රොනී ලීච්ගේ අනියම් ප්‍රේමය කව්දෝ පටිගත ක&#3515

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
රොනී ලීච්ගේ අනියම් ප්‍රේමය කව්දෝ පටිගත ක&#3515

Source: http://www.lankagossipnews.com/2014/08/tikirimali-sashini-iddamalgoda-ronnie.html

රොනී ලීච් නැතහොත් කලා ලෝකයේ තට්ටයා අප කවුරුත් දන්නා පරිදි විවාහකයෙකි. එහෙත් මේවන විට ඔහු ශෂිනි ඉද්දමල්ගොඩ නැමති ඩබල් ගේම් ගීතය කියූ ගායිකාව සමග සම්බන්දයක් පවත්වාගෙන යන බව කලා ලෝකයම දන්නා රහසක් බවට පත්ව ඇත.


ස්ටෑන්ඩඩ් චාටඩ් සහ ආර්පිකෝ වෙළඳ දැන්වීමේ සිටින්නේද ඇයයි. එක් කාන්තාවක් සමග සම්බන්දයක් පවත්වාගෙන යද්දී වෙනත් තරුණියන් සමග ප්‍රේම සබඳතා පවත්වන තරුණයන් ගැන.ඩබල් ගේම්. ගීතයෙන් කී ඇය දැන් කරන්නේද අහිංසක කුරුළු කූඩුවක් කඩා දැමීමකි.

ශෂිනි ඉද්දමල්ගොඩගේ අලුත් ඡායාරූප කිහිපයක්ද අපට ඇගේ ෆෙස්බුක් ගිණුමේ තිබී හමුවිය. එහෙත් එම ඡායාරූපවල කිසිම තැනක රොනී සමග පෙනිනොසිටීමට ඇය ප්‍රවේශම් වී ඇත. ශෂිනි සහ රොනීගේ ආදර සබඳතාවට උදවු කර ඇත්තේ ශෙනාල් මද්දුමගේ සංගීතවේදියාය.ශෂිනි මේ ප්‍රේමය නිසා කලා ලෝකයේ දැන් හැඳින්වෙන්නේ.ටිකිරි මලී. නමිනි.මේ දෙදෙනාගේ ප්‍රේම ජවනිකා යම් කිසිවකු විසින් පටිගත කර ඇත. එම දර්ශන පහතින් නරඹන්න. ෂෙනාල් මද්දුමගේ සංගීතවත් කළ මේ ප්‍රේමය ලාංකිකයන්ට නවමු ආදර අත්දැකීමක් වනු ඇති.