රොහාන් පල්ලෙවත්තගේ පක්ෂය ගැන මොකද හිතන්න

Identity

Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    ඔව් බන් පොඩ්ඩක් හොයලා බලපන්.මේ වගේ ත්‍රෙඩ් දාන උන් ගොඩක් කලින් UNP නැත්නම් JVP උන්ට කඩේ ගිය උන්.අපි නම් අහුවෙයි ඕවට.:lol:


    අන්නහරි මම අභියෝග කරනව මගෙ කලින් ත්‍රෙඩ් රිප්ලයි හොයලා බලන්න කියල. ඔබතුමා අභියෝගය බාර ගන්නවද??



    :lol:


    නැහැ මචන් මම කතා කරේ මහ මැතිවරණය ගැන. ජනදිපතිවරනයකදී නම් no chance. දැන් උබ කියනව වගේ පල්ලෙවත්ත මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න යන්නෙ. ඒකයි මම මේ ප්‍රශ්නෙ අහුවෙ??


    UNP, මහින්ද, JVP ඔක්කොම එපා වෙච්ච කට්ටිය උන්ට ඡන්දෙ දෙයි