Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රොට්වයලර්~Rottweiler
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොටි යන ආදර නාමයෙන් ගොඩක් දෙනෙක් දන්න රොට්වයලර්ස්ලා ගැන තමා අද මම මේ ත්‍රේඩ් එකෙන් කතා කරන්නේ.

ලෝකේ ගොඩක් රටවල් වල , ගොඩක් කාලගුණ තත්වයන් යටතේ මෙයාව හදන්න පුලුවන් නිසාම ගොඩක් රටවල් වල මෙයාව බහුලව දකින්න පුලුවන්.

හොද ඉවක් සහ ශක්තිමත් බව කියන ගති ගුණ නිසා මෙයාලව ගොඩක් රටවල් වල ෆෝසස් වලට යොදා ගන්නවා ජර්මන් ශෙපර්ඩ්ලාට පස්සේ.

රොට්වයලර්ස්ලා කියන්නේ දරුණුකම අතින් ලෝකේ ෆේමස් වෙච්ච බ්‍රීඩ් එකක්.

රොට්වයලර්ස්ලාව ගන්න ගොඩක් අය දන්නේ නෑ හරියට සතාව ට්‍රේන් කරගන්න.

ඒ නිසා තමා මෙයාලා දරුණු වෙන්නේ.

හොදට ට්‍රේන් කරපු රොට්වයලර් කෙනෙක් කියන්නේ නිවිච්ච බල්ලෙක්.

පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න බ්‍රීඩ් එකක් හරියට ට්‍රේන් කරොත්.

එහෙම නැති උනොත් කන්න දෙන අත පවා හප කන බ්‍රීඩ් එකක් තමා මෙයාලා.

ලෝකේ වැඩිම සපාකෑම් ගැන හැම අවුරුද්දේම ෆර්ස්ට් ප්ලේස් ගන්නේ මෙයාලම තමා.

ඒ සපා කෑම් වලිනුත් ගොඩක්ම වාර්තා වෙන්නේ තම ස්වාමියාව සපා කෑමේ සිද්දිම තමා.

පොඩි ලමයින්ව හපා කන සිද්දිත් මෙයාලා නිසා ගොඩක් වාර්තා වෙනවා.

ජිවිතේ පලවෙනි පාර බල්ලෙක් හදන්න ආසාවෙන් ඉන්න අයට මම නම් රොට්වයලර්ස්ලාව අනුමත කරන්නේ නෑ මොකද කිව්වොත් වෙන බ්‍රීඩ් වල බල්ලන්ව හදලා එක්ස්පිරියන්ස් අරන් රොට්වයලර්ලාව හදනවානම් ගොඩක් හොදයි.

බල්ලා මැරෙනකම් බල්ලාට බයේ අපිට ජීවත් වෙන්න වෙනවා හරියට හදාගන්න බැරි උනොත් එහෙම.

මෙන්න මේකයි සීන් එක.

ගොඩක් අය රොට්වයලර්ස්ලා කිව්වාම හිතන්නේ ඇමරිකන් බ්‍රීඩ් එකක් කියලා.

ඒත් රොට්වයලර්ස්ලා පැවත එන්නේ ජර්මන් වල ඉදන්.

දකුණු යුරෝපයේ ගොඩාක් ඉස්සර හිටියා මොලොස්සස් (Molossus) කියලා බල්ලෝ බ්‍රීඩ් එකක්.

මොලොස්සස්ලාගෙන් විකාශණය වෙලා තමා රොට්වයලර්ස්ලාව ඇති උනේ.

මොලොස්සස්ලා වැඩිපුර හිටියේ රෝමේ අය ගාව.

දැන් ඒ බ්‍රීඩ් එක නෑ මේ ලෝකේ.

උඩ ඉමේජ් එකේ ඉන්නේ මොලොස්සස් කියන බ්‍රීඩ් එකේ එකෙක්.

රෝමානුවාන් ජර්මනියට ආවා මොලොස්සස්ලාව කරත්ත වල ගැටගහගෙන.

රෝමානුවන්ගේ කරත්ත ඇද්දා මොලොස්සස්ලා ගොඩාක් ඉස්සර.

රෝමානුවන් ජර්මනියට ආවම මොලොස්සස්ලා එකතු උනා ජර්මන් බල්ලෝ එක්ක.

ඒකෙන් තමා රොට්වයලර් කියන බ්‍රීඩ් එක ඇති වෙන්න අඩි තාලම වැටුනේ.

ජර්මනියට ආව රෝමානුවන් ජර්මනියේ පැත්තක පොඩි කොලනියක් හදාගෙන ඒ කොලනිය ගමක් විදියට ලොකු කරන් දියුණු කරගන්නවා.

ඒ ගමේ නම තමා ඩාස් රොට් විල්.

(das Rote Wil)

ඒ ගමේ බල්ලන්ට නම වැටුනේ රොට්වයලර් විදියට.

ශතවර්ශ ගානකට පස්සේ රොට්වයලර්ස්ලා ෆේමස් වෙන්න ගත්තා උන්ගේ ශක්තිය නිසා.

ගමේ ගොවින් සහ මස් කරන්නන් කරේ තමන්ගේ බඩු කරත්ත ප්‍රවාහනය සදහා රොට්වයලර්ස්ලාව භාවිතා කරපු එක.

මුදල් පසුම්බි ආරක්ශාවටත් රොට්වයලර්ස්ලාව යොදා ගත්තා.

ගොඩක් මුදලාලිලා තමන්ගේ මුදල් පසුම්බිය එල්ලුවා රොට්වලර්ස්ලාගේ කරේ වැඩි ආරක්ශාවට මොකද කිව්වොත් බල්ලා සැර නිසා,වෙන කෙනෙක් සල්ලි හොරකන් කරන්න බල්ලා ගාවට එන්නේ නෑ නේ කියන චේතනාවෙන්.

පස්සේ කාලෙදි කරත්ත වලට රොට්වයලර්ස්ලාව බදින්නේ නැතුව ඒ සදහා මිනිස්සුම තමන්ගේ කරත්ත ඇදන් යන්න පුරුදු උනා.

ඔය සීන් එකෙන් රොට්වයලර්ස්ලාව අඩු වෙන්න අරන් වද වේගෙන ගියා ගොඩක් දුරට.

පස්සේ පස්සේ රොට්වයලර්ස්ලාව පොලිසියේ වැඩ වලට යොදා ගත්තා.

දෙවන ලෝක යුද්දයෙන් පස්සේ රොට්වයලර්ස්ලාව ගොඩක් ෆේමස් වෙන්න ගත්තා.

ඔන්න ඔහොමයි රොට්වයලර්ස්ලාගේ ඉතිහාස කතාව.

ඔය කතාව ගොඩක් අය හරියට දන්නේ නෑ.

අහුල ගත්තු කෑලි තමා ගොඩක් අය දන්නේ.

එලකිරියෙත් රොට්වයලර්ස්ලා ගැන මොකෙක්ද මන්දා එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා කොහෙන්දෝ අහුල ගත්තු කෑලි ටිකක් දාලා.

අපි දැන් බලමු රොට්වයලර්ස්ලාගේ සීන් කෝන් ටිකක් තව වැඩිපුර.

මෙයාලාගේ ප්‍රධාන පාටවල් තමා බ්ලැක්,මහෝගනි,ටෑන් කියන්නේ.

බ්ලැක්.

මහෝගනි .

ටෑන්.

රොට්වයලර්ස්ලාට දිනපතා එක්සර්සයිස් ලැබෙන්න ඕන විනාඩි විස්සක්වත් හොදට හැදෙන්න නම්.

මෙයාලාගේ ෆර් එක නම් ලොකුවට මේන් ටේන් කරන්න ඕන නෑ මොකද ශෝර්ට් ෆර් එකක් තියන නිසා.

එලිමහනේ ඉන්නකොට රොට්වයලර් කෙනෙක්ට කම්මැලි ගතියක් දැනුනාම උන්ට කේන්ති යනවා.

ඒ නිසා සතා එක්ක එලිමහනේ ඉන්නකොට ගොඩක් කල්පනාවෙන් ඉන්න ඕන.

පොඩි කාලේ ඉදන්ම පොඩ්ඩක් වලියට බර ස්වරූපක් තියන රොට්වයලර් පැටියෙක්ව රු.40000.00 - රු.70000.00 අතර ගානකට KASL රෙජිස්ටර් එකෙක්ව ගන්න පුලුවන්.

පොඩි කාලේ ඉදන්ම රොට්වයලර්ස්ලා එක්කෙනෙක්ගේ කමාන්ඩ්ස් වලට අවනත වෙන්න බලන නිසා මෙයාලව ගොඩක් අය වන් මාස්ටර් ඩෝග් කෙනෙක් විදියට හදුනවනවා.

පොඩි කාලේ ඉදන්ම නිදහසේ,හුරතලේ,හරි එක්සර්සයිස් ඇන්ඩ් හරි ට්‍රේනින් එකක් යටතේ මෙයාලව හදනවානම් කිසිම බයක් නැතුව ඕන කෙනෙක් එක්ක තියන්න පුලුවන් බ්‍රීඩ් එකක් මේ.

ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව ට්‍රේන් කරලා රොට්වයලර් කෙනෙක්ව ට්‍රේන් කරන කෙනාට රොට්වයලර් කෙනාව ට්‍රේන් කරන්න ටිකක් අමාරු වෙනවා මොකද ජර්මන් ශෙපර්ඩ්ලා වගේ ඉක්මනට අපි කියන දේ මෙයාලා තේරුම් ගන්නේ නැති නිසා.

සෝ පොඩි කට්ටක් කන්න වෙනවා ට්‍රේන් කරද්දි.

හරියට හදනවානම් රොට්වයලර්ස්ලා කියන්නේ ගොඩක් ආදරණීය බල්ලෝ ජාතියක්.

ඒකේ කිසිම විවාදයක් නෑ.

වෙලාවකට තමන්ට ඕන දේ හරි කියලා හිතිලා අපි කියන දේ අහන්නේ නැති බක පණ්ඩිත ගතියක් තියනවා රොට්වයලර්ස්ලා ගාව.

ඒ බ්‍රීඩ් එකේ හැටි.

සෝ ඒක එච්චර හිතන්න එපා.

පොඩි ලමයි එක්ක මෙයාලව තියද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕන කියලා සමහරු කියනවා.

තවත් සමහරු කියනවා පොඩි ලමයි එක්ක කිසිම අව්ලක් නෑ මෙයාලව තියන එක කියලා.

සෝ ඒක ගැන මට කියන්න තියෙන්නේ ඒ දේ ඩිපෙන්ඩ් වෙන්නේ තමා සතාව හදන විදිය අනුව කියලයි.

හරියට හැදුනොත් ස්වාමියාට වෙනුවෙන් පන උනත් දෙන්න ලෑස්ති,හරියට හැදුනේ නැත්තම් ස්වාමියාව හපලා මරන්න උනත් කිසිම පැකිලිමක් නැති බ්‍රීඩ් එකක් රොට්වයලර් කියන්නේ.

ඔන්න ඔහොම දෙයක් කියලා මම මේ ත්‍රේඩ් එක අවසන් කරනවා.

මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෝ ගොඩක් මගේ කලින් ත්‍රේඩ් එකක රොට්වයලර්ස්ලා ගැන ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.

ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.

මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.

කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.

උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.

කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.

ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.

දරුණු වෝනින් එකක් දෙන්නේ මම.

එහෙනම් ජය වේවා.

කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.

ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.

වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.

දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.

ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.

මෙන්න ඒ අය වෙනුවෙන්.

ජර්මන්~ශෙපර්ඩ්~GSD

http://www.elakiri.com/forum/showthread.php?t=1751792

Siberian~හස්කි

http://www.elakiri.com/forum/showthread.php?t=1752550

ලැබ්රඩෝර්~රිට්රීවර්

http://www.elakiri.com/forum/showthread.php?t=1752224

German Shepherd~මම

http://www.elakiri.com/forum/showthread.php?t=1747894

බල්ලන්ගේ~ලෝම

http://www.elakiri.com/forum/showthread.php?t=1749600

බල්ලට~බෙහෙත්

http://www.elakiri.com/forum/showthread.php?t=1750772

හපන~බල්ලෝ.

http://www.elakiri.com/forum/showthread.php?t=1751116

[QUOTE="akilar25, post: 20453659, member: 167921"] [CENTER][SIZE=3][IMG]https://s-media-cache-ak0.pinimg.com/564x/0d/01/65/0d01657686b1dd70a62788e424d4abb3.jpg[/IMG] [/SIZE] [SIZE=3] රොටි යන ආදර නාමයෙන් ගොඩක් දෙනෙක් දන්න රොට්වයලර්ස්ලා ගැන තමා අද මම මේ ත්‍රේඩ් එකෙන් කතා කරන්නේ. ලෝකේ ගොඩක් රටවල් වල , ගොඩක් කාලගුණ තත්වයන් යටතේ මෙයාව හදන්න පුලුවන් නිසාම ගොඩක් රටවල් වල මෙයාව බහුලව දකින්න පුලුවන්. හොද ඉවක් සහ ශක්තිමත් බව කියන ගති ගුණ නිසා මෙයාලව ගොඩක් රටවල් වල ෆෝසස් වලට යොදා ගන්නවා ජර්මන් ශෙපර්ඩ්ලාට පස්සේ. රොට්වයලර්ස්ලා කියන්නේ දරුණුකම අතින් ලෝකේ ෆේමස් වෙච්ච බ්‍රීඩ් එකක්. රොට්වයලර්ස්ලාව ගන්න ගොඩක් අය දන්නේ නෑ හරියට සතාව ට්‍රේන් කරගන්න. ඒ නිසා තමා මෙයාලා දරුණු වෙන්නේ. හොදට ට්‍රේන් කරපු රොට්වයලර් කෙනෙක් කියන්නේ නිවිච්ච බල්ලෙක්. පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න බ්‍රීඩ් එකක් හරියට ට්‍රේන් කරොත්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://media.apnarm.net.au/img/media/images/2012/12/19/DOG_ct300x300.jpg[/IMG] [/SIZE] [SIZE=3] එහෙම නැති උනොත් කන්න දෙන අත පවා හප කන බ්‍රීඩ් එකක් තමා මෙයාලා. ලෝකේ වැඩිම සපාකෑම් ගැන හැම අවුරුද්දේම ෆර්ස්ට් ප්ලේස් ගන්නේ මෙයාලම තමා. ඒ සපා කෑම් වලිනුත් ගොඩක්ම වාර්තා වෙන්නේ තම ස්වාමියාව සපා කෑමේ සිද්දිම තමා. පොඩි ලමයින්ව හපා කන සිද්දිත් මෙයාලා නිසා ගොඩක් වාර්තා වෙනවා. ජිවිතේ පලවෙනි පාර බල්ලෙක් හදන්න ආසාවෙන් ඉන්න අයට මම නම් රොට්වයලර්ස්ලාව අනුමත කරන්නේ නෑ මොකද කිව්වොත් වෙන බ්‍රීඩ් වල බල්ලන්ව හදලා එක්ස්පිරියන්ස් අරන් රොට්වයලර්ලාව හදනවානම් ගොඩක් හොදයි. බල්ලා මැරෙනකම් බල්ලාට බයේ අපිට ජීවත් වෙන්න වෙනවා හරියට හදාගන්න බැරි උනොත් එහෙම. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www.fulwood-cadley.lancsngfl.ac.uk/images/library/Classes/Class%202/Stories/StoryTimeIcon.gif[/IMG] [/SIZE] [SIZE=3] මෙන්න මේකයි සීන් එක. ගොඩක් අය රොට්වයලර්ස්ලා කිව්වාම හිතන්නේ ඇමරිකන් බ්‍රීඩ් එකක් කියලා. ඒත් රොට්වයලර්ස්ලා පැවත එන්නේ ජර්මන් වල ඉදන්. දකුණු යුරෝපයේ ගොඩාක් ඉස්සර හිටියා මොලොස්සස් (Molossus) කියලා බල්ලෝ බ්‍රීඩ් එකක්. මොලොස්සස්ලාගෙන් විකාශණය වෙලා තමා රොට්වයලර්ස්ලාව ඇති උනේ. මොලොස්සස්ලා වැඩිපුර හිටියේ රෝමේ අය ගාව. දැන් ඒ බ්‍රීඩ් එක නෑ මේ ලෝකේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://s3-eu-west-1.amazonaws.com/lookandlearn-preview/M/M074/M074036.jpg[/IMG] [/SIZE] [SIZE=3] උඩ ඉමේජ් එකේ ඉන්නේ මොලොස්සස් කියන බ්‍රීඩ් එකේ එකෙක්. රෝමානුවාන් ජර්මනියට ආවා මොලොස්සස්ලාව කරත්ත වල ගැටගහගෙන. රෝමානුවන්ගේ කරත්ත ඇද්දා මොලොස්සස්ලා ගොඩාක් ඉස්සර. රෝමානුවන් ජර්මනියට ආවම මොලොස්සස්ලා එකතු උනා ජර්මන් බල්ලෝ එක්ක. ඒකෙන් තමා රොට්වයලර් කියන බ්‍රීඩ් එක ඇති වෙන්න අඩි තාලම වැටුනේ. ජර්මනියට ආව රෝමානුවන් ජර්මනියේ පැත්තක පොඩි කොලනියක් හදාගෙන ඒ කොලනිය ගමක් විදියට ලොකු කරන් දියුණු කරගන්නවා. ඒ ගමේ නම තමා ඩාස් රොට් විල්. (das Rote Wil) ඒ ගමේ බල්ලන්ට නම වැටුනේ රොට්වයලර් විදියට. ශතවර්ශ ගානකට පස්සේ රොට්වයලර්ස්ලා ෆේමස් වෙන්න ගත්තා උන්ගේ ශක්තිය නිසා. ගමේ ගොවින් සහ මස් කරන්නන් කරේ තමන්ගේ බඩු කරත්ත ප්‍රවාහනය සදහා රොට්වයලර්ස්ලාව භාවිතා කරපු එක. මුදල් පසුම්බි ආරක්ශාවටත් රොට්වයලර්ස්ලාව යොදා ගත්තා. ගොඩක් මුදලාලිලා තමන්ගේ මුදල් පසුම්බිය එල්ලුවා රොට්වලර්ස්ලාගේ කරේ වැඩි ආරක්ශාවට මොකද කිව්වොත් බල්ලා සැර නිසා,වෙන කෙනෙක් සල්ලි හොරකන් කරන්න බල්ලා ගාවට එන්නේ නෑ නේ කියන චේතනාවෙන්. පස්සේ කාලෙදි කරත්ත වලට රොට්වයලර්ස්ලාව බදින්නේ නැතුව ඒ සදහා මිනිස්සුම තමන්ගේ කරත්ත ඇදන් යන්න පුරුදු උනා. ඔය සීන් එකෙන් රොට්වයලර්ස්ලාව අඩු වෙන්න අරන් වද වේගෙන ගියා ගොඩක් දුරට. පස්සේ පස්සේ රොට්වයලර්ස්ලාව පොලිසියේ වැඩ වලට යොදා ගත්තා. දෙවන ලෝක යුද්දයෙන් පස්සේ රොට්වයලර්ස්ලාව ගොඩක් ෆේමස් වෙන්න ගත්තා. ඔන්න ඔහොමයි රොට්වයලර්ස්ලාගේ ඉතිහාස කතාව. ඔය කතාව ගොඩක් අය හරියට දන්නේ නෑ. අහුල ගත්තු කෑලි තමා ගොඩක් අය දන්නේ. එලකිරියෙත් රොට්වයලර්ස්ලා ගැන මොකෙක්ද මන්දා එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා කොහෙන්දෝ අහුල ගත්තු කෑලි ටිකක් දාලා. [/SIZE] [SIZE=3] අපි දැන් බලමු රොට්වයලර්ස්ලාගේ සීන් කෝන් ටිකක් තව වැඩිපුර. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://i.imgur.com/F6MsYa0.jpg[/IMG] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www.brunhilderottweilers.com/sitebuildercontent/sitebuilderpictures/rotdiagram1.jpg[/IMG] [/SIZE] [SIZE=3] මෙයාලාගේ ප්‍රධාන පාටවල් තමා බ්ලැක්,මහෝගනි,ටෑන් කියන්නේ. [/SIZE] [SIZE=3] බ්ලැක්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://s-media-cache-ak0.pinimg.com/564x/02/f2/1f/02f21fadb1298ac15c434c8adec8dec4.jpg[/IMG] [/SIZE] [SIZE=3] මහෝගනි . [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www.ucadogs.com/images/rottweiler_04.jpg[/IMG] [/SIZE] [SIZE=3] ටෑන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://s-media-cache-ak0.pinimg.com/564x/6c/7c/06/6c7c06fce4c4ed957257bf0d996a42ab.jpg[/IMG] [/SIZE] [SIZE=3] රොට්වයලර්ස්ලාට දිනපතා එක්සර්සයිස් ලැබෙන්න ඕන විනාඩි විස්සක්වත් හොදට හැදෙන්න නම්. මෙයාලාගේ ෆර් එක නම් ලොකුවට මේන් ටේන් කරන්න ඕන නෑ මොකද ශෝර්ට් ෆර් එකක් තියන නිසා. එලිමහනේ ඉන්නකොට රොට්වයලර් කෙනෙක්ට කම්මැලි ගතියක් දැනුනාම උන්ට කේන්ති යනවා. ඒ නිසා සතා එක්ක එලිමහනේ ඉන්නකොට ගොඩක් කල්පනාවෙන් ඉන්න ඕන. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://s-media-cache-ak0.pinimg.com/564x/35/32/f5/3532f586da81a62e90e60a78c18fd885.jpg[/IMG] [/SIZE] [SIZE=3] පොඩි කාලේ ඉදන්ම පොඩ්ඩක් වලියට බර ස්වරූපක් තියන රොට්වයලර් පැටියෙක්ව රු.40000.00 - රු.70000.00 අතර ගානකට KASL රෙජිස්ටර් එකෙක්ව ගන්න පුලුවන්. පොඩි කාලේ ඉදන්ම රොට්වයලර්ස්ලා එක්කෙනෙක්ගේ කමාන්ඩ්ස් වලට අවනත වෙන්න බලන නිසා මෙයාලව ගොඩක් අය වන් මාස්ටර් ඩෝග් කෙනෙක් විදියට හදුනවනවා. පොඩි කාලේ ඉදන්ම නිදහසේ,හුරතලේ,හරි එක්සර්සයිස් ඇන්ඩ් හරි ට්‍රේනින් එකක් යටතේ මෙයාලව හදනවානම් කිසිම බයක් නැතුව ඕන කෙනෙක් එක්ක තියන්න පුලුවන් බ්‍රීඩ් එකක් මේ. ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව ට්‍රේන් කරලා රොට්වයලර් කෙනෙක්ව ට්‍රේන් කරන කෙනාට රොට්වයලර් කෙනාව ට්‍රේන් කරන්න ටිකක් අමාරු වෙනවා මොකද ජර්මන් ශෙපර්ඩ්ලා වගේ ඉක්මනට අපි කියන දේ මෙයාලා තේරුම් ගන්නේ නැති නිසා. සෝ පොඩි කට්ටක් කන්න වෙනවා ට්‍රේන් කරද්දි. හරියට හදනවානම් රොට්වයලර්ස්ලා කියන්නේ ගොඩක් ආදරණීය බල්ලෝ ජාතියක්. ඒකේ කිසිම විවාදයක් නෑ. වෙලාවකට තමන්ට ඕන දේ හරි කියලා හිතිලා අපි කියන දේ අහන්නේ නැති බක පණ්ඩිත ගතියක් තියනවා රොට්වයලර්ස්ලා ගාව. ඒ බ්‍රීඩ් එකේ හැටි. සෝ ඒක එච්චර හිතන්න එපා. පොඩි ලමයි එක්ක මෙයාලව තියද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕන කියලා සමහරු කියනවා. තවත් සමහරු කියනවා පොඩි ලමයි එක්ක කිසිම අව්ලක් නෑ මෙයාලව තියන එක කියලා. සෝ ඒක ගැන මට කියන්න තියෙන්නේ ඒ දේ ඩිපෙන්ඩ් වෙන්නේ තමා සතාව හදන විදිය අනුව කියලයි. හරියට හැදුනොත් ස්වාමියාට වෙනුවෙන් පන උනත් දෙන්න ලෑස්ති,හරියට හැදුනේ නැත්තම් ස්වාමියාව හපලා මරන්න උනත් කිසිම පැකිලිමක් නැති බ්‍රීඩ් එකක් රොට්වයලර් කියන්නේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www.oocities.org/aulsiegerrotts/thheart.gif[/IMG] [/SIZE] [SIZE=3] ඔන්න ඔහොම දෙයක් කියලා මම මේ ත්‍රේඩ් එක අවසන් කරනවා. [/SIZE] [SIZE=3]මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෝ ගොඩක් මගේ කලින් ත්‍රේඩ් එකක රොට්වයලර්ස්ලා ගැන ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි. ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා. [/SIZE] [SIZE=3]මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්. කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න. උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ. කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන. ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ. දරුණු වෝනින් එකක් දෙන්නේ මම. එහෙනම් ජය වේවා. කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා. ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක. වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න. දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා. ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා. මෙන්න ඒ අය වෙනුවෙන්. [B][B] ජර්මන්~ශෙපර්ඩ්~GSD [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751792[/URL] [/B]Siberian~හස්කි [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752550[/URL] [/B] [B][B]ලැබ්රඩෝර්~රිට්රීවර් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752224[/URL] [/B][/B] [B][B][B]German Shepherd~මම [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1747894[/URL] [/B][/B][/B][B] බල්ලන්ගේ~ලෝම [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1749600[/URL] [/B][B]බල්ලට~බෙහෙත් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1750772[/URL] [/B][B]හපන~බල්ලෝ. [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751116[/URL] [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom