රොබින්සන් අන්දරය බලපු ලොකු පොඩ්ඩෝ එමුද....

aligamaya

Member
Jan 22, 2018
197
19
0
රොබින්සන් අන්දරය බලපු ලොකු පොඩ්ඩෝ එමුද....

යාලුවනේ ජාතික රූපවාහිනියේ ගියපු රොබින්සන් අන්දරය බැලුවනේ කට්ටිය පොඩිකාලේ ..පොඩිකාලේ ටීවී එකේ යද්දී ඔක්කොම episode ටික බලන්න බැරිඋනා..එහෙන් මෙහෙන් බැලුවේ..අද ආපහු youtube එකේ ඔක්කොමටික බලලා ඉවර කරා.

ඉතින් මේ රොබින්සන් අන්දරය කතාවට ආස යාලුවෝ ඇතිනේ..කතාව ඔක්කොම පොඩිකාලේ බලපු අයත් ඇති..ලොකුවෙලා යූ ටියුබ් බලපු අයත් ඇති..

මොකෝ හිතන්නේ කතාව ගැන..අවසානය වෙච්ච විදිය හොදද..මොකක්ද ඔයාලගේ අදහස..මම හිතනවා කට්ටිය ඇමරිකාවට ගියාට පස්සේ රොබින්සන්ට නඩු වැටෙද්දී එයාලා ඔක්කොම එකතුවෙලා ආපහු දූපතට පැනලා එනවා වගේ සීන් එකක් උනානම් හොදයි කියලා..මොකද ඔය විදියට අර එමිලිව දෙන්නේ නෑ මලාට ඒ නාකියා..

අනික ඒ කතාවේ තමන් love කරේ කාටද කියලා එහෙමත් කියමු නේද:love::D..මමනම් එමිලි..ගොඩක් අය ක්‍රිස්ටිනා නේහ්හ්හ්:D:D:love:...කෝ කෝ එමු කට්ටිය කියමු තමන්ගේ අදහස්...

  • Like
Reactions: Hyperx99

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රොබට් නොක්ස් ලංකාවේන් බේරිලා ගිහින් තමන්ගෙ අත්දැකීම් අල්ලල පොත ලිව්වනේ. මේක හරිම ජනප්‍රිය උනා එංගලන්තෙ.. ඔන්න ඕකෙන් පස්සෙ ඔය වගේ දූපත් වල ගිහින් අතරමන් වෙලා ගේම ගහල එන කතා පොත් වලට මාර ඉල්ලුමක් ඇවිත්...අන්න ඒ රැල්ල අල්ලල තමයි රොබින්සන් කෲසෝ ලිව්වේ... ඒක ජනප්‍රිය උනා..
     
    Last edited:

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    රොබට් නොක්ස් ලංකාවේන් බේරිලා ගිහින් තමන්ගෙ අත්දැකීම් අල්ලල පොත ලිව්වනේ. මේක හරිම ජනප්‍රිය උනා එංගලන්තෙ.. ඔන්න ඕකෙන් පස්සෙ ඔය වගේ දූපත් වල ගිහින් අතරමන් වෙලා ගේම ගහල එන කතා පොත් වලට මාර ඉල්ලුමක් ඇවිත්...අන්න ඒ රැල්ල අල්ලල තමයි රොබින්සන් කෲසෝ ලිව්වේ... ඒක ජනප්‍රිය උනා..

    එහෙමද බන්. රොබින්සන් කෲසෝ එකයි මේ swiss family robinson එකයි එකම කාලේ ලිවුව පොත් ද මචන්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එහෙමද බන්. රොබින්සන් කෲසෝ එකයි මේ swiss family robinson එකයි එකම කාලේ ලිවුව පොත් ද මචන්

    860348486.0.m.jpg

    Masterman Ready සිංහල පරිවර්තනය යහපත් යාත්‍රිකයා එකම විදියට ලියවුන පොත්.