රොස කැලෙන් හරක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මතකද ටික කාලෙට කලින් සිරිසෙන කීවා ලංකාවෙ හරක් මරන එක තහනම් කරලා පිටරටින් ගෙන්නනවා කියලා,
    එතකොට බහුතරය හිනා උනා සිරා මොඩයා , පිටරට හරක් රොස කැලෙන් එන උන්ද කියලා. මීම්ස් එහෙමත් හැදුවා
    ඒත් දැන් ඒක මෙ ආණ්ඩුවෙන් කරාම හොදයි කියනවා.

    බහුතරය හරි වැරැද්ද තනියම තෙරුම් ගන්න බැරි ගොතයො. දැන්වත්ව හො නොදැනුවත්ම ගොඩක් උන් කඩෙ යන එක කරන්නෙ
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    මමත් හිතන්නෙ ඒ වැඩෙ හොදයි.
    දැන් එතකොට පිංකම් වලට අපල වලට එහෙම මරන්න ඉන්න හරක් නිදහස් කරන කතා එහෙම නැති වෙලා යාවි නෙ.
    හරක් මරපු අයට දැන් මරන්න වෙන එවුන් ටිකක් හොයාගන්න වෙනවා