රොස්වෙල් අභිරහස එලියට

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
රොස්වෙල් අභිරහස එලියට

1947 ජූලි මාසයේ 4 දින ඇමරිකාවේ නිව් මෙක්සිකෝ නගරයේ රොස්වෙල් හි සිදුවූ හදුනා නොගත් පියාසර වස්තුවක් පිපිරිමත් සමග රොස්වෙල් පිටසක්වල යානාවක් කඩාවැටුණු ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්වුණි. නමුත් එහි තාරතුරු බොහෝ කාලයක් ඉතා රහසිගතව තබාගැනීමට එරට බලධාරීන් විසින් කටයුතු කොට තිබුණි.

1947 ජූලි 3 වනදා රාත්‍රියේ මැක් බ්‍රෙසල් රොස්වෙල් අසල කාන්තාරයක් මැදින් ගමන් ගන්නා විට පිපුරුම් හඬක් ඇසී ඇති අතර ඔහු පසුවදාම එම ස්ථානයට යාමේදී යානයක් කඩාවැටී ඇති අයුරු දැකගැනීමට හැකිවී තිබේ.

ඉන් අනතුරුව මැක් හා අනෙකුත් ගම් වැසියන් විසින් රොස්වෙල් ගුවන් හමුදා කදවුරැ මූලස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව හමුදාව විසින් ඉතා රහසිගතව පරීක්ෂණ කිරීමට පටන්ගෙන තිබේ. පරීකෂණ කටයුතු අවසානයේ දිගින් සැතපුම් තුන්කාලක් හා පළලින් යාර 250 ක වර්ගළුලයකින් යුතු පෙදෙසක අසාමාන්‍ය ලෙස ලෝහ කැබලි විසිරී ඇති බව දැකගැනීමට හැකිවී ඇති අතර එම ප්‍ර‍දේශය අවට තිබූ වැලි අධික තාපයකට ලක් වී වීදුරැ බවට පත් වී ඇති අයුරැද නිරීක්ෂණය කිරීමට හැකි වී තිබේ.

එම අනතුර සිදුවූ ප්‍රදේශයේ තිබූ අසාමාන්‍ය මලසිරුරද සොයාගෙන ඇති අතර ඒවා පිලිබඳ වසර ගණනාවක් ඔස්සේ රහසිගතව බුද්ධි අංශ විසින් පරීක්ෂණ පවත්වා තිබේ. ඊයේ දිනයේ හඳුනා නොගත් පියාසර වතුන් පිලිබඳ විශේෂඥයෙකු වන Tercer Milenio විසින් මේ පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සිදු කරන ලදී. ඒ අනුව ඔහු විසින් මුල් වරට රොස්වෙල් ප්‍රදේශයට කඩා වැටුණු යානයේ සිටි පිටසක්වල ජීවියෙකුගේ යැයි තහවුරු කරගත් සිරුරක ඡායාරූපයක් මාධ්‍ය වෙත එලි දක්වා තිබේ.

AlienBody050615a-1024x666.jpg


SOURCE NETHFM
 

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    those are fake. only one god is allah and allah is great

    ذهبت إلى النبي، وتعادل لي ناقة عند البوابة. وجاء الناس من بني تميم إلى النبي الذي قال: "يا بني تميم! قبول اخبار جيدة." قالوا مرتين، "لقد أعطانا اخبار جيدة، والآن يقدم لنا شيئا" ثم جاء بعض اليمنيين إليه وقال: "قبول اخبار جيدة يا شعب ، لبني تميم رفض لهم." وقالوا " نحن نقبل ذلك، يا رسول الله! لقد وصلنا إلى أسألك عن هذه المسألة (أي بداية من الإبداعات). "وقال:" أولا وقبل كل شيء، لم يكن هناك شيء إلا الله، و (ثم كان هو الذي خلق عرشه). وكان عرشه على الماء، وكتب كل شيء في كتاب (في السماء) وخلق السماوات والأرض ". ثم صاح رجل:" يا ابن حسين! !. وقد ذهب بك ناقة بعيدا "لذلك، ذهبت بعيدا، ولا يمكن رؤية ناقة بسبب سراب والله، تمنيت لو كنت قد تركت أن ناقة (ولكن ليس هذا التجمع) روى عمر: يوم واحد وقفت النبي يصل بيننا لفترة طويلة وأبلغنا عن بداية الخلق (وتحدثنا عن كل شيء بالتفصيل) حتى ذكر كيف أن أهل الجنة يدخل أماكنهم وأهل النار سيدخل أماكنهم. تذكرت بعض ما قاله، وبعض نسيت ذلك.

    Yes, godak ayata notherunata kurane apita gdk welawata watinawa