Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රොෂාන් පෙරේරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

" මුවින් නිහඬව දෑතින් සහ දෙපයින් රටක් නැටවූ... රටක් නැලවූ... රටක් හැඬවූ... අප්‍රකට ඔහු...!!!

ලෝකයේ සිංදු සහ සංගීතය අහන අය වගේම මේ දෙකම එකට අහන අයද වශයෙන් රසික පිරිසක් සිටී. නා නා මාදිලියේ හැගීම් දනවන අර්ථ රසයෙන් පොහොසත් මෙන්ම අර්ථ රසයෙන් දුප්පත් ගීත එදා මෙදා තුර නිර්මාණය වී ඇත. ඇතැම් අවස්ථා වල එකදු වදනක් වත් රහිතව සංගීතයෙන් පමණක් හැගීම් දනවන නිර්මාණ බිහිකළ ප්‍රේමසිරි කේමදාස වැනි අති විශිෂ්ඨ සංගීත වේදීන් මෙන්ම මෙලෝ සතෙකුට අහන් ඉන්න බැරි ගෝෂාවල් නිර්මාණය කල අයද කිසිදු අඩු පාඩුවකින් තොරව අප රටේ සිටී. භාදක, ඇදවටීම්, ශාන්ත සන්සුන් බව, වේගය, අපතේ යාම් වල එකතුවකින් සැදුනු නිර්මාණයක් වූ ජීවිතය, ලෝකය හමුවේ පසිඳලීමට ඇති හොඳම උදාහරණය වන්නේ ගංගාවයි.

මේ ජීවිත ගමනේදී හදවතට සමීපව දැනුනු විවිධ අවස්ථාවන් මිනිසුන් විවිධ ක්‍රම මගින් ප්‍රකාශ කරයි. බොහෝ විට කෙනෙකුගේ ජීවිතයේ ඇද වැටීමක් නිර්මාණයක් තුලින් ලෝකයා හමුවේ තැබූ විට බහුතර පාඨකයින් පිරිසක් එය ආදරයෙන් වැළඳ ගනී. එය සමාන වන්නේ ගංගාවක ඇදවැටීමකින් බිහිවන චමත්කාරජනක දිය ඇල්ලක් තුලින් මිනිසුන් ලෝකයේ සුන්දරත්වය දකින ආකාරයටය. එනම් මිනිසෙකුගේ අධ්‍යාත්මික ඇද වැටීමක් පාදක කොට නිර්මාණයක් බිහි වූ විට මිනිසුන් එහි සුන්දරත්වයක් අත් විදී, සියල්ලන්ටම පොදු වූ සත්‍යය අත් විදී, එම නිර්මාණ වල ඇති සංවේදී සිදුවීම් නිසා එම ගී තමා වෙනුවෙන්ම ලියවුනු ඒවා මෙන් දැනෙන තරමට රසිකයින් එම නිර්මාණ තම ජීවිතයට ලංකර ගනී. එසේ වීමට නම් එම ගී ඇසෙන විට අපගේ සාමාන්‍ය හර්ද ස්පන්දනයේ රිද්මය වෙනස් කරවීමට සමත් අර්ථ සහ ශබ්ද රසයක් එම ගී වල තිබිය යුතුය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වැනි ප්‍රවීන ගී පද රචකයන් අපගේ හර්ද ස්පන්දනයේ රිද්මය වෙනස් කිරීමට සමත් අර්ථයන් ගී තුලින් අප වෙත ගෙන ආ යුග පුරුෂයන්ය. එම රිද්මයානුකුලව හඬ මෙන්ම සංගීතයද මුසු කිරීමෙන් තව තවත් ගීතයක රසය වැඩි කිරීමට නම් ඔහු අති දක්ෂ ගායන ශිල්පියෙකු හෝ සංගීතඥයෙකු විය යුතුය. අප රටේ සුනිල් එදිරිසිංහයන්, නන්දා මාලනී, වික්ටර් රත්නායකයන්, අමරදේවයන් වැනි අති දක්ෂ ගායන ශිල්පීන් මෙන්ම කේමදාසයන්, රෝහණ වීරසිංහයන් වැනි අති දක්ෂ සංගීත වේදීන් අදටත් සිටින්නේය. මෙකී සියලු සංගීතඥයින් පිළිබඳව ශ්‍රී ලාංකීය සංගීත රසිකයින්ට අමුතුවෙන් කිවයුතු නොවේ. ලාංකික රසිකයින් ආනන්දයෙන් ප්‍රඤාව වෙත කැඳවාගෙන යාමේ උතුම් මෙහෙවර ඉටු කළෝ ඔවුන් වේ. එය සදා අවිවාදිතය.

නමුත් ඔබ මේ ගැනත් සිතුවාද..? සෑම මොහොතකම පැරණි සංගීත රිද්ම මුසු කල විරහව හෝ ජීවිත යතාර්ථය පිළිබඳවම නිර්මාණය වුනු ගීත ඇසීමට බොහෝ රසිකයින්ගේ කැමැත්තක් නැත. ඒ ඒ කාලානුරුපව හෝ ඒ ඒ අවස්තානුරුපව රසිකයින්ගේ ගීත රස විඳීමේ ප්‍රිය තාවයන් වෙනස් වේ. ඇතැම් විට අර්ථ රසයෙන් පොහොසත් ගීත පැරණි සංගීත නාදයෙන් අසනවාට වඩා නව රිද්ම මුසු කල ගීත රස විඳීමට බහුතර රසිකයින් පිරිසක් කැමති බව නොරහසකි. එය පසු ගිය කාලයේ සන්ෆ්ලවර්ස් සමග යන ලේබලය යටතේ නව රිද්ම මුසු කල පැරණි ගායකයින් සන්ෆලවර් සංගීත කණ්ඩායම සමඟ ගැයූ ගී වලට ලාංකීය රසිකයින් අතර තිබු ජනප්‍රියතාව අනුව මනාව පැහැදිලි වේ. ඇයි මේ ගී මෙතරම් ජනප්‍රිය..? මොනවද මේ සන්ෆලවර්ස්ල මේ ගීත ඇතුලට දාපු අමුතු දේ..? ඇයි රසිකයො පැරණි සංගීතය මුසු කල කැසට් CD වලට වඩා මේ සන්ෆ්ලවර්සලා බැක් කරපු කැසට් මිලදීගත්තේ..? අපි විනාඩි තුනක් ඇතුලත ගීතයක් හරි ලේසියට ඇහුවට තිරය පිටුපස අතිශය නිර්මාණශීලී කටයුත්තක් ඇත. ලීඩ්, රිදම්, බේස් ගිටාර්- කී බෝඩ්- ඔක්ටපෑඩ්- ඩ්‍රම්- ශබ්ද පරිපාලනය පමණක් හෝ නව තාක්ෂණය තිබු පමණින් මෙම කාර්යය සිදුකල නොහැක. අති දක්ෂ නිර්මාණශීලී වාදකයින් මේ සඳහා අතවශ්‍යය. ඕනෑම සංගීත කණ්ඩායමකට නව තාක්ෂනය භාවිතා කර කැසට් හෝ CD එලි දැක්වීමට හැකිය. නමුත් එම එලි දැක්වූ ගීතයක් ප්‍රසිද්ධ ප්‍රසංග වෙදිකාවමත පසුබිමෙහි එම ගීතයෙහි සංගීත ඛණ්ඩය වාදනය නොකර සජීවී අයුරින් සියලු සංගීත භාණ්ඩ වාදනය කිරීමට නම් ඒ අව්‍යාජ අතිදක්ෂ වාදකයින් විය යුතුය. පැරණි සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම යනු එවැනි අති දක්ෂ වාදක කණ්ඩායමකි. නමුත් සියලු සංගීත කණ්ඩායම් වල වාදකයින් ඒ ඒ ගීත වලට අදාළ සංගීත ඛණ්ඩ වාදනය කිරීමේදී ඔක්ටපෑඩය සහ ඩ්‍රම් එක හැරුණු කොට අනෙකුත් සියලු සංගීත භාණ්ඩ වලින් වැයෙන සංගීත ඛණ්ඩ වල විශාල වෙනසක් සිදු නොවේ. ඔක්ටපෑඩය සහ ඉලෙක්ට්‍රික් ඩ්‍රම් එක යනු එම වෙනස නොහොත් කාවදින ගතිය ( Punch එක ) ඇති කරවන සංගීත රිද්මයේ මුලික වෙනස් කම් ඇති කරවන සාධක දෙක බව සජීවී සංගීතය ගැන දන්නා අය හොඳාකාරවම දනී. නමුත් මේ රසිකයින්ගේ ආකර්ෂණය දිනාගත් රිද්මයේ වෙනස සිදු කරවීමට ප්‍රධාන වශයෙන් මුලිකම වන වාදකයා වන්නේ ඩ්‍රම්ස් වාදකයායි. ගීතය ක්‍රමානුකුලව ආරම්භ කිරීමේ සිට මනා අවසානය දක්වාම නිවැරදි වේගය සහ රිද්මය පවත්වාගනිමින්, ගීතය අතර තුර කනට මිහිරි නාද අනුව නැවතීම් සහ ආරම්භයන් සිදු කරමින්, ගීතය මැද රිද්මයන් ක්‍රමානුකුලව මාරු කරමින් ඩ්‍රම්ස් වාදකයා සංගීත කණ්ඩායමක් තුල සුවිශේෂී කාර්යයක් සිදු කරයි. ඔහුගේ කාර්යය එතනින් නවතින්නේ නැත. ගීතයක රිද්මය තම හර්දයේ රිද්මයට ආසන්න වූ විට දැනෙන සමීප බව ඔස්සේ සංගීත රිද්මයක වේගය අනුව හැගීම් දැනවීමේ ආකාරය වෙනස් වේ. ඒ අනුව ගීතයකින් එම කම්පනය රසිකයින්ට ලබා දෙන විට ඒ ඒ ගීතයෙන් ගීතයට තිබිය යුතු වේගයන් පිළිබඳව මෙන්ම හැගීමට භාදා නොවන වඩාත් උචිත බිඳුම් (Break) යෙදීම පිළිබඳවද හොඳ ඩ්‍රම්ස් වාදකයෙකුට මනා අවබෝධයක් තිබිය යුතුමය. තාක්ෂණික දැනුම භාවිතය හරහා ටොම් එකෙන් ටොම් එකට නාද පෙළ ගස්වා ගැනීම මෙන්ම නාද වල තීව්රතාවයන් රසිකයින්ගේ කනට මිහිරි ලෙස සකසා ගැනීමද පහසු කටටුත්තක් නොවේ. ඒ සියල්ලම සමඟ නිර්මාණශීලී බිඳුම් රටාවන් (Break Pattern) යෙදීමද ඩ්‍රම්ස් වාදකයෙකුගෙන් සංගීත රිද්මයක කාවදින ගතිය ඇතිකරවීම වෙත සිදු වන සුක්ෂම කාර්යයන් වේ. මුළු ලොවින්ම ශ්‍රී ලංකාවට පමණක් අනන්‍ය වූ නව සංගීත ශෛලියට මේ සියලු කර්තව්‍යයන් තම හැකියාවෙන් සහ පරිකල්පන ශක්තියෙන් නිර්මාණශීලීත්ව ඉදිරිපත් කල ලොව එකම සහ පළමු දක්ෂතම ඩ්‍රම්ස් වාදකයා ඔහුය. ඔහු නමින් රොෂාන් පෙරේරා නම් වේ.

ඉතා නිහතමානී වාදකයෙකු වන රොෂාන් පෙරේරා යනු අද ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සියලු සංගීත කණ්ඩායම් වල රිද්මයේ පුර්වජයා කීමෙහි කිසිදු වරදක් නැත. ඔහු මුළු ලොවින්ම ලංකාවටම පමණක් සුවිශේෂී වූ නව ප්‍රසංග සංගීත ශෛලියට හඳුන්වාදුන් වාදන විලාශයන්, නව නාද රටා මුසු කිරීම්, වේගය පාලනය කිරීම්, වාදනයේ සුපැහැදිලි බව අදටත් මේ සියලු සංගීත කණ්ඩායම් වල ඩ්‍රම්ස් වාදකයින් භාවිත කරන බව සහ ඔවුන් පළමුව අනුකරණය කර ඇති වාදකයා ද ඔහුම වන බව ප්‍රසංග සංගීත ක්ෂේත්රය පිළිබඳව දන්නෝ දනිති. නමුත් සෑම විටම නිශ්ශබ්ද නිහතමානී වාදකයෙකු වූ ඔහු මේ කිසිවක් කියවමින් තම ජනප්‍රියතාවය පසු පස හඹා නොගියේය. ඒ නිසා බහුතරයක් සංගීතය කාරයින්ද ඔහු කල කී දේ පිළිබඳව නොදන්නේ ය. මනා ප්‍රියතාවයකින් ගීතයක් රසවිඳීමට සංගීතයට රිද්මය මුසු කල ඔහු අද "ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඇදී එන" සජීවී ප්‍රසංග කලාවේ පළමු වැනි නිමැවුම් කරුවායි. ආකර්ශනීය වාදකයායි.

ප්‍රේමසිරි කේමදාසයන් සිදු කල සංගීත සංකලනයන් පිළිබඳව පුදුමයට පත් වූ ලෙසින්ම එකිනෙකට වෙනස් වූ ශබ්ද ගණනාවක් තම දෑතින් සහ දෙපයින් සුමිහිරි රිද්මයක් බවට පත් කල ඔහුගේ මොළයෙන් ඉපදුනු සංගීතයේ සමහර යෙදීම් ඇසෙන විට මේවා කෙසේ නම් මිනිස් මොළයකින් සිතුවේදැයි යන්න මට නම් අදද විශ්මය දන්වන්නකි. ඔහු ඩ්‍රම් සෙට් එක සමඟම ඔක්ටපෑඩය ට අදාළ වාදන ඛණ්ඩ ද ඔක්ටපෑඩයේ වාදනය කිරීමට හැකියාවක් තිබු තරමේ අතිදක්ෂයෙකි. නමුත් අන්තර්ජාලය වෙත පිවිසී නම ටයිප් කල සැනින් දින දෙක තුනකට ජනප්‍රියවන නා නා මාදිලියේ ව්‍යාජ පරිගණක සංගීත කරුවන්ගේ පින්තුර ගොන්නක් සොයාගත හැකි වුවද අව්‍යාජ වාදනයෙන් ශ්‍රී ලංකාවේ රසිකයින් ප්‍රබෝධමත් කල අදටත් සවන් දෙන අමරණීය ගී නිර්මාණ වලට නව පණක් දුන් ඔහුගේ තනි පින්තුරයක් අදටත් සොයාගැනීමට නැත. පෞද්ගලිකව හමුවී කතා බස් කිරීමට අවස්ථාවක් ලැබී නැතත් ඔබ ප්‍රසංග වේදිකාවේ වාදනයේ යෙදී සිටියදී වේදිකාව අසලම රැඳුනු මා දුටු සෑම දිනකම සුහදව සිනාසුනු බව මට මතකය. කුඩා කල නැරඹු සන්ෆලවර් සංගීත කණ්ඩායමේ ප්‍රසංග වලදී මිනිසුන් මීයට පිම්බාක්මෙන් ඔබ දෙස නෙත් යොමාගෙන සිටි අයුරු සහ ප්‍රේක්ෂකයන් ඔබගේ වාදනය වටා එක් රැස් වූ අයුරුද මට අද වාගේ මතකය. ඇතැම් රසිකයින් පිටියට එන්නේ කන බොන එකද අමතක කර දමා ඔබගේ වාදනය නැරඹීමටමය. ලංකාවේ කිසිවෙකුත් කතා නොකරන ඔබ ගැන මා ලියන්නට සිතුවේ මාද මාගේ ශෛලිය නිර්මාණය කිරීමට පෙර මා පළමුව අනුකරණය කල අති විශිෂ්ඨ ඩ්‍රම්ස් වාදකයා ඔබම වන නිසාවෙනි. මා ඔබ පිළිබඳව බොහෝ දේ නොදන්නා නමුත් දන්නා ටික හෝ ලීවේ සුවහසක් රසිකයින් සංගීතයෙන් ප්‍රබෝධමත් කල, ශ්‍රී ලංකාවේ ප්‍රසංග සංගීතයේ මුල් ගුරුවරයෙකු වූ ඔබ වැනි අගය කලයුත්තන් අවංකවම අගය කල යුතු බැවිනි. නොදුටුවත් ඔබ, මා වදන් පෙලකින් කල ආචාරය, සංගීත වෙදියාණනි ඔබටමයි මේ උත්තමාචාරය..!!!

සටහන- H. K.දුෂාන්ත කණ්ඩම්බි

[CODE]facebook.com/ARROWSTAR fan page[/CODE]

මේ ගැන හිතට එන අදහසක් කියල යන්නත් අමතක කරන්න එපා...

[QUOTE="rasaduna, post: 15685766, member: 90649"] [SIZE=4][COLOR=Purple][SIZE=5]" මුවින් නිහඬව දෑතින් සහ දෙපයින් රටක් නැටවූ... රටක් නැලවූ... රටක් හැඬවූ... අප්‍රකට ඔහු...!!! [/SIZE] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-prn1/46752_322938634484914_301464915_n.jpg[/IMG] ලෝකයේ සිංදු සහ සංගීතය අහන අය වගේම මේ දෙකම එකට අහන අයද වශයෙන් රසික පිරිසක් සිටී. නා නා මාදිලියේ හැගීම් දනවන අර්ථ රසයෙන් පොහොසත් මෙන්ම අර්ථ රසයෙන් දුප්පත් ගීත එදා මෙදා තුර නිර්මාණය වී ඇත. ඇතැම් අවස්ථා වල එකදු වදනක් වත් රහිතව සංගීතයෙන් පමණක් හැගීම් දනවන නිර්මාණ බිහිකළ ප්‍රේමසිරි කේමදාස වැනි අති විශිෂ්ඨ සංගීත වේදීන් මෙන්ම මෙලෝ සතෙකුට අහන් ඉන්න බැරි ගෝෂාවල් නිර්මාණය කල අයද කිසිදු අඩු පාඩුවකින් තොරව අප රටේ සිටී. භාදක, ඇදවටීම්, ශාන්ත සන්සුන් බව, වේගය, අපතේ යාම් වල එකතුවකින් සැදුනු නිර්මාණයක් වූ ජීවිතය, ලෝකය හමුවේ පසිඳලීමට ඇති හොඳම උදාහරණය වන්නේ ගංගාවයි. මේ ජීවිත ගමනේදී හදවතට සමීපව දැනුනු විවිධ අවස්ථාවන් මිනිසුන් විවිධ ක්‍රම මගින් ප්‍රකාශ කරයි. බොහෝ විට කෙනෙකුගේ ජීවිතයේ ඇද වැටීමක් නිර්මාණයක් තුලින් ලෝකයා හමුවේ තැබූ විට බහුතර පාඨකයින් පිරිසක් එය ආදරයෙන් වැළඳ ගනී. එය සමාන වන්නේ ගංගාවක ඇදවැටීමකින් බිහිවන චමත්කාරජනක දිය ඇල්ලක් තුලින් මිනිසුන් ලෝකයේ සුන්දරත්වය දකින ආකාරයටය. එනම් මිනිසෙකුගේ අධ්‍යාත්මික ඇද වැටීමක් පාදක කොට නිර්මාණයක් බිහි වූ විට මිනිසුන් එහි සුන්දරත්වයක් අත් විදී, සියල්ලන්ටම පොදු වූ සත්‍යය අත් විදී, එම නිර්මාණ වල ඇති සංවේදී සිදුවීම් නිසා එම ගී තමා වෙනුවෙන්ම ලියවුනු ඒවා මෙන් දැනෙන තරමට රසිකයින් එම නිර්මාණ තම ජීවිතයට ලංකර ගනී. එසේ වීමට නම් එම ගී ඇසෙන විට අපගේ සාමාන්‍ය හර්ද ස්පන්දනයේ රිද්මය වෙනස් කරවීමට සමත් අර්ථ සහ ශබ්ද රසයක් එම ගී වල තිබිය යුතුය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වැනි ප්‍රවීන ගී පද රචකයන් අපගේ හර්ද ස්පන්දනයේ රිද්මය වෙනස් කිරීමට සමත් අර්ථයන් ගී තුලින් අප වෙත ගෙන ආ යුග පුරුෂයන්ය. එම රිද්මයානුකුලව හඬ මෙන්ම සංගීතයද මුසු කිරීමෙන් තව තවත් ගීතයක රසය වැඩි කිරීමට නම් ඔහු අති දක්ෂ ගායන ශිල්පියෙකු හෝ සංගීතඥයෙකු විය යුතුය. අප රටේ සුනිල් එදිරිසිංහයන්, නන්දා මාලනී, වික්ටර් රත්නායකයන්, අමරදේවයන් වැනි අති දක්ෂ ගායන ශිල්පීන් මෙන්ම කේමදාසයන්, රෝහණ වීරසිංහයන් වැනි අති දක්ෂ සංගීත වේදීන් අදටත් සිටින්නේය. මෙකී සියලු සංගීතඥයින් පිළිබඳව ශ්‍රී ලාංකීය සංගීත රසිකයින්ට අමුතුවෙන් කිවයුතු නොවේ. ලාංකික රසිකයින් ආනන්දයෙන් ප්‍රඤාව වෙත කැඳවාගෙන යාමේ උතුම් මෙහෙවර ඉටු කළෝ ඔවුන් වේ. එය සදා අවිවාදිතය. නමුත් ඔබ මේ ගැනත් සිතුවාද..? සෑම මොහොතකම පැරණි සංගීත රිද්ම මුසු කල විරහව හෝ ජීවිත යතාර්ථය පිළිබඳවම නිර්මාණය වුනු ගීත ඇසීමට බොහෝ රසිකයින්ගේ කැමැත්තක් නැත. ඒ ඒ කාලානුරුපව හෝ ඒ ඒ අවස්තානුරුපව රසිකයින්ගේ ගීත රස විඳීමේ ප්‍රිය තාවයන් වෙනස් වේ. ඇතැම් විට අර්ථ රසයෙන් පොහොසත් ගීත පැරණි සංගීත නාදයෙන් අසනවාට වඩා නව රිද්ම මුසු කල ගීත රස විඳීමට බහුතර රසිකයින් පිරිසක් කැමති බව නොරහසකි. එය පසු ගිය කාලයේ සන්ෆ්ලවර්ස් සමග යන ලේබලය යටතේ නව රිද්ම මුසු කල පැරණි ගායකයින් සන්ෆලවර් සංගීත කණ්ඩායම සමඟ ගැයූ ගී වලට ලාංකීය රසිකයින් අතර තිබු ජනප්‍රියතාව අනුව මනාව පැහැදිලි වේ. ඇයි මේ ගී මෙතරම් ජනප්‍රිය..? මොනවද මේ සන්ෆලවර්ස්ල මේ ගීත ඇතුලට දාපු අමුතු දේ..? ඇයි රසිකයො පැරණි සංගීතය මුසු කල කැසට් CD වලට වඩා මේ සන්ෆ්ලවර්සලා බැක් කරපු කැසට් මිලදීගත්තේ..? අපි විනාඩි තුනක් ඇතුලත ගීතයක් හරි ලේසියට ඇහුවට තිරය පිටුපස අතිශය නිර්මාණශීලී කටයුත්තක් ඇත. ලීඩ්, රිදම්, බේස් ගිටාර්- කී බෝඩ්- ඔක්ටපෑඩ්- ඩ්‍රම්- ශබ්ද පරිපාලනය පමණක් හෝ නව තාක්ෂණය තිබු පමණින් මෙම කාර්යය සිදුකල නොහැක. අති දක්ෂ නිර්මාණශීලී වාදකයින් මේ සඳහා අතවශ්‍යය. ඕනෑම සංගීත කණ්ඩායමකට නව තාක්ෂනය භාවිතා කර කැසට් හෝ CD එලි දැක්වීමට හැකිය. නමුත් එම එලි දැක්වූ ගීතයක් ප්‍රසිද්ධ ප්‍රසංග වෙදිකාවමත පසුබිමෙහි එම ගීතයෙහි සංගීත ඛණ්ඩය වාදනය නොකර සජීවී අයුරින් සියලු සංගීත භාණ්ඩ වාදනය කිරීමට නම් ඒ අව්‍යාජ අතිදක්ෂ වාදකයින් විය යුතුය. පැරණි සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම යනු එවැනි අති දක්ෂ වාදක කණ්ඩායමකි. නමුත් සියලු සංගීත කණ්ඩායම් වල වාදකයින් ඒ ඒ ගීත වලට අදාළ සංගීත ඛණ්ඩ වාදනය කිරීමේදී ඔක්ටපෑඩය සහ ඩ්‍රම් එක හැරුණු කොට අනෙකුත් සියලු සංගීත භාණ්ඩ වලින් වැයෙන සංගීත ඛණ්ඩ වල විශාල වෙනසක් සිදු නොවේ. ඔක්ටපෑඩය සහ ඉලෙක්ට්‍රික් ඩ්‍රම් එක යනු එම වෙනස නොහොත් කාවදින ගතිය ( Punch එක ) ඇති කරවන සංගීත රිද්මයේ මුලික වෙනස් කම් ඇති කරවන සාධක දෙක බව සජීවී සංගීතය ගැන දන්නා අය හොඳාකාරවම දනී. නමුත් මේ රසිකයින්ගේ ආකර්ෂණය දිනාගත් රිද්මයේ වෙනස සිදු කරවීමට ප්‍රධාන වශයෙන් මුලිකම වන වාදකයා වන්නේ ඩ්‍රම්ස් වාදකයායි. ගීතය ක්‍රමානුකුලව ආරම්භ කිරීමේ සිට මනා අවසානය දක්වාම නිවැරදි වේගය සහ රිද්මය පවත්වාගනිමින්, ගීතය අතර තුර කනට මිහිරි නාද අනුව නැවතීම් සහ ආරම්භයන් සිදු කරමින්, ගීතය මැද රිද්මයන් ක්‍රමානුකුලව මාරු කරමින් ඩ්‍රම්ස් වාදකයා සංගීත කණ්ඩායමක් තුල සුවිශේෂී කාර්යයක් සිදු කරයි. ඔහුගේ කාර්යය එතනින් නවතින්නේ නැත. ගීතයක රිද්මය තම හර්දයේ රිද්මයට ආසන්න වූ විට දැනෙන සමීප බව ඔස්සේ සංගීත රිද්මයක වේගය අනුව හැගීම් දැනවීමේ ආකාරය වෙනස් වේ. ඒ අනුව ගීතයකින් එම කම්පනය රසිකයින්ට ලබා දෙන විට ඒ ඒ ගීතයෙන් ගීතයට තිබිය යුතු වේගයන් පිළිබඳව මෙන්ම හැගීමට භාදා නොවන වඩාත් උචිත බිඳුම් (Break) යෙදීම පිළිබඳවද හොඳ ඩ්‍රම්ස් වාදකයෙකුට මනා අවබෝධයක් තිබිය යුතුමය. තාක්ෂණික දැනුම භාවිතය හරහා ටොම් එකෙන් ටොම් එකට නාද පෙළ ගස්වා ගැනීම මෙන්ම නාද වල තීව්රතාවයන් රසිකයින්ගේ කනට මිහිරි ලෙස සකසා ගැනීමද පහසු කටටුත්තක් නොවේ. ඒ සියල්ලම සමඟ නිර්මාණශීලී බිඳුම් රටාවන් (Break Pattern) යෙදීමද ඩ්‍රම්ස් වාදකයෙකුගෙන් සංගීත රිද්මයක කාවදින ගතිය ඇතිකරවීම වෙත සිදු වන සුක්ෂම කාර්යයන් වේ. මුළු ලොවින්ම ශ්‍රී ලංකාවට පමණක් අනන්‍ය වූ නව සංගීත ශෛලියට මේ සියලු කර්තව්‍යයන් තම හැකියාවෙන් සහ පරිකල්පන ශක්තියෙන් නිර්මාණශීලීත්ව ඉදිරිපත් කල ලොව එකම සහ පළමු දක්ෂතම ඩ්‍රම්ස් වාදකයා ඔහුය. ඔහු නමින් රොෂාන් පෙරේරා නම් වේ. ඉතා නිහතමානී වාදකයෙකු වන රොෂාන් පෙරේරා යනු අද ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සියලු සංගීත කණ්ඩායම් වල රිද්මයේ පුර්වජයා කීමෙහි කිසිදු වරදක් නැත. ඔහු මුළු ලොවින්ම ලංකාවටම පමණක් සුවිශේෂී වූ නව ප්‍රසංග සංගීත ශෛලියට හඳුන්වාදුන් වාදන විලාශයන්, නව නාද රටා මුසු කිරීම්, වේගය පාලනය කිරීම්, වාදනයේ සුපැහැදිලි බව අදටත් මේ සියලු සංගීත කණ්ඩායම් වල ඩ්‍රම්ස් වාදකයින් භාවිත කරන බව සහ ඔවුන් පළමුව අනුකරණය කර ඇති වාදකයා ද ඔහුම වන බව ප්‍රසංග සංගීත ක්ෂේත්රය පිළිබඳව දන්නෝ දනිති. නමුත් සෑම විටම නිශ්ශබ්ද නිහතමානී වාදකයෙකු වූ ඔහු මේ කිසිවක් කියවමින් තම ජනප්‍රියතාවය පසු පස හඹා නොගියේය. ඒ නිසා බහුතරයක් සංගීතය කාරයින්ද ඔහු කල කී දේ පිළිබඳව නොදන්නේ ය. මනා ප්‍රියතාවයකින් ගීතයක් රසවිඳීමට සංගීතයට රිද්මය මුසු කල ඔහු අද "ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඇදී එන" සජීවී ප්‍රසංග කලාවේ පළමු වැනි නිමැවුම් කරුවායි. ආකර්ශනීය වාදකයායි. ප්‍රේමසිරි කේමදාසයන් සිදු කල සංගීත සංකලනයන් පිළිබඳව පුදුමයට පත් වූ ලෙසින්ම එකිනෙකට වෙනස් වූ ශබ්ද ගණනාවක් තම දෑතින් සහ දෙපයින් සුමිහිරි රිද්මයක් බවට පත් කල ඔහුගේ මොළයෙන් ඉපදුනු සංගීතයේ සමහර යෙදීම් ඇසෙන විට මේවා කෙසේ නම් මිනිස් මොළයකින් සිතුවේදැයි යන්න මට නම් අදද විශ්මය දන්වන්නකි. ඔහු ඩ්‍රම් සෙට් එක සමඟම ඔක්ටපෑඩය ට අදාළ වාදන ඛණ්ඩ ද ඔක්ටපෑඩයේ වාදනය කිරීමට හැකියාවක් තිබු තරමේ අතිදක්ෂයෙකි. නමුත් අන්තර්ජාලය වෙත පිවිසී නම ටයිප් කල සැනින් දින දෙක තුනකට ජනප්‍රියවන නා නා මාදිලියේ ව්‍යාජ පරිගණක සංගීත කරුවන්ගේ පින්තුර ගොන්නක් සොයාගත හැකි වුවද අව්‍යාජ වාදනයෙන් ශ්‍රී ලංකාවේ රසිකයින් ප්‍රබෝධමත් කල අදටත් සවන් දෙන අමරණීය ගී නිර්මාණ වලට නව පණක් දුන් ඔහුගේ තනි පින්තුරයක් අදටත් සොයාගැනීමට නැත. පෞද්ගලිකව හමුවී කතා බස් කිරීමට අවස්ථාවක් ලැබී නැතත් ඔබ ප්‍රසංග වේදිකාවේ වාදනයේ යෙදී සිටියදී වේදිකාව අසලම රැඳුනු මා දුටු සෑම දිනකම සුහදව සිනාසුනු බව මට මතකය. කුඩා කල නැරඹු සන්ෆලවර් සංගීත කණ්ඩායමේ ප්‍රසංග වලදී මිනිසුන් මීයට පිම්බාක්මෙන් ඔබ දෙස නෙත් යොමාගෙන සිටි අයුරු සහ ප්‍රේක්ෂකයන් ඔබගේ වාදනය වටා එක් රැස් වූ අයුරුද මට අද වාගේ මතකය. ඇතැම් රසිකයින් පිටියට එන්නේ කන බොන එකද අමතක කර දමා ඔබගේ වාදනය නැරඹීමටමය. ලංකාවේ කිසිවෙකුත් කතා නොකරන ඔබ ගැන මා ලියන්නට සිතුවේ මාද මාගේ ශෛලිය නිර්මාණය කිරීමට පෙර මා පළමුව අනුකරණය කල අති විශිෂ්ඨ ඩ්‍රම්ස් වාදකයා ඔබම වන නිසාවෙනි. මා ඔබ පිළිබඳව බොහෝ දේ නොදන්නා නමුත් දන්නා ටික හෝ ලීවේ සුවහසක් රසිකයින් සංගීතයෙන් ප්‍රබෝධමත් කල, ශ්‍රී ලංකාවේ ප්‍රසංග සංගීතයේ මුල් ගුරුවරයෙකු වූ ඔබ වැනි අගය කලයුත්තන් අවංකවම අගය කල යුතු බැවිනි. නොදුටුවත් ඔබ, මා වදන් පෙලකින් කල ආචාරය, සංගීත වෙදියාණනි ඔබටමයි මේ උත්තමාචාරය..!!! [/COLOR][/SIZE][CENTER] [/CENTER] [SIZE=4][COLOR=Purple]සටහන- H. K.දුෂාන්ත කණ්ඩම්බි [/COLOR][/SIZE][CODE]facebook.com/ARROWSTAR fan page[/CODE] [CENTER][SIZE=4][B][COLOR=Purple][SIZE=5]මේ ගැන හිතට එන අදහසක් කියල යන්නත් අමතක කරන්න එපා...[/SIZE] [/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom