රේණු වනසයිද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    2m34g1d.jpg


    ධර්මයක් ඇත ලොව

    මිනිස් නිදහස පතළ
    එය තුළ දිවි ගෙවන
    පෙනේ සොදුරු හෙට ලොවක

    අන්ධයන් ජනිතව
    සමහරුන් ගිලගෙන
    නරුම පිළිවෙත් රැගෙන
    සතුන් මෙන් හැසිරෙන

    මේ මල් කැකුළු ගෙන
    රේණු වනසයි නරුම වෙද
    තොපි නම් මොකෙකුන් ම ලොව
    කුමට බිහිවිද මනු සතුන් ලෙස
    ..................................................................
    පහත හූය හා බැඳේ..
    Code:
    [URL]http://www.elakiri.com/forum/showthread.php?t=705532[/URL]

    (ගැහැණු දරුවන් සුන්නත් කිරීම තිරිසන් වැඩක් නොවන්නේද??)


     
    Last edited:
    • Like
    Reactions: damm2009

    hiruz1

    Member
    Apr 10, 2010
    249
    25
    0
    Nottingham
    අනිත්‍ය වු මෙලොව ඒ නරැමයන් නිත‍්‍ය නොවේ....... ඉස්ලාමයේ මෙවන් දේ හෙළාදකිමු !!!!
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    2m34g1d.jpg


    ධර්මයක් ඇත ලොව

    මිනිස් නිදහස පතළ
    එය තුළ දිවි ගෙවන
    පෙනේ සොදුරු හෙට ලොවක

    අන්ධයන් ජනිතව
    සමහරුන් ගිලගෙන
    නරුම පිළිවෙත් රැගෙන
    සතුන් මෙන් හැසිරෙන

    මේ මල් කැකුළු ගෙන
    රේණු වනසයි නරුම වෙද
    තොපි නම් මොකෙකුන් ම ලොව
    කුමට බිහිවිද මනු සතුන් ලෙස
    ..................................................................
    පහත හූය හා බැඳේ..
    Code:
    [URL]http://www.elakiri.com/forum/showthread.php?t=705532[/URL]

    (ගැහැණු දරුවන් සුන්නත් කිරීම තිරිසන් වැඩක් නොවන්නේද??)



    ගොඩක් හොඳ නිර්මාණයක් මචෝ... තිරිසනුන් ලෙස ජීවත් වන්නවුන්ට මනුසත් බව කියා දීමට ගත් සාර්ථක උත්සාහයක්. link කර ඇති thread එකෙනුත් මම උත්සාහ කලේ සමාජයේ සුළුවෙන් හෝ මේ ගැන මතයක් ඇති කරන්න. :yes::yes::yes: