රේනෝ ලාංකීය ගුවන් විදුලිය කණපිට පෙරළයි.
කොළඹ නගරයේ මෙන් ම තදාසන්න නගරවල වෙසෙන ඉංග්‍රීසී භාෂාව හසුරුවන පිරිස් ඉලක්ක කරගනිමින් දැනට මෙරට පෞද්ගලික ගුවන් විදුලි නාළිකා රාශියක් ක්‍රියාත්මක වේ.දෙවන ව වැඩිම පිරිසක් භාවිතා කරන භාෂාව දෙමළ වුවත් දෙමළ භාෂාවට වඩා ඉංග්‍රීසි බසින් වැඩි විද්‍යුත් මාධ්‍ය නාළිකා අප රටේ ක්‍රියාත්මක වේ.
අප රටේ ක්‍රියාත්මක ඉංග්‍රීසි ගුවන් විදුලි නාළිකා නම් වශයෙන් ගතහොත්,
*සිරස මාධ්‍ය ජාලයට අයත් YES FM හා ලෙජන්ඩ් FM
*EAP මාධ්‍ය ජාලයට අයත් E FM
*ABC මාධ්‍ය ජාලයට අයත් SUN FM හා GOLD FM
*TNL මාධ්‍ය ජාලයට අයත් TNL ROCK හා LITE FM
*සියත මාධ්‍ය ජාලයට අයත් REAL RADIO
*සී එස් එන් මාධ්‍ය ජාලයට අයත් RED FM
*KISS FM
ලෙස නම් කළ හැක.
මෙම ගුවන් විදුලි නාළිකා කිසිවක් මේ වන විට ආවරණය කර නොමැති හා ආවරණය කිරීමට කිසිදු අදහසක් වත් නොතිබූ ප්‍රදේශයක් ආවරණය කිරීමට ABC මාධ්‍ය ජාලයේ සන් FM හා ගෝල්ඩ් FM යන ගුවන් විදුලි නාළිකා අද දිනයේ දී සමත් වුණා.
ඒ ඌව පළාතයි.මඩොල්සිමෙන් FM 93.2 ඔස්සේ
more details--http://srilankantvradio.blogspot.com/2013/05/blog-post_31.html