ලයන්සැපට් එකෙකුත් ඉන්නව මෙහෙඔව් රොක්වයලට් එකෙක් ඉන්නව ජමන් සපට් එකෙක් එක්ක
ඔව් මන් දන්න චයිනීස් පොරක් ඉන්නවා. කොහොමද හදල ඕනෙ? කිරටඩ මිරිසටඩ?විස්තර කියපල්ලකො..
හපෝ ලැබෙක් ගනින් රොට්වයලර් උන් හදන්න ලේසි නෑ. අන්තිමට උබ මැරෙන්නෙ වටේ උන්ගෙන් ගුටිකාලාකොහොමද බං , එකාටද හීලෑ වෙන්නෙ? මටත් පැටියෙක් දෙන්න අහනවා. ඒත් මම කැමති ලබ්බදෝ පැටියෙක්ට.![]()
හපෝ ලැබෙක් ගනින් රොට්වයලර් උන් හදන්න ලේසි නෑ. අන්තිමට උබ මැරෙන්නෙ වටේ උන්ගෙන් ගුටිකාලා