කොත්තුවක් කන්න හිතුන

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    දැන් අතුරුගිරිය ඉන්නෙ ගොඩගම හොමගම හරහ ගෙදර යන්නෙ.. කොත්තුවක් ගන්න හොද ස්පොට් එකක් කියපල්ලකො ඔය පැති වල ඉන්න උන්.
    මෙන්න මේ වගේ එලවලු එහෙම හොදට දාල හදන එකක්..

    497653983_1259212886204821_7616976768330511285_n.jpg
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    හොදයිද බන්?

    හොදයි. තව ටිකක් එහාට අවිස්සාවේල්ල පැත්තට ගියොත් Mr කොත්තු එකක් හම්බෙනවා. තව ටිකක් ගියහම කැදැල්ල කියලා restaurant එකක හම්බෙනවා. ඒකත් හොදයි.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    හොදයි. තව ටිකක් එහාට අවිස්සාවේල්ල පැත්තට ගියොත් Mr කොත්තු එකක් හම්බෙනවා. තව ටිකක් ගියහම කැදැල්ල කියලා restaurant එකක හම්බෙනවා. ඒකත් හොදයි.
    Mr. Kottu සෙට් නෑ බන්. මම හෝමගම පැත්තට එන්නෙ උබ කිව්ව තැන බලන්නම්.
     
    • Like
    Reactions: Blair Solari