මචංලා.. රේඩියේටර් එකේ වතුර අඩු වෙනවා. ලීක් එකක් නෑ පේන්නනම්.. නවත්තලා තියෙද්දි වතුර දැම්මත් ටිකකින් අඩු වෙනවා..රෙඩියේටර් කැප් එකේ ගෑවෙන මට්ටමට නෑ..මොකක් වෙන්න පුලුවන්ද සීන් එක.. හීට් වෙන්නෙත් නෑ.. ඊයෙ කොහෙවත් දුවන්නෙ නැතුව එන්ජිම හොඳට කූල් වෙනකන් ඉඳලා වතුර දැම්මා. ටිකකින් බලද්දි ආයෙ අඩු වෙලා..මොකක් වෙන්න පුලුවන්ද සීන් එක?
kia sorento ekak ban