රොඩී කෙල්ල කොයි යනවද උදෑසන"

Kaamarathna

Junior member
  • Dec 4, 2024
    41
    49
    18
    "කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන
    ලොට තන දෙකත් ගෙරි සමකින් වසාගෙන
    තඹත් පිත්තලත් එවගේ පැලඳගෙන
    රොඩී කෙල්ල කොයි යනවද උදෑසන"

    photo_2024-12-14_12-58-54.jpg
    photo_2024-12-14_12-59-23.jpg

    photo_2024-12-14_12-59-01.jpg

    Blog පෝස්ටුව - https://kaamalk.blogspot.com/2024/12/blog-post_68.html
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    බලපන් ඉතින් කැත. සුද්දො ඇවිල්ල හිකුවෙ නැත්තන් තාම ඕය වගේ එවුන් තමා හුගක් ඉන්නෙ.
    ඒ උනාට මුන් සාපේක්ෂව හොදයි අර නුවර මැනිකෙලගේ පරන පොටෝවල ඉන්න උන්ට වඩා නම්
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    I've heard about some story that said those Rodiya people came from the Princess Ratnavali, the daughter of the King great Parakramabahu. If that is true, those people are Royals, descendants of Singalese Kings.

    1734200524009.png

    She has very fine features, very symmetrical facial features hints a beauty queen.
     
    Kaamarathna

    Junior member
  • Dec 4, 2024
    41
    49
    18
    I've heard about some story that said those Rodiya people came from the Princess Ratnavali, the daughter of the King great Parakramabahu. If that is true, those people are Royals, descendants of Singalese Kings.

    View attachment 243569

    She has very fine features, very symmetrical facial features hints a beauty queen.
    Its true. but it is a punishment

    බලපන් ඉතින් කැත. සුද්දො ඇවිල්ල හිකුවෙ නැත්තන් තාම ඕය වගේ එවුන් තමා හුගක් ඉන්නෙ.
    නැ නැ. මෙයාලට වඩා ලස්සන අය ගොඩක් හිටියා ඒ කාලේ.. මේ රොඩී කුලය
    ------ Post added on Dec 15, 2024 at 12:15 AM
     
    Kaamarathna

    Junior member
  • Dec 4, 2024
    41
    49
    18
    ඒ කාළේ අප්පුහාමිලට නං ටං දැකලා සුරුජු වුනේ නැතිව ඇති ඕවා දැකලම එපාවෙලා🤔
    වෙන්න පුලුවන්. මේ කුලේ අයට උඩට ඇදුම් අදින්න නීතියෙනුත් තහනම් ඒ කාලෙ. 1957 දි තමා ඒක අයින් කරල තියෙන්නෙ. හැබැයි හුගක් අය ඒක පිලිපැදල තියෙන්නෙත් තමන්ගෙ ගම ඇතුලෙ විතරයි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    අනූ කණු වගේ