hamesh mallige hitha ridila wage hooo gala thread danne sinhalayo gene warenko ban ochchara kekkumak thiyenawanam sinhala wela bauddagamata![]()
යකෝ මගේ හිත රිදෙන්නේ මොකද..මම සිංහල බවුද්ධ යකෝ....

kawadaa idalada umba sinhala baudda une dabulle palliya kadala ain karanna yanawa kiyala dena gaththahamada![]()
මේවා මතුකරලා දුන්නට ගොඩක් පිං. දැන් මේවා සමාජයෙන් නැතිවෙලා යන්නට ගොඩක් බලපෑවේ නිදහසින් පස්සේ අපි ගියේ බටහිර ගැති ආත්මර්ථකාමි ආර්ථික රටාවකට නිසා. පරන සමාජයෙ අවශ්‍යතා ගොඩක් අඩුයි. ඔවුන් එකම අවශ්‍යතාව වුනේ දරුපවුල කොහොම හරි රුක ගන්න එකයි. ගොවිතැන් බත් කරල පවුලට ඕන ප්‍රමාණයට ආදායම උපය ගත්තට පස්සේ අනිත් දේ වලට ඔවුන්ට ඕන තරම් වෙලා තිබුනා. නිකමට වගේ කල්පනා කරල බැලුවොත් අද අපි ගන්න වැටුපේන ගොඩක් වියදම් කරන්නේ ඇත්තටම අපට අවශ්‍ය දේටද?
කල්පනා කරල බලන්න.