රොකට් රෝහිත FAIL .......

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    figher jet seen ekanan echchara awulak wenne naa... Russia walin karala deyi........
    උබලා හිතන් ඉන්න හරක් නම් නැ බන් රුසියාවේ.. කවුරුහරි එකෙක් හිතන් ඉන්නවනම් ඔනා කුනක් කරලා රුසියාවට බටර් ගාපුවහම උන් ඇවිත් බේරගනියි කියලා, එව්වා මොන්ටිසොරි කතා, UN කෙසේ වෙතත් යුරොපා හවුල අවුල දැම්මොත් ඔය කියන රුසියන් කාරයත් ජනාදිපතිට කියයි, "මහින්ද පොඩ්ඩක් නම්යශීලී වෙමු නේද කියලා" කච්චතිවු දූපතේ සීන් එකට චීනේ කිව්වෙත් ඒකම නේද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland

    හා හා එහෙම කියන්න එපා. දේශප්‍රේමී™ න්‍යායේ හැටියට අපිව රුසියාවෙන් සහ චීනෙන් බේරාගන්නව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    oya kiyanne wena seen ekak ne..... mama kiwwe rohithage seen eka! :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සමහර විට පියා විසින් රොකට් එකකුත් හදයි ඕකාව හඳට යවන්න බලයෙන් පහ වෙන්න ඉස්සෙල්ලා! :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    oya kiyanne wena seen ekak ne..... mama kiwwe rohithage seen eka! :P
    ඔය සීන් එකයි ඒ සීන් එකයි දෙකම එකයිනේ.. උබලාගේ මහ උන්නාන්සේ ඉස්සෙලාම ඇමෙරිකන්කාරයො අවුස්ස ගත්තේ, අර උමා ඔයක් හදන්න, ලාබෙට තෙල් ගන්න, ඉරාන ගොන් වස්සෙක් මෙහෙට වැඩෙම්මලනේ.. මහුමුඩ් නෙජාඩීන් ද මොකාද මන්දා නියශ්ටික බොම්බකාරයෙක්, මේකේ ඇතුලේ දාගෙන නටපු නාඩගන් තමා ඔය යුඇස් කාරයො අද මහින්දට පෙරලන්නේ.. ඊටත් හපන්, දැන් කො ඔය ලොක්කගේ ගජයා ඉරානේ???/
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සමහර විට පියා විසින් රොකට් එකකුත් හදයි ඕකාව හඳට යවන්න බලයෙන් පහ වෙන්න ඉස්සෙල්ලා! :lol:
    අන්න ඒකනම් වෙන්න පුලුවන් චීනෙන් නයක් අරගෙන හරි එක්කො චිනෙට රොකට් යවන්න ලොන්චින් පැඩ් එකක් හැටියට හරි ලන්කාවෙන් කැල්ලක් ලියලා දෙන්න බැරි කමක් නැ ඔය මාගම් පුත්‍රයා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හා හා එහෙම කියන්න එපා. දේශප්‍රේමී™ න්‍යායේ හැටියට අපිව රුසියාවෙන් සහ චීනෙන් බේරාගන්නව.

    :lol::lol::lol::lol:

    :lol:
    Namal -Internet lawyer :rofl: , muu Internet Pilot :lol:
    patta ooi

    හොද ෆ්ලයිට් සිමියුලේටර් ගේම් DVD ටිකකුයි කොම්පියුටර් කැල්ලකුයි ගෙනත් දුන්නනම් ඔය හිච්චි පුතාගේ අමාරුව හොද වෙයි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    අන්න ඒකනම් වෙන්න පුලුවන් චීනෙන් නයක් අරගෙන හරි එක්කො චිනෙට රොකට් යවන්න ලොන්චින් පැඩ් එකක් හැටියට හරි ලන්කාවෙන් කැල්ලක් ලියලා දෙන්න බැරි කමක් නැ ඔය මාගම් පුත්‍රයා

    සැටලයිට් එක යැව්වේ කොහෙද මල්ලේ පොල් වෙච්චි
    නොරොච්චෝලේ තොරතෝංචියක් නැතුව ලෙඩ වෙච්චි
    ආඩම්බරකාර පියෙක් තාම පුත්ර රට්නේ මෙවන් එනකං ෂුවර් නෑ රොකට් එකක නග්ගල අහසට යවයිද ? :cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය සීන් එකයි ඒ සීන් එකයි දෙකම එකයිනේ.. උබලාගේ මහ උන්නාන්සේ ඉස්සෙලාම ඇමෙරිකන්කාරයො අවුස්ස ගත්තේ, අර උමා ඔයක් හදන්න, ලාබෙට තෙල් ගන්න, ඉරාන ගොන් වස්සෙක් මෙහෙට වැඩෙම්මලනේ.. මහුමුඩ් නෙජාඩීන් ද මොකාද මන්දා නියශ්ටික බොම්බකාරයෙක්, මේකේ ඇතුලේ දාගෙන නටපු නාඩගන් තමා ඔය යුඇස් කාරයො අද මහින්දට පෙරලන්නේ.. ඊටත් හපන්, දැන් කො ඔය ලොක්කගේ ගජයා ඉරානේ???/

    :lol::lol::lol::lol::lol::lol::lol: patta seen eka... oka kiyala chanda ganin..... :lol::lol::lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol::lol::lol::lol::lol: patta seen eka... oka kiyala chanda ganin..... :lol::lol::lol::lol::lol::lol:
    චන්දේ ගන්න මම ඉල්ලන එකක්යැ, සිද්දිය කියන්නේ ලාබෙට තියා සල්ලිවලටවත් ඉරානෙන් තෙල් ගන්න පුලුවන් තත්වයක් තිබුනද? ඔය පිරිපහදුව වැඩ කරන්නෙත් ඉරාන තෙල් වලට විතරයි, අන්තිමට සැන්ක්ශන් නිසා ඉරාන තෙල් නැතුව යාන්තම් බඩගාලා සින්ගපුරු ඒජන්තයෙක් හරහා එහෙටත් නැති මෙහෙටත් නැති තෙල් ගෙන්න උනේ ඔය ඉරාන හුට පට අස්සේ තමා.. උමා තියා තන්ගච්චිවත් දැන් ඉරානෙන් හදන පාටක් නැති බව තෙරුනාට පස්සේ පෙරහැර ගිහින්..
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :lol::lol::lol::lol:

    හොද ෆ්ලයිට් සිමියුලේටර් ගේම් DVD ටිකකුයි කොම්පියුටර් කැල්ලකුයි ගෙනත් දුන්නනම් ඔය හිච්චි පුතාගේ අමාරුව හොද වෙයි..
    :lol: muu need for speed gahala wenna athi Car Race padinne :lol:
    thatha jilmart president :lol::lol:
    father of jilmart :lol:
    අරූ ඉන්ටනෙට් කපිටාන් :cool:
    aah ow neennan
    Internet ekenlu peenanda purudu une :lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඇයි බං උඹලා මේකට මෙච්චර විරුද්ධ ?
    කොහොමහරි ඔය විභාග ලියලා හරි නොලිය හරි පාස් කරලා ඕකව කොහොමහරි රොකට් එකක නග්ගලා හඳට හරි අඟහරු ලෝකෙට හරි මොන පිටසක්වලක හරි යවන්නයි තියෙන්නේ
    දවස ගානේ ඕකාට අපේ උන් දෙස් තියෙන හැටියට ඔය රොකට් එක ආයෙ මේ ලෝකෙටනං එන්න විදියක් නෑ
    :rofl::rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :lol::lol::lol::lol:

    ද ෆ්ලයිට් සිමියුලේටර් ගේම් DVD ටිකකුයි කොම්පියුටර් කැල්ලකුයි ගෙනත් දුන්නනම් ඔය හිච්චි පුතාගේ අමාරුව හොද වෙයි..

    :lol::lol::lol::lol::lol::lol:

    ජනතාවගේ මුදල් මංකොල්ල කලා මුන් මේ කරන දේවල් වලට කවදා හරි විඳවන්න වෙනවා. අපේ බත් කන හරක් මේවා තේරුම් නොගන්න එක තමයි දුක :(:(:(:(
     
    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    are u crazy US has no shuttle programe the US has to use the russian soyouz from khazaksthan....

    however both countries operate their programes independently..
     
    Similar threads