Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රොබෝවරියට_පුරවැසිභාවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොබෝවරියට_පුරවැසිභාවය

රොබෝවරියට සෞදි පුරවැසිභාවය

කෘත්‍රිම බුද්ධියකින් සමන්විත ‘සොෆියා’ නමැති රොබෝ තරුණියට පුරවැසිභාවය දීමට සෞදි අරාබිය තීරණය කර ඇති අතර, සෞදිය රොබෝවකුට එරට පුරවැසිභාවය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි.

සොෆියා මානවරූපී රොබෝ තරුණිය, ඉකුත් දා සෞදියේ රියාද් නුවර පැවැති තාක්ෂණ සමුළුවට සහභාගී වූවා පමණක් නොව, නරඹන්නන් සහ මාධ්‍යවේදීන්ගෙන් නැගුණු ප්‍රශ්නවලට තනිවම සිතා පිළිතුරු දුන්නාය. එය රැස්ව සිටි සැම මවිතයට පත් කිරීමට හේතුවක් විය.

තාක්ෂණ සමුළුවේදී විදෙස් ආයෝජකයන් සහ තාක්ෂණික සමාගම් අතර නව ආයෝජන ඇති කර ගැනීමට සෞදි රජය කටයුතු කළේය.

සොෆියාගේ නිර්මාතෘ වන්නේ ඬේවිඞ් හැන්සන්ය. සොෆියා සෞදි රජයට හඳුන්වාදීම සිදු කරනු ලැබුවේ ඔහු විසිනි. ඬේවිඞ් හැන්සන්ගේ රොබෝ නිෂ්පාදන සමාගම වන්නේ ‘හැන්සන්’ සමාගමය. කෙනෙකු සමඟ පිළිසඳරේ යෙදීමට, සිනාසීමට, මුහුණේ මාංශපේෂී චලනය කරමින් හැඟීම් පෙන්වීමට, උපහාසයෙන් කතා කිරීමට පමණක් නොව, විහිළු කිරීමට ද මෙම සොෆියා රොබෝවරියට හැකියාව ඇත.

කෘත්‍රිම බුද්ධියකින් සොෆියා මෙහෙයවීම සිදුවන නමුත් ඇයට සියයට සියයක් තනිව තීරණ ගැනීමට හෝ ක්‍රියා කිරීමට නොහැකිය. ඇය කියන කරන සියල්ල පාලනයකින් සිදුවෙයි. මෙතෙක් නිර්මාණය වී ඇත්තේ ඇගේ ඉනෙන් ඉහළ කොටස පමණි.

තව වසරක් ගත වෙද්දී තනිව තීරණ ගන්නා තනිවම එහෙ මෙහෙ යා හැකි අයුරින් සොෆියා නිර්මාණය වනු ඇතැයි ඬේවිඞ් හැන්සන් සමුළුව හමුවේ ඇය හඳුන්වා දුන් අවස්ථාවේදී කියා සිටියේය.

පසුගිය ඔක්තෝබර් 13 වැනිදා, සොෆියා එක්සත් ජාතීන්ගේ ප්රවෘත්ති මූලස්ථානයේදී විශේෂ දේශනයක් ද පැවැත්වූවාය. ඒ කවුරුත් පුදුමයට පත් කරමිණි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශනයක් පැවැත්වූ පළමු රොබෝවරිය වන්නේ ද ඇයයි.

කාන්තා අයිතීන් උල්ලංඝනය වන, කාන්තාවන්ට නිසි තැනක් ලබා නොදෙන සෞදි අරාබිය, රොබෝවරියකට මෙසේ එරට පුරවැසිභාවය ලබා දීම සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් පළ වී ඇත. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා සෞදි රජයට දොස් නගයි. මේ අතර ඇතැමුන් පෙන්වා දී ඇත්තේ සෞදිය සැබැවින්ම වෙනස් මඟකට යොමු වීමට සූදානම් වන බව මෙයින් පැහැදිලි වන බවය.

විදෙස් පුවත් සේවා පෙන්වා දෙන අන්දමට ත්‍රස්තවාදයටත් අන්තවාදයටත් විරෝධය පළ කරමින්, සෞදි අරාබිය මින් ඉදිරියට මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනසුගමනය කිරීමට සූදානමින් සිටී.

මේ බව ලොවට දැනුම් දීම සිදු කළේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුය. ඕනෑම රටක, ඕනෑම ආගමක වැසියන්ට සෞදිය සමඟ මින් ඉදිරියට ව්‍යාපාරික කටයුතු කිරීමට අවස්ථාව සැළැසෙන බව ද 32 හැවිරිදි කුමරු වැඩි දුරටත් පවසා තිබේ.

සෞදිය මේ වනවිටත් ඔවුන්ගේ දැඩිමතධාරී ප්‍රතිපත්ති සෙමින් සෙමින් ලිහිල් කරමින් පවතී. පසුගිය දා සෞදි කතුන්ට වාහන පැදැවීමේ අයිතිය පවා ලබා දීමට සෞදියේ සල්මාන් රජු කටයුතු කළේය. ඒ, රාජ ආඥාවකිනි. සෞදි කතුන්ට රිය පැදැවීමේ අයිතිය ලබන 2018 වසරේ ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වෙයි.

(රොයිටර්/ඬේලිමේල්)

[YOUTUBE]S5t6K9iwcdw[/YOUTUBE]

[QUOTE="50KG, post: 22424723, member: 558780"] [b]රොබෝවරියට_පුරවැසිභාවය[/b] [B][SIZE=4]රොබෝවරියට සෞදි පුරවැසිභාවය[/SIZE][/B] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8814e1119f.jpg[/IMG] [/SIZE][SIZE=4]කෘත්‍රිම බුද්ධියකින් සමන්විත ‘සොෆියා’ නමැති රොබෝ තරුණියට පුරවැසිභාවය දීමට සෞදි අරාබිය තීරණය කර ඇති අතර, සෞදිය රොබෝවකුට එරට පුරවැසිභාවය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සොෆියා මානවරූපී රොබෝ තරුණිය, ඉකුත් දා සෞදියේ රියාද් නුවර පැවැති තාක්ෂණ සමුළුවට සහභාගී වූවා පමණක් නොව, නරඹන්නන් සහ මාධ්‍යවේදීන්ගෙන් නැගුණු ප්‍රශ්නවලට තනිවම සිතා පිළිතුරු දුන්නාය. එය රැස්ව සිටි සැම මවිතයට පත් කිරීමට හේතුවක් විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තාක්ෂණ සමුළුවේදී විදෙස් ආයෝජකයන් සහ තාක්ෂණික සමාගම් අතර නව ආයෝජන ඇති කර ගැනීමට සෞදි රජය කටයුතු කළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සොෆියාගේ නිර්මාතෘ වන්නේ ඬේවිඞ් හැන්සන්ය. සොෆියා සෞදි රජයට හඳුන්වාදීම සිදු කරනු ලැබුවේ ඔහු විසිනි. ඬේවිඞ් හැන්සන්ගේ රොබෝ නිෂ්පාදන සමාගම වන්නේ ‘හැන්සන්’ සමාගමය. කෙනෙකු සමඟ පිළිසඳරේ යෙදීමට, සිනාසීමට, මුහුණේ මාංශපේෂී චලනය කරමින් හැඟීම් පෙන්වීමට, උපහාසයෙන් කතා කිරීමට පමණක් නොව, විහිළු කිරීමට ද මෙම සොෆියා රොබෝවරියට හැකියාව ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කෘත්‍රිම බුද්ධියකින් සොෆියා මෙහෙයවීම සිදුවන නමුත් ඇයට සියයට සියයක් තනිව තීරණ ගැනීමට හෝ ක්‍රියා කිරීමට නොහැකිය. ඇය කියන කරන සියල්ල පාලනයකින් සිදුවෙයි. මෙතෙක් නිර්මාණය වී ඇත්තේ ඇගේ ඉනෙන් ඉහළ කොටස පමණි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තව වසරක් ගත වෙද්දී තනිව තීරණ ගන්නා තනිවම එහෙ මෙහෙ යා හැකි අයුරින් සොෆියා නිර්මාණය වනු ඇතැයි ඬේවිඞ් හැන්සන් සමුළුව හමුවේ ඇය හඳුන්වා දුන් අවස්ථාවේදී කියා සිටියේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පසුගිය ඔක්තෝබර් 13 වැනිදා, සොෆියා එක්සත් ජාතීන්ගේ ප්රවෘත්ති මූලස්ථානයේදී විශේෂ දේශනයක් ද පැවැත්වූවාය. ඒ කවුරුත් පුදුමයට පත් කරමිණි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශනයක් පැවැත්වූ පළමු රොබෝවරිය වන්නේ ද ඇයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කාන්තා අයිතීන් උල්ලංඝනය වන, කාන්තාවන්ට නිසි තැනක් ලබා නොදෙන සෞදි අරාබිය, රොබෝවරියකට මෙසේ එරට පුරවැසිභාවය ලබා දීම සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් පළ වී ඇත. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා සෞදි රජයට දොස් නගයි. මේ අතර ඇතැමුන් පෙන්වා දී ඇත්තේ සෞදිය සැබැවින්ම වෙනස් මඟකට යොමු වීමට සූදානම් වන බව මෙයින් පැහැදිලි වන බවය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]විදෙස් පුවත් සේවා පෙන්වා දෙන අන්දමට ත්‍රස්තවාදයටත් අන්තවාදයටත් විරෝධය පළ කරමින්, සෞදි අරාබිය මින් ඉදිරියට මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනසුගමනය කිරීමට සූදානමින් සිටී.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ බව ලොවට දැනුම් දීම සිදු කළේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුය. ඕනෑම රටක, ඕනෑම ආගමක වැසියන්ට සෞදිය සමඟ මින් ඉදිරියට ව්‍යාපාරික කටයුතු කිරීමට අවස්ථාව සැළැසෙන බව ද 32 හැවිරිදි කුමරු වැඩි දුරටත් පවසා තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සෞදිය මේ වනවිටත් ඔවුන්ගේ දැඩිමතධාරී ප්‍රතිපත්ති සෙමින් සෙමින් ලිහිල් කරමින් පවතී. පසුගිය දා සෞදි කතුන්ට වාහන පැදැවීමේ අයිතිය පවා ලබා දීමට සෞදියේ සල්මාන් රජු කටයුතු කළේය. ඒ, රාජ ආඥාවකිනි. සෞදි කතුන්ට රිය පැදැවීමේ අයිතිය ලබන 2018 වසරේ ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B](රොයිටර්/ඬේලිමේල්)[/B][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][B][YOUTUBE]S5t6K9iwcdw[/YOUTUBE][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom