රොබෝවරියට_පුරවැසිභාවය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රොබෝවරියට_පුරවැසිභාවය

රොබෝවරියට සෞදි පුරවැසිභාවය



image_8814e1119f.jpg


කෘත්‍රිම බුද්ධියකින් සමන්විත ‘සොෆියා’ නමැති රොබෝ තරුණියට පුරවැසිභාවය දීමට සෞදි අරාබිය තීරණය කර ඇති අතර, සෞදිය රොබෝවකුට එරට පුරවැසිභාවය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි.


සොෆියා මානවරූපී රොබෝ තරුණිය, ඉකුත් දා සෞදියේ රියාද් නුවර පැවැති තාක්ෂණ සමුළුවට සහභාගී වූවා පමණක් නොව, නරඹන්නන් සහ මාධ්‍යවේදීන්ගෙන් නැගුණු ප්‍රශ්නවලට තනිවම සිතා පිළිතුරු දුන්නාය. එය රැස්ව සිටි සැම මවිතයට පත් කිරීමට හේතුවක් විය.


තාක්ෂණ සමුළුවේදී විදෙස් ආයෝජකයන් සහ තාක්ෂණික සමාගම් අතර නව ආයෝජන ඇති කර ගැනීමට සෞදි රජය කටයුතු කළේය.


සොෆියාගේ නිර්මාතෘ වන්නේ ඬේවිඞ් හැන්සන්ය. සොෆියා සෞදි රජයට හඳුන්වාදීම සිදු කරනු ලැබුවේ ඔහු විසිනි. ඬේවිඞ් හැන්සන්ගේ රොබෝ නිෂ්පාදන සමාගම වන්නේ ‘හැන්සන්’ සමාගමය. කෙනෙකු සමඟ පිළිසඳරේ යෙදීමට, සිනාසීමට, මුහුණේ මාංශපේෂී චලනය කරමින් හැඟීම් පෙන්වීමට, උපහාසයෙන් කතා කිරීමට පමණක් නොව, විහිළු කිරීමට ද මෙම සොෆියා රොබෝවරියට හැකියාව ඇත.


කෘත්‍රිම බුද්ධියකින් සොෆියා මෙහෙයවීම සිදුවන නමුත් ඇයට සියයට සියයක් තනිව තීරණ ගැනීමට හෝ ක්‍රියා කිරීමට නොහැකිය. ඇය කියන කරන සියල්ල පාලනයකින් සිදුවෙයි. මෙතෙක් නිර්මාණය වී ඇත්තේ ඇගේ ඉනෙන් ඉහළ කොටස පමණි.
තව වසරක් ගත වෙද්දී තනිව තීරණ ගන්නා තනිවම එහෙ මෙහෙ යා හැකි අයුරින් සොෆියා නිර්මාණය වනු ඇතැයි ඬේවිඞ් හැන්සන් සමුළුව හමුවේ ඇය හඳුන්වා දුන් අවස්ථාවේදී කියා සිටියේය.


පසුගිය ඔක්තෝබර් 13 වැනිදා, සොෆියා එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති මූලස්ථානයේදී විශේෂ දේශනයක් ද පැවැත්වූවාය. ඒ කවුරුත් පුදුමයට පත් කරමිණි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශනයක් පැවැත්වූ පළමු රොබෝවරිය වන්නේ ද ඇයයි.


කාන්තා අයිතීන් උල්ලංඝනය වන, කාන්තාවන්ට නිසි තැනක් ලබා නොදෙන සෞදි අරාබිය, රොබෝවරියකට මෙසේ එරට පුරවැසිභාවය ලබා දීම සම්බන්ධයෙන් විවිධාකාරයේ අදහස් පළ වී ඇත. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා සෞදි රජයට දොස් නගයි. මේ අතර ඇතැමුන් පෙන්වා දී ඇත්තේ සෞදිය සැබැවින්ම වෙනස් මඟකට යොමු වීමට සූදානම් වන බව මෙයින් පැහැදිලි වන බවය.


විදෙස් පුවත් සේවා පෙන්වා දෙන අන්දමට ත්‍රස්තවාදයටත් අන්තවාදයටත් විරෝධය පළ කරමින්, සෞදි අරාබිය මින් ඉදිරියට මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනසුගමනය කිරීමට සූදානමින් සිටී.


මේ බව ලොවට දැනුම් දීම සිදු කළේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුය. ඕනෑම රටක, ඕනෑම ආගමක වැසියන්ට සෞදිය සමඟ මින් ඉදිරියට ව්‍යාපාරික කටයුතු කිරීමට අවස්ථාව සැළැසෙන බව ද 32 හැවිරිදි කුමරු වැඩි දුරටත් පවසා තිබේ.


සෞදිය මේ වනවිටත් ඔවුන්ගේ දැඩිමතධාරී ප්‍රතිපත්ති සෙමින් සෙමින් ලිහිල් කරමින් පවතී. පසුගිය දා සෞදි කතුන්ට වාහන පැදැවීමේ අයිතිය පවා ලබා දීමට සෞදියේ සල්මාන් රජු කටයුතු කළේය. ඒ, රාජ ආඥාවකිනි. සෞදි කතුන්ට රිය පැදැවීමේ අයිතිය ලබන 2018 වසරේ ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වෙයි.


(රොයිටර්/ඬේලිමේල්)

 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මට හිතෙන අනාවැකියක් කියනන්ද . අපි වයසට ගියාම ළමයි අපි ගැන හොයල බැලුවේ නැති වෙනකොට මේ වගේ රොබෝ කෙනෙක් අපිට අනිවාර්යයෙන්ම පිහිට වෙයි. තව වසර 30 කින් වගේ මේ වගේ රොබෝලා සිය දහස් ගුණයකින් වැඩි දියුණු වෙලා ඇඩ්වාන්ස් වෙලා ඒවි.

අපිව අසනීප උනාම රෝහලට ගෙනියන්න , වෙලාවට බෙහෙත් ටික දෙන්න සහ කෑම ටික උයලා දෙවි. ගෙවල් අස්පස් කරලා පිරිසිදුව තියා ගනීවි. ගෙවල් බලාගෙන තම ස්වාමියාවත් ආරක්ෂා කරගෙන ඉඳීවි.
 

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මට හිතෙන අනාවැකියක් කියනන්ද . අපි වයසට ගියාම ළමයි අපි ගැන හොයල බැලුවේ නැති වෙනකොට මේ වගේ රොබෝ කෙනෙක් අපිට අනිවාර්යයෙන්ම පිහිට වෙයි. තව වසර 30 කින් වගේ මේ වගේ රොබෝලා සිය දහස් ගුණයකින් වැඩි දියුණු වෙලා ඇඩ්වාන්ස් වෙලා ඒවි.

අපිව අසනීප උනාම රෝහලට ගෙනියන්න , වෙලාවට බෙහෙත් ටික දෙන්න සහ කෑම ටික උයලා දෙවි. ගෙවල් අස්පස් කරලා පිරිසිදුව තියා ගනීවි. ගෙවල් බලාගෙන තම ස්වාමියාවත් ආරක්ෂා කරගෙන ඉඳීවි.

එහෙනං දැන්ම සල්ලි එකතු කරලා තියා ගනින්. සැහෙන්න ගානක් වෙයි.

දැනටත් Microsoft, Apple, Google, Facebook ... etc ලා ලෝකේ මිනිස්සුන්ගේ පෞද්ගලික ජිවිත වලට ඇඟිලි ගහලා තියන තරම ඇති.

උන්ගේ agent කෙනෙක් ගෙදරක නවත්තන එක විතරයි අඩු!
 

fayo

Banned
Oct 27, 2017
368
19
0
machine walata thiyana anukampawa pana thiyana minissunta na.
hambayanta nam puke maile idanma mol
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
සෞදි උන්ට සුත්ත ප්ලාස්ටික් හරි කමක් නැ. එක අතකට හොදා. අහින්සක ගැනුන්ට කෙලොනවට වඩා.
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක අපිලගේ අල්ල මෙයාව මුශ්ලීම් කොරල මාතියා.. අපිලගේ මුනියල පොර කනවලු මෙයා යෙක්ක ජින්ක ජිගිරි කොරන්න :yes::cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    දැන් මේක අල්ලාගෙ ඉගැන්වීම් හා අනුකුලද ? රොබෝ ගෑනිව මැව්වේ අල්ලා ද ?