රොක් සාමි - Rock Saami covers

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,433
    25,675
    113
    මට නම් පට්ට set, Metalica, gun n roses වගේ ගති feel එකක් එන්නේ. FB එකේ නම් ලංකාවේ දුපත් ගෝත්‍රිකයෝ බැනල comment දාලා තිබ්බා. මුන්ට octapad සද්දේ විතරයි ඕනේ.