රේඩ්යේටර් කූලන්ට්

මචන් මට garage එකකින් කිව්වා , වතුරනම් දිගටම දැම්මේ Coolent වලට මාරුවෙන්නෙපා කියල මේ කතාව ඇත්තද ?:confused:

දන්න තරමින් ඒකෙ කිසිම ටෙක්නිකල් ඇත්තක් නම් නෑ බං. හැබැයි නිකං වතුර දාපු රේඩියේටර් එකට ඒ වතුර වල තිබුනු අයන්, කැල්සියම්, ඊයම්, ලවන වගේ දේවල් සුළු වශයෙන් එකතු වෙලා තියෙන්න පුළුවන්. කූලන්ට් කියන්නෙත් කෙමිකල් වල එකතුවක්, ඒ නිසා සමහර විට කූලන්ට් එකේ නියම පෆෝමන්ස් නැති වෙන්න පුළුවන් කියලා හිතනවා. කූලන්ට් දාන්න කලින් කොහොමටත් රේඩියේටර් එක ෆ්ලශ් කරලා ඩස්පා ඔක්කොම යවලා කූලන්ට් පුරවහන්. එතකොට කිසිම ප්‍රශ්ණයක් වෙන්න බෑ.
අත්දැකීමෙන් කියන්නෙ මචං. වතුර දාපු වාහනේක ෆ්ලශ් කරලා කූලන්ට් දැම්මා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳක්ම මිසක