට ලක්කළ හැකි තාක්ෂණික උපකරණ රේගුව තුළ ස්ථාපිත කරන බවත් රේගු අධ්යක්ෂ ජෙනරාල් ජගත් පී. විජේවීර මහතා සඳහන් කළේය. ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ, අදාළ ස්කෑන් යන්ත්‍ර ලබාගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 කට අධික ප්‍රමාණයක් වැයවන බවත්, එම මුදල රජයට බරක් නොවී ලබාගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බවත්ය. මේ අනුව මේ වසර අවසන් වනවිට මෙම ස්කෑන් යන්ත්‍ර සවිකිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම යන්ත්‍ර සවිකළ පසු විදේශ රටවල සිට මෙරටට රැගෙන එන සියලුම බහාලුම් පරීක්ෂා කිරීමට ලක්කරන බවත් ඔහු පවසා සිටියේය. දැනට ලංකාව තුළට රැගෙන එන බහාලුම්වලින් ස්කෑන් පරීක්ෂණයකට ලක්වන්නේ 5෴ ක් වැනි ප්‍රමාණයක් බවත්, එහෙත් එම ප්‍රමාණය මේ වසර අවසන් වීමට පෙර 100෴ ක් බවට පත්වන බවත් අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය. හෙරෝයින් ඇතුළු විවිධ රසායනික ද්‍රව්‍ය විවිධ උපක්‍රම යොදා බහාලුම තුළ සඟවා ගෙන ඒම මැඬපැවැත්වීම සඳහා අධිතාක්ෂණික උපකරණයක් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම උපකරණ මිලදී ගැනීමට මේ වනවිට එම උපකරණය පරීක්ෂා කරමින් තිබෙන බවත් ඔහු පවසා සිටියේය. මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට අමතරව විදේශ රටවල සිට මෙරටට එවන වටිනාකම රුපියල් 15,000 අඩු තෑගි භාණ්ඩ සඳහා රේගු බදු අය නොකරන බවත්, විදේශ රටවල ගෘහ සේවයට ගොස් මෙරටට රැගෙන එන භාණ්ඩ සාමාන්‍ය ක්ර‘මවේදය යටතේ කම්කරුවන් යොදා සිදුකරන පරීක්ෂා කිරීම් නවතා දමන බවත් හෙතෙම සඳහන් කළේය. ඉන් පසුව එම භාණ්ඩ ස්කෑන් යන්ත්‍රයක් හරහා පරීක්ෂා කර, භාණ්ඩ ගෙන්වන කාගෝ සමාගම හරහා භාණ්ඩ නිවසට රැගෙන ගොස්දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ඒ මහතා පවසා සිටියේය. මෙම වැඩපිළිවෙළේ පළමු අදියර මාර්තු 15 වැනිදා ආරම්භ කරන බවත්, ඒ යටතේ රේගුවට අයකරන සියලුම ගෙවීම් අදාළ සමාගමෙන් අයකරගෙන රේගුව තුළදී ජනතාවට විඳින්නට සිදුවන අපහසුතා වළක්වන බවද ජගත් පී විජේවීර මහතා සඳහන් කළේය. රේගු දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ආදායමෙන් 55෴ ක් උපයා දෙන බවත්, මේ වසරේ පළමු මාස එකහමාර තුළදී පමණක් රුපියල් කෝටි 6800 ක් උපයා දී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ආසන්න වශයෙන් රේගුව වාර්ෂිකව රුපියල් කෝටි 60,000 කට අධික මුදලක් උපයා දෙන බවද අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය. රේගු නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ගෙන් මෙතෙක් අය කළ දඩ මුදල් ඉහළ දැමීම යටතේ භාණ්ඩවල වටිනාකම මෙන් එක් ගුණයක් අයකළ දඩ මුදල දෙගුණයක් වශයෙනුත්, දෙගුණයක් ලෙස අයකළ මුදල් තුන් ගුණයක් ලෙසත්, තුන් ගුණයක් ලෙස අයකළ මුදල අදාළ භාණ්ඩවලට සාපේක්ෂව ඉහළ දමන බවද ඔහු පවසා සිටියේය. දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වුවහොත් අධිකරණයට ඉදිරිපත් කර සිරදඬුවම් ලබාදීමට කටයුතු කරන බවද අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය. [/SIZE] [SIZE="4"]මේ නම් දෙන්න යන්නේ ඔක්කොටම.. කිසිම දෙයක් ගේන්න වෙන්නේ නැති වෙයි.. [/SIZE] :no::no: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom