Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රොබින් හුඩ් මතකද???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොබින් හුඩ් මතකද???

රොබින් හුඩ් මතකද???

රොබින් ඔෆ් ශර්වුඩ්'' එසේ නොමැති නම් ''රොබින් හුඩ්'' නාට්යමාලාව නොබැලූ කෙනෙක් නැති තරම්. ඒ තරමටම එය ලංකාවේ ජනප්රියයි. විශේෂයෙන්ම එම චරිත හා පුදුම ආදරණීය ලබැඳියාවක් ශ්රී ලාංකීය ප්රේක්ෂකයා තුළ ගැබ්වෙලා තිබෙනවා. මේ බ්රිතාන්ය මාලා නාට්යය මුල්ම වරට ප්රදර්ශනය වන්නේ 1984 වර්ෂයේ. මෙසේ බලන කල එය මේ වසර වන විට වර්ෂ 28ක් පැරණියි. මෙය මාලා තුනකින් යුක්ත වන අතර රොබින් හුඩ් චරිතයට රංගන ශිල්පීන් දෙදෙනෙක් දායක වුණා. ඒ මයිකල් ප්රේඩ් සහ ජේසන් කොනරි. මෙහෙදීත් ලාංකීය ප්රේක්ෂකයා වැඩි ඇල්මක් දැක්වූයේ මයිකලි ප්රේඩ්, එනම් පලවන රොබින් හුඩ හටයි.

රොබින්හුඩ් හි රංගනයේ යෙදෙන පිරිස නම් ඔබට කිසිදා අමතක වන්නට විදිහක් ඇත්තේම නෑ. නම් වශයෙන් ඒ මතකය ආවර්ජනය කරොත්, ඉක්මනින්ම කේන්තිගන්න ''විල්'' සැබෑ නමින් නම් ''රේ වින්ස්ටන්'', පිරිවරේ ශක්ති සම්පන්න පුද්ගලයා ''ලිටිල් ජෝන්'' එනම් ''ක්ලයිව් මැන්ට්ල්'', රොබින් හුඩ් දෙදෙනාගේම සදාතනික ආදරවන්තිය ''මැරියන්'' ලෙස රංගනය දැක්වූ ''ජූඩි ට්රොට්'', උපක්රමශීලී පූජකවරයා ''ටක්'' එනම් ''ෆිල් රෝස්'', කඩු දෙකක් සහිතව කිසිදා පසු නොබසින සටන්කාමියා ''නසියර්'' හෙවත් ''මාර්ක් රයන්'', රැලේ ආදරණීය ලාබාල සාමාජිකයා ''මාච්'' එනම් ''පීටර් විලියම්ස්'' සහ රොබින් ඇතුලු පිරිවරේ ප්රධානතම හතුරා ''ගිස්බන්'' නාමය ලත් ''රොබට් ඇඩී'' මෙහිදී කැපී පෙනෙනවා.

රොබින් හුඩ් හි නිර්මාණ කරු වුනේ රිචඩ් කාපෙන්ටර්. එසේම මෙහි ඇති අලංකාර සංගීත නාද ද ඔබට හොඳින් මතක ඇතුවාට කිසිම සැකයක් නෑ. එම සංගීතය සම්මාන වලටද පාත්ර වී තිබෙන බවත් මෙහිදී මතක් කළ යුතුයි.

මයිකල් ප්රේඩ් නොහොත් පලවන රොබින් හුඩ් ගේ වයස දැනට 51ක්. එංගලන්තයේ බාක්ලි හී උපන් ඔහු රූපවාහිනි, චිත්රපට හා වේදිකා නළුවෙක්. මේ මාධ්යය 3න් ඔහු වැඩි දායකත්වයක් දක්වා ඇත්තේ වේදිකාවටයි. ඔහුගේ රංගන ජීවිතයේ වඩාත්ම ආකර්ෂණීයම රංගනය වන්නේද රොබින් හුඩ් වරිතයයි. මයිකල් දැන් දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.

ජේසන් කොනරි, එනම් දෙවන රොබින් හුඩ් ද එංගලන්තයේ ලන්ඩන් නුවර උපන් රංගන ශිල්පියෙක්. දැනට ඔහුගේ වයස අවුරුදු 48ක්. රොබින් හුඩ් හි රංගනයේ යෙදෙන විට කොනරි වයස අවුරුදු 22ක යෞවනයෙක්. ඔහුගේ රංගන දිවිය ගැන විමසීමේදී සිනමා ක්ෂේත්රයට තමයි වැඩි නැඹුරුවක් තිබෙන්නේ. කොනරි දැනට චිත්රපට 50ට පමණ දායක වී තිබෙනවා. සුප්රකට නළු ජෝන් කොනරිගේ පුත්ර රත්නය තමයි මේ ජේස්න් කොනරි.

රොබින් හුඩ් චරිත දෙකෙහිම් පෙම්වතිය ලෙස රංගනය සැපයූ සුරූපී ආදරණීය මැරියන් හෙවත් ජූඩ් ට්රොට් ද වෘත්තීය රංගන ශිල්පිනියක්. රාජකීය බැලේ විද්යාලයේ අධ්යාපනය ලබා ඇති ඇයගේ දැන් වයස අවුරුදු 50ක්. ඇය විවාහ වුණේ කැමරා ශිල්පියෙක් වන ගැරී ස්පාර්ට්ලින් සමඟයි. රොබින් හුඩ් හි දඟකාර හැඟීම් බර ඇය දැන් දරුවන් 4 දෙනෙකුගේ මවක්. ඇය මැරියන් චරිතයට පසු තවත් චිත්රපට 12ට පමණ සම්බන්ධ වුවත් ඒ කිසිවක් ජනප්රිය වුණේ නැහැ.

විල් ස්කාර්ලට් හෙවත් රේ වින්ස්ටන් දැන් පසුවන්නේ 50 වන වියේ. 1979 සිට තවමත් රංගනයේ යෙදෙන ඔහුත් වෘත්තීය රංගන ශිල්පියෙක්. දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන රේ ගේ වැඩිමහල් දියණියන් දෙදෙනාම රංගන ක්ෂේත්රයේ නියැළීම විශේෂත්වයක්. රේ ගේ සිනමා දායකත්වය ගැන බැලීමේදී ඔහු චිත්රපට 50ට පමණ දායක වී තිබෙනවා.

ලිට්ල් ජෝන් සැබෑ නමින් ක්ලයිව් මැන්ට්ල් ද බ්රිතාන්යය ජාතික රංගන ශිල්පියෙක්. දැන් ඔහුගේ වයස 54ක්. චිත්රපට කීපයකටද දායකත්වය දක්වා ඇති ඔහු හොඳ පාපන්දු රසිකයෙක් බවටයි වාර්තා වන්නේ. ඉතා ශක්ති සම්පන්න පෙනුමක් ඇති ක්ලයිව් ගේ උස අඩි 6යි අඟල් 5ක්.

කඩු දෙකෙන්, කුඩා පිහි වලින් සටන් කරන නසියර් එනම් මාර්ක් රයන් ද එංගලන්ත රංගන ශිල්පියෙක්. එසේම ඔහු හඬ නළුවෙකු සහ අධ්යක්ෂක වරයෙකුද වනවා. මාර්ක් ගේ දැන් වයස අවුරුදු 55ක්. රූපවාහිනී රංගන ශිල්පියෙක් ලෙසට වඩාත්ම ප්රකට ඔහු චිත්රපට කීපයකටද රඟපෑමෙන් එක් වී තිබෙනවා. ඔහුගේ විවාහය නම් දික්කසාදයකින් අවසන් වුණා.

''දෙවියන් විසින් එක් කල අප දෙදෙනා මිනිසුන් විසින් වෙන් නොකරත්වා'' යන බයිබල් පාඨයද කියමින් ශර්වුඩ් මහ වනයේ රොබින් ගේ සහ මැරියන් ගේ විවාහය සිදු කරන පූජකවරයා හෙවත් ටක්, රොබින් හුඩ් කතා මාලාවේ උපායශීලී සටන් ශිල්පියෙකු ලෙසට ප්රකටයි. ෆිල් රොස් නම් ඔහුගේ දැන් වයස අවුරුදු 60ක්. ෆිල්ගේද රංගන දිවියේ වැඩි නැඹුරුවක් ඇත්තේ වේදිකාවටයි. ෆිල් තවමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ.

රොබින් ගේ සදාතනික සතුරා හෙවත් ''ශෙරීෆ්'' චරිතයට රංගන දායකත්වය සැපයුයේ නිකලස් ග්රේස්. වෘත්තීය රංගන ශිල්පියෙකු වන ඔහුගේ දැන් වයස අවුරුදු 65ක්. රූපවාහිනී නාට්යය රැසක මෙන්ම සිනමාවේද නිකලස් තම රංගන හැකියාව ප්රදර්ශනය කර තිබෙනවා.

ශෙරීෆ් ගේ අණට යටත්ව රොබින් සොයා සේනාව සමඟ ලුහුබඳින ගිස්බන් එනම් රොබට් ඇඩී ද වෘත්තීය රංගන ශිල්පියෙක්. 1960 දී උපන් ඔහු වයස අවුරුදු 43 දී මිය යනවා. ඒ පෙනහලු පිළිකාවකින්. ඇඩී තෙවරක් විවාහ වී ඒ තෙවරම දික්කසාද වුණා. චිත්රපට රැසකටද දායක වී ඇති ඇඩී රූපවාහිනී නාට්යය සඳහාද ඒ ආකාරයෙන්ම දායක වී තිබෙනවා.

පීටර් විලියම්ස් හෙවත් මාච්ගේ දැන් වයස අවුරුදු 48ක්. වේදිකා රංගන ශිල්පියෙක් ලෙසට ප්රකට ඔහු විවාහ වී දරු දෙදෙනෙකුගේද පියෙක්. වඩු කාර්මිකයෙක් සහ බර වාහන රියදුරෙක් ලෙසද ඔහු ඊට පෙර රැකියාව කර තිබෙනවා.

මේ අනුව බලන කල දැනට අවුරුදු 28 ක් පමණ පැරණි මේ මාලා නාටකයේ රංගන ශිල්පීන් ගේ පෙනුමෙන් මෙන්ම ජීවිතයේද වෙනස්කම් රැසක් සිදු වී තිබෙනවා. ඒ කෙසේ වෙතත් ''රොබින් හුඩ්'' එක් වරක් නොව කීපවරක් නැරඹුවත් එහි නැවුම් ගතිය සිතින් පහව නොයන බව නම් අනිවාර්යෙන්ම කිව යුතු වෙනවා. රොබින් හුඩ් හි චරිත, ශර්වුඩ් කැලය, දුෂ්ට චරිත පමණක් නොව එහි ඇති අසිපත් පවා තවමත් ඔබේ මතකයේ තිබෙනවාට කිසිඳු සැකයක් නැත. මක් නිසාද අපගේ ළමා කාලයේ කලක් වීරයා වූයේ මේ රොබින් හුඩ් සහ ඔහුගේ පිරිවර නිසාවෙනි.

සටහන - කුමුදු අබයදීර

Source : ලොවෙත් නෑ

[CODE]https://www.facebook.com/l0w3thna[/CODE]

[QUOTE="gihand4r, post: 11808689, member: 56659"] [b]රොබින් හුඩ් මතකද???[/b] [B][SIZE=5]රොබින් හුඩ් මතකද???[/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/s720x720/387776_268464826549889_228131663916539_748140_129354165_n.jpg[/IMG] [SIZE=3]රොබින් ඔෆ් ශර්වුඩ්'' එසේ නොමැති නම් ''රොබින් හුඩ්'' නාට්යමාලාව නොබැලූ කෙනෙක් නැති තරම්. ඒ තරමටම එය ලංකාවේ ජනප්රියයි. විශේෂයෙන්ම එම චරිත හා පුදුම ආදරණීය ලබැඳියාවක් ශ්රී ලාංකීය ප්රේක්ෂකයා තුළ ගැබ්වෙලා තිබෙනවා. මේ බ්රිතාන්ය මාලා නාට්යය මුල්ම වරට ප්රදර්ශනය වන්නේ 1984 වර්ෂයේ. මෙසේ බලන කල එය මේ වසර වන විට වර්ෂ 28ක් පැරණියි. මෙය මාලා තුනකින් යුක්ත වන අතර රොබින් හුඩ් චරිතයට රංගන ශිල්පීන් දෙදෙනෙක් දායක වුණා. ඒ මයිකල් ප්රේඩ් සහ ජේසන් කොනරි. මෙහෙදීත් ලාංකීය ප්රේක්ෂකයා වැඩි ඇල්මක් දැක්වූයේ මයිකලි ප්රේඩ්, එනම් පලවන රොබින් හුඩ හටයි. රොබින්හුඩ් හි රංගනයේ යෙදෙන පිරිස නම් ඔබට කිසිදා අමතක වන්නට විදිහක් ඇත්තේම නෑ. නම් වශයෙන් ඒ මතකය ආවර්ජනය කරොත්, ඉක්මනින්ම කේන්තිගන්න ''විල්'' සැබෑ නමින් නම් ''රේ වින්ස්ටන්'', පිරිවරේ ශක්ති සම්පන්න පුද්ගලයා ''ලිටිල් ජෝන්'' එනම් ''ක්ලයිව් මැන්ට්ල්'', රොබින් හුඩ් දෙදෙනාගේම සදාතනික ආදරවන්තිය ''මැරියන්'' ලෙස රංගනය දැක්වූ ''ජූඩි ට්රොට්'', උපක්රමශීලී පූජකවරයා ''ටක්'' එනම් ''ෆිල් රෝස්'', කඩු දෙකක් සහිතව කිසිදා පසු නොබසින සටන්කාමියා ''නසියර්'' හෙවත් ''මාර්ක් රයන්'', රැලේ ආදරණීය ලාබාල සාමාජිකයා ''මාච්'' එනම් ''පීටර් විලියම්ස්'' සහ රොබින් ඇතුලු පිරිවරේ ප්රධානතම හතුරා ''ගිස්බන්'' නාමය ලත් ''රොබට් ඇඩී'' මෙහිදී කැපී පෙනෙනවා. රොබින් හුඩ් හි නිර්මාණ කරු වුනේ රිචඩ් කාපෙන්ටර්. එසේම මෙහි ඇති අලංකාර සංගීත නාද ද ඔබට හොඳින් මතක ඇතුවාට කිසිම සැකයක් නෑ. එම සංගීතය සම්මාන වලටද පාත්ර වී තිබෙන බවත් මෙහිදී මතක් කළ යුතුයි. මයිකල් ප්රේඩ් නොහොත් පලවන රොබින් හුඩ් ගේ වයස දැනට 51ක්. එංගලන්තයේ බාක්ලි හී උපන් ඔහු රූපවාහිනි, චිත්රපට හා වේදිකා නළුවෙක්. මේ මාධ්යය 3න් ඔහු වැඩි දායකත්වයක් දක්වා ඇත්තේ වේදිකාවටයි. ඔහුගේ රංගන ජීවිතයේ වඩාත්ම ආකර්ෂණීයම රංගනය වන්නේද රොබින් හුඩ් වරිතයයි. මයිකල් දැන් දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ජේසන් කොනරි, එනම් දෙවන රොබින් හුඩ් ද එංගලන්තයේ ලන්ඩන් නුවර උපන් රංගන ශිල්පියෙක්. දැනට ඔහුගේ වයස අවුරුදු 48ක්. රොබින් හුඩ් හි රංගනයේ යෙදෙන විට කොනරි වයස අවුරුදු 22ක යෞවනයෙක්. ඔහුගේ රංගන දිවිය ගැන විමසීමේදී සිනමා ක්ෂේත්රයට තමයි වැඩි නැඹුරුවක් තිබෙන්නේ. කොනරි දැනට චිත්රපට 50ට පමණ දායක වී තිබෙනවා. සුප්රකට නළු ජෝන් කොනරිගේ පුත්ර රත්නය තමයි මේ ජේස්න් කොනරි. රොබින් හුඩ් චරිත දෙකෙහිම් පෙම්වතිය ලෙස රංගනය සැපයූ සුරූපී ආදරණීය මැරියන් හෙවත් ජූඩ් ට්රොට් ද වෘත්තීය රංගන ශිල්පිනියක්. රාජකීය බැලේ විද්යාලයේ අධ්යාපනය ලබා ඇති ඇයගේ දැන් වයස අවුරුදු 50ක්. ඇය විවාහ වුණේ කැමරා ශිල්පියෙක් වන ගැරී ස්පාර්ට්ලින් සමඟයි. රොබින් හුඩ් හි දඟකාර හැඟීම් බර ඇය දැන් දරුවන් 4 දෙනෙකුගේ මවක්. ඇය මැරියන් චරිතයට පසු තවත් චිත්රපට 12ට පමණ සම්බන්ධ වුවත් ඒ කිසිවක් ජනප්රිය වුණේ නැහැ. විල් ස්කාර්ලට් හෙවත් රේ වින්ස්ටන් දැන් පසුවන්නේ 50 වන වියේ. 1979 සිට තවමත් රංගනයේ යෙදෙන ඔහුත් වෘත්තීය රංගන ශිල්පියෙක්. දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන රේ ගේ වැඩිමහල් දියණියන් දෙදෙනාම රංගන ක්ෂේත්රයේ නියැළීම විශේෂත්වයක්. රේ ගේ සිනමා දායකත්වය ගැන බැලීමේදී ඔහු චිත්රපට 50ට පමණ දායක වී තිබෙනවා. ලිට්ල් ජෝන් සැබෑ නමින් ක්ලයිව් මැන්ට්ල් ද බ්රිතාන්යය ජාතික රංගන ශිල්පියෙක්. දැන් ඔහුගේ වයස 54ක්. චිත්රපට කීපයකටද දායකත්වය දක්වා ඇති ඔහු හොඳ පාපන්දු රසිකයෙක් බවටයි වාර්තා වන්නේ. ඉතා ශක්ති සම්පන්න පෙනුමක් ඇති ක්ලයිව් ගේ උස අඩි 6යි අඟල් 5ක්. කඩු දෙකෙන්, කුඩා පිහි වලින් සටන් කරන නසියර් එනම් මාර්ක් රයන් ද එංගලන්ත රංගන ශිල්පියෙක්. එසේම ඔහු හඬ නළුවෙකු සහ අධ්යක්ෂක වරයෙකුද වනවා. මාර්ක් ගේ දැන් වයස අවුරුදු 55ක්. රූපවාහිනී රංගන ශිල්පියෙක් ලෙසට වඩාත්ම ප්රකට ඔහු චිත්රපට කීපයකටද රඟපෑමෙන් එක් වී තිබෙනවා. ඔහුගේ විවාහය නම් දික්කසාදයකින් අවසන් වුණා. ''දෙවියන් විසින් එක් කල අප දෙදෙනා මිනිසුන් විසින් වෙන් නොකරත්වා'' යන බයිබල් පාඨයද කියමින් ශර්වුඩ් මහ වනයේ රොබින් ගේ සහ මැරියන් ගේ විවාහය සිදු කරන පූජකවරයා හෙවත් ටක්, රොබින් හුඩ් කතා මාලාවේ උපායශීලී සටන් ශිල්පියෙකු ලෙසට ප්රකටයි. ෆිල් රොස් නම් ඔහුගේ දැන් වයස අවුරුදු 60ක්. ෆිල්ගේද රංගන දිවියේ වැඩි නැඹුරුවක් ඇත්තේ වේදිකාවටයි. ෆිල් තවමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. රොබින් ගේ සදාතනික සතුරා හෙවත් ''ශෙරීෆ්'' චරිතයට රංගන දායකත්වය සැපයුයේ නිකලස් ග්රේස්. වෘත්තීය රංගන ශිල්පියෙකු වන ඔහුගේ දැන් වයස අවුරුදු 65ක්. රූපවාහිනී නාට්යය රැසක මෙන්ම සිනමාවේද නිකලස් තම රංගන හැකියාව ප්රදර්ශනය කර තිබෙනවා. ශෙරීෆ් ගේ අණට යටත්ව රොබින් සොයා සේනාව සමඟ ලුහුබඳින ගිස්බන් එනම් රොබට් ඇඩී ද වෘත්තීය රංගන ශිල්පියෙක්. 1960 දී උපන් ඔහු වයස අවුරුදු 43 දී මිය යනවා. ඒ පෙනහලු පිළිකාවකින්. ඇඩී තෙවරක් විවාහ වී ඒ තෙවරම දික්කසාද වුණා. චිත්රපට රැසකටද දායක වී ඇති ඇඩී රූපවාහිනී නාට්යය සඳහාද ඒ ආකාරයෙන්ම දායක වී තිබෙනවා. පීටර් විලියම්ස් හෙවත් මාච්ගේ දැන් වයස අවුරුදු 48ක්. වේදිකා රංගන ශිල්පියෙක් ලෙසට ප්රකට ඔහු විවාහ වී දරු දෙදෙනෙකුගේද පියෙක්. වඩු කාර්මිකයෙක් සහ බර වාහන රියදුරෙක් ලෙසද ඔහු ඊට පෙර රැකියාව කර තිබෙනවා. මේ අනුව බලන කල දැනට අවුරුදු 28 ක් පමණ පැරණි මේ මාලා නාටකයේ රංගන ශිල්පීන් ගේ පෙනුමෙන් මෙන්ම ජීවිතයේද වෙනස්කම් රැසක් සිදු වී තිබෙනවා. ඒ කෙසේ වෙතත් ''රොබින් හුඩ්'' එක් වරක් නොව කීපවරක් නැරඹුවත් එහි නැවුම් ගතිය සිතින් පහව නොයන බව නම් අනිවාර්යෙන්ම කිව යුතු වෙනවා. රොබින් හුඩ් හි චරිත, ශර්වුඩ් කැලය, දුෂ්ට චරිත පමණක් නොව එහි ඇති අසිපත් පවා තවමත් ඔබේ මතකයේ තිබෙනවාට කිසිඳු සැකයක් නැත. මක් නිසාද අපගේ ළමා කාලයේ කලක් වීරයා වූයේ මේ රොබින් හුඩ් සහ ඔහුගේ පිරිවර නිසාවෙනි. [B]සටහන - කුමුදු අබයදීර[/B][/SIZE] [COLOR=Red][B][SIZE=4]Source : ලොවෙත් නෑ[/SIZE][/B][/COLOR] [CODE]https://www.facebook.com/l0w3thna[/CODE] :):):) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom