Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රේප් වගේද කිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රේප් වගේද කිස්

මාර සීන් එක.

කොළඹ ප්‍රධාන පාරක යන බස් එකක ගියපු කෙල්ලෙක්

තමන්ගේ ෆෝන් එකෙන් කොල්ලෙකුට කතා කරලා.

ඔව්. කොල්ලෙකුට. ෆෝන් එකෙන්. වරත්තු බැල්ලියෝ.

හෙන ගහනවා මුන්ට.

එතන හිටපු මනුස්සය මේක අහගෙන ඉඳලා තියෙනවා.

වටපිට ගැන සැලකිලිමත් වෙන හොඳ ශීලාචාර මනුස්සයෙක්.

වෙලාවට එහෙම කෙනෙකුට ඇහුනේ.

නැතිනම් මේ අවලමී ඕක හොරෙන්ම කරලා බැහැලා යනවා.

ඒ විතරක්ද?

තව ටිකකින් මෙකි ඒ බස්සෙකේ ආපු කොල්ලෙකුට

තමන් ලඟට එන්න කියලා ඉඳගන්න කතා කරාලු.

අර ළඟ උන්නු ශීලාචාර මනුස්සයා

කලින් කෝල් එකේ ෆුල් විස්තරේ අහගෙන උන්නු නිසා

එයා ටක්කෙටම දන්නවලු මේ කොල්ලා අර කොල්ලා නෙවේ කියලා.

ඒ මහත්මයාට අනුව කොල්ලෝ දෙන්නෙක්ම අඳුනගෙන ඉන්න

වනචර කෙල්ලක්.

තවම ඉවර නැහැ.

කෙල්ල බහිද්දී මෙන්න මූට දුන්නලු කිස් එකක්.

මූට කිව්වේ අර කොල්ලට, ළඟ උන්නු ශීලාචාර මහත්මයාට නොවේ.

එහෙනම් මේ කතාව මෙහෙම නොවේ යන්නේ.

මේ වනචරකම දැක්ක ඒ ශීලාචාර මහත්මයා

හයියෙන් කෑගැහුවලු.

ඒ මහත්මයට එකතු වුනාලු තව ශීලාචාර මගීන් කීප දෙනෙක්.

ඒ වගේ අවදියෙන් ඉන්න හැදිච්ච මිනිස්සු හින්දා හොඳයි.

මොකද එතන පොඩි දරුවොත් ඉඳල තියෙනවා.

අහම්බෙන් ඔය පොඩි දරුවෙක් රේප් වුනාට

උන් කිස් දෙනවා දැක්කොත්

බුදු අම්මෝ රේප් වගේද ඕයි කිස්.

කෙල්ල නම් බැහැලා ගියාලු.

ඔන්න වැදගත් මාධ්‍ය ඒකිව තාම පටවාගෙන හතරවටේ ගෙනියනවා.

අනේ අපේ පින්බිම.

source http://slash-dev-slash-null.blogspot.com.au

story behind the post

http://gossip.hirufm.lk/6929/2015/10/girl-kiss-boy-in-138-bus.html

[QUOTE="Sams.Ryo, post: 19170119, member: 519493"] [b]රේප් වගේද කිස්[/b] [SIZE="5"][B][CENTER][COLOR="DarkRed"]මාර සීන් එක. කොළඹ ප්‍රධාන පාරක යන බස් එකක ගියපු කෙල්ලෙක් තමන්ගේ ෆෝන් එකෙන් කොල්ලෙකුට කතා කරලා. ඔව්. කොල්ලෙකුට. ෆෝන් එකෙන්. වරත්තු බැල්ලියෝ. හෙන ගහනවා මුන්ට. එතන හිටපු මනුස්සය මේක අහගෙන ඉඳලා තියෙනවා. වටපිට ගැන සැලකිලිමත් වෙන හොඳ ශීලාචාර මනුස්සයෙක්. වෙලාවට එහෙම කෙනෙකුට ඇහුනේ. නැතිනම් මේ අවලමී ඕක හොරෙන්ම කරලා බැහැලා යනවා. ඒ විතරක්ද? තව ටිකකින් මෙකි ඒ බස්සෙකේ ආපු කොල්ලෙකුට තමන් ලඟට එන්න කියලා ඉඳගන්න කතා කරාලු. අර ළඟ උන්නු ශීලාචාර මනුස්සයා කලින් කෝල් එකේ ෆුල් විස්තරේ අහගෙන උන්නු නිසා එයා ටක්කෙටම දන්නවලු මේ කොල්ලා අර කොල්ලා නෙවේ කියලා. ඒ මහත්මයාට අනුව කොල්ලෝ දෙන්නෙක්ම අඳුනගෙන ඉන්න වනචර කෙල්ලක්. තවම ඉවර නැහැ. කෙල්ල බහිද්දී මෙන්න මූට දුන්නලු කිස් එකක්. මූට කිව්වේ අර කොල්ලට, ළඟ උන්නු ශීලාචාර මහත්මයාට නොවේ. එහෙනම් මේ කතාව මෙහෙම නොවේ යන්නේ. මේ වනචරකම දැක්ක ඒ ශීලාචාර මහත්මයා හයියෙන් කෑගැහුවලු. ඒ මහත්මයට එකතු වුනාලු තව ශීලාචාර මගීන් කීප දෙනෙක්. ඒ වගේ අවදියෙන් ඉන්න හැදිච්ච මිනිස්සු හින්දා හොඳයි. මොකද එතන පොඩි දරුවොත් ඉඳල තියෙනවා. අහම්බෙන් ඔය පොඩි දරුවෙක් රේප් වුනාට උන් කිස් දෙනවා දැක්කොත් බුදු අම්මෝ රේප් වගේද ඕයි කිස්. කෙල්ල නම් බැහැලා ගියාලු. ඔන්න වැදගත් මාධ්‍ය ඒකිව තාම පටවාගෙන හතරවටේ ගෙනියනවා. අනේ අපේ පින්බිම.[/COLOR][/CENTER][/B][/SIZE] source [url]http://slash-dev-slash-null.blogspot.com.au[/url] [SIZE="4"][COLOR="Blue"][LEFT]story behind the post [url]http://gossip.hirufm.lk/6929/2015/10/girl-kiss-boy-in-138-bus.html[/url][/LEFT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom