රොකට් යවන්න හොඳම තැන ලංකාව - එලොන් මස්ක්

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    thuttu deke youtube karayage thumbnail eka balahanko, eke vidiyata Elon musk lankawe idan rocket yawanna plan karalath iwarai. gon hatta
     
    • Haha
    Reactions: Candid-B

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Musk ගෙ twitter account එක හදලා අවු 13 ක්. tweet count එක 20.5K
    හැබැයි Lanka කියලා වචනයක් කවදාවත් tweet කරලා නෑ.
    ඒත් අඩුකුලේ youtube හිඟන්නෝ views ගන්න කොහෙන්හරි අහුලගත්ත සුරංගනා කතා ටිකක් හදලා දානවා. ඒවා බලන්නත් එවුන් ඉන්නවා කියන්නෙ මේ අමුතු ඇටේට ගොඩ ඒමක් නෑ තව පරම්පරා ගාණකට
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඉන්දියාවට බැසිලා අහස විකුනුව කිවුව්වෙත් ඔකට තමා..
    ණයට හිලවුවෙන්න මිස මුදලට නොවේලු
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    rohitha-rajapaksa.jpg