මේකත් අර ඇමරිකා එක්සත් ජනපදය කැනඩාවෙන් “ඇලස්කා ” ප්‍රාන්තය අක්කරයට ඩොලර් පහ බැගින් ගෙවා කුණු කොල්ලයට මිළට ගත්තායින් පසුව,
ඇමරිකාව ඇලස්කාව සල්ලි වලට ගන්න කලින් ඇලස්කාව අයිතිවෙලා තිබුනෙ රුසියාවට.
Mokakda ban me rata
ඔය ඉන්දියන් සාගරයේ තියෙන එක්තරා අපූරු දූපතක නිදහස් දිනය ( පෙබරවාරි 04 ) ඒ රටේ එවකට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ බිරිඳගෙ උපන් දිනය නිසා, ඒ දවස සිහිවීමට ඇයට දෙන ත්‍යාගයක් ලෙස ඒ දවස ඒ කොළණිය නිදහස් වෙද්දි, නිදහස් දිනය ලෙස නම් කරන්න එරට නව නායකයන් එකඟ උනා කියනවනෙ…..( අහන්න එපා රට මොකක්ද කියලා….. ඒක හරි අභිමානවත්ලු හිටං….)

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසිරී ගියාට පසුව, බොහෝ කොළණි වල ඊනියා ජාතික විමුක්තියේ නාමයෙන් ආපු බොහෝ හොර තක්කඩි ඒ රටවල් පැවතුනාටත් වඩා දරුණු ලෙස විනාශ කර, යුද්ද, සිවිල් අරගල, සමූල ඝාතන කර, දේපළ සොරා කාගෙන, වංචනික ක්‍රම වලින් සුපිරි පොහොසතුන් වුනා මිසක්, අවම වශයෙන් බ්‍රිතාන්‍යයන් ඉතිරි කර ගිය දේවත් රැකගන්න සමත් වුනේ නෑ…….
![]()
